+1-778-834-5353 info@namaroopa.com
Select Page

සිත හටගන්නේ ප්‍රභාවස්වර ද නැද්ද යන්න තථාගත ගෝචර දහමක්. මේ ගැන කියවා ගැනීමට අවශ්‍ය ප්‍රධාන මූල ග්‍රන්ථ කොටසක් පත වේ. මෙය ශ්‍රාවකයන්ට සුතමය ඥාණයක්. මේ ගැන විවිධ අදහස් පවතී. චිත්ත භාවනාව වැඩීමට නම් මේ ගැන හොදින් අසා දැන ගත යුතුය.

This is all about disassembling the mind in groups-of-four.

From: https://suttacentral.net/vb6/pli/ms

2.2. හෙතුචතුක්ක

අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං, විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණහෙතුකං, නාමපච්චයා ඡට්ඨායතනං නාමහෙතුකං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනහෙතුකො, ඵස්සපච්චයා වෙදනා ඵස්සහෙතුකා, වෙදනාපච්චයා තණ්හා වෙදනාහෙතුකා, තණ්හාපච්චයා උපාදානං තණ්හාහෙතුකං; උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛඳ්හස්ස සමුදයො හොති. (1: 5 )

අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං, විඤ්ඤාණපච්චයා නාමං විඤ්ඤාණහෙතුකං, නාමපච්චයා ඵස්සො නාමහෙතුකො, ඵස්සපච්චයා වෙදනා ඵස්සහෙතුකා, වෙදනාපච්චයා තණ්හා වෙදනාහෙතුකා, තණ්හාපච්චයා උපාදානං තණ්හාහෙතුකං; උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛඳ්හස්ස සමුදයො හොති. (2: 6 )

අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං, විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණහෙතුකං, නාමරූපපච්චයා ඡට්ඨායතනං නාමරූපහෙතුකං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනහෙතුකො, ඵස්සපච්චයා වෙදනා ඵස්සහෙතුකා, වෙදනාපච්චයා තණ්හා වෙදනාහෙතුකා, තණ්හාපච්චයා උපාදානං තණ්හාහෙතුකං; උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛඳ්හස්ස සමුදයො හොති. (3: 7 )

අවිජ්ජාපච්චයා සඞ්ඛාරො අවිජ්ජාහෙතුකො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං සඞ්ඛාරහෙතුකං, විඤ්ඤාණපච්චයා නාමරූපං විඤ්ඤාණහෙතුකං, නාමරූපපච්චයා සළායතනං නාමරූපහෙතුකං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඡට්ඨායතනහෙතුකො.

There is much more to this. Actually whole lot more. Read at the Abidhamma Pitaka link above or follow to collection page below.

මෙවැනි දහම් කරුණු නිතර ඇසීමත්, නැවත මෙනෙහි කිරීමත් කල යුතුය. ඒ සඳහා මේ පිටුවට පිවිසෙන්න. ප්‍රභාස්වර චිත්තය ගැන ධහම් කරුණු මෙතනට රැස් කර නිතර අලුත් කරුණු එකතු කරනු ලැබේ.

To keep all these ideas at one place please follow this link. Many ideas and concepts related to Mind and its origination are collected and connected to this regularly updated page. Keep posted on this page.