+1-778-834-5353 info@namaroopa.com
Select Page

භාවනාව

පටන්ගන්න ...

Start here. Read in Simple English.

කමටහන් ක්‍රම

Instructions from a Meditation Teacher

කර්මස්ථාන

eMonastry has a collection

භාවනාව යනු නවක ඔබට අලුත් දෙයක් වෙන්න පුලුවන්. නමුත් මේ කතාකරන්නේ විවිධ ආගම්, දර්ශන රාශියක නොයෙකුත් ආකාරයෙන් දකින්න ලැබෙන, ලොව පුරා විවිධ ආගම් අතර ප්‍රචලිත ක්‍රම වේදයක් ගැනයි.

මෙතරම් ක්‍රම තිබෙන නිසාම අද නිවැරැදි බෞද්ධ භාවනාව කුමක්ද යන්න හරියට තෝරාගැනීමට අපහසු තත්ත්වයක් උදාවී තිබෙනවා.

අපට ඉතා සමීප ඉන්දීය හින්දු සංකල්ප තුල දක්නට ලැබෙන, පතාංජලී යෝග භාවනා සමඟ මිශ්‍රවූ විවිධ ක්‍රම බෞද්ධ භාවනාව යැයි වැරදියට වටහාගෙන වසර සිය ගණනක්ම, සංඝ පරපුරෙන් පරපුරට විකාශනය වෙමින් පැවතී තිබෙනවා.

මේ පිටුවේ ඔබට නියම භව උද්ද කරන භාවනාව කුමක්ද කියා හඳුනා ගැනීමට පහසුව සලසනවා.

For many years Buddhists have lost the ability to achieve results in meditation due to misleading meditation techniques as well as to following numerous techniques without knowing its underlying meaning or connection to Nibbana. In recent years this hidden Dhamma was rediscovered. Follow along to learn and end this journey at Nibbana.

Buddhist Meditation

Beyond inner peace. Beyond suppression. No ignorance.

භාවනා සහ කර්මස්ථාන

දහම් අසා සිසිල් වූ සිතක සීලය පිහිටයි. යහපත් දැක්ම ඇතිවේ. සෝවාන් ඵලයට පත් වේ. දහම් අසා තේරුම් ගියා නම් ඊලග අදියර භාවනාවයි.

මේ ආරම්භක කර්මස්ථාන භාවනා අසා තේරුම් ගෙන අදහස වටහාගෙන තමා තුල වඩා ගන්න.

යම් රාගයක් වේනම් එම රාගයේ යම් ප්‍රහීන වීමක්, යම් ද්වේශයක් ඇත්ද ඒ ද්වේශයේ යම් ප්‍රහීන වීමක්, යම් මෝහයක් ඇත්නම් ඒ මෝහයේ යම් ප්‍රහීන වීමක් ඇතිවේ නම්  එම භාවනාව නිවන කරා යොමුව ඇත.

What is the right way to do meditation? What is the Buddhas advice on worlds most famous Breath Meditation.

භාවනා සහ කර්මස්ථාන – Definitions

භාවනාව ගැන ඉගෙන ගන්න සරලව. මේ පහත ඇති දේශනාවලට සවන් දෙන්න. එම දේශනා ඉක්මනින් නැවත නැවත මතක් කරගැනීමටත් සුදුසුය

Basics

What are the basics and how the technique develops.

Precepts

Do you have to observe precepts everytime before meditation?

5 Rounds

Udayangama, Astangama, Assada, Adeenava, Nissarana

Get Rid Of

What you should let go in Meditation? Correct approach for that?

Incorrect Tech.

Is there a wrong way to meditate? What can go wrong?

මෛත්‍රී

මෙත්තා භාවනාව වඩන අයුරු. How to spread love and kindness?

ස්කන්ධ

ලෝකය ස්න්ධයන් සේ දැකීම? How to look the world in elements form?

5 Rounds

Udayangama, Astangama, Assada, Adeenava, Nissarana

Get Rid Of

What you should let go in Meditation? Correct approach for that?

Search

Use following query to search

භාවනා සහ කර්මස්ථාන – Explained

භාවනාවේදී හමුවන විවිධ කර්මස්ථාන ගැන විස්තර සහිතව කල පැහැදිලි කිරීම් පහත කොටසට අයත් වේ.

ප්‍රණීධි හෙවත් ප්‍රාර්ථනා ගාථා

Meaning – සබ්බ බුද්ධානු භාවේන… ගාථා තේරුම

Features of Buddha - Itipi so Bagava

A brief explanation of 9 different Buddha Features

2018 ජූලි ආරම්භ කළ නව ධර්ම දේශනා මාලාව:

  1. චතුරාර්‍ය සත්‍යය (දේශනා 6කි) : Playlist https://www.youtube.com/playlist?list…
  2. පටිච්චසමුප්පාදය (දේශනා 8 කි) : Playlist https://www.youtube.com/playlist?list…
  3. ආනාපාන සති සමාධිය (දේශනා 4 කි) : Playlist https://www.youtube.com/playlist?list…
  4. වැදගත් දහම් කරුණු සම්බන්ධ දේශනා : Playlist https://www.youtube.com/playlist?list…

භාවනාවක් වැඩීම:

“වඩනවා” යන්නෙහි technical meaning එක මොකක්ද?
ලස්සන රූප හොය හොයා ගියා, කැත දෙයක් දැකොත් අයින් කරගන්න මහන්සි උනා. අස්සාද අනුපස්සී විහරණය කල, භාවිත බහුලීකත කරපු විදිය තමයි මේ. මේක සසර ගමන් කල විදිය. ඉතින් සසරෙන් මිදෙන්න ආදීනව අනුපස්සී විහරණය කරන්න ඕන. එනම් අස්සාදයේ ආදීනව බලන්න ඕන.

Read full post at: https://namaroopa.com/2018/10/02/how-to-improve-your-meditation/

https://youtu.be/-jjH81mG1YA?t=2m5s

පිනේ ඵලයක් විදියට සැප ලැබීම සිදුවේ. නමුත් ඒ ලැබෙන සැප හෝ දුක අස්සාදයකට (හෝ ද්වේශයකට) හවරවා ගන්නේ අවිද්‍යාවෙන්.

පිනේ ඵලයක් විදියට සැප ලැබීම සිදුවේ. නමුත් ඒ ලැබෙන සැප හෝ දුක අස්සාදයකට (හෝ ද්වේශයකට) හවරවා ගන්නේ අවිද්‍යාවෙන්.
අවිද්‍යාව ඇතිවිට සැප / දුක මත ඡන්දරාගයෙන් බැදේ. අවිද්‍යව දුරු කිරීම විසඳුම වන්නේ මේ නිසා යි.

ඇහැට ගැටෙන රූපයේ ආදීනව බලනවා. එවිට අස්සාදය නිරෝධ වී සැප / දුක වේදනාව පමණක් ඉතිරි වේ.
සිහිය පැවැත්වීම අවශ්‍ය මේ දේ සඳහා ය. සිහිය මොට උනාද කියා අවධානයෙන් ඉන්න ඕන.

වඩනවා කියන්නේ…. දරුවෙක් ගන්න, එයාව වඩනවා කියන්නේ එයාව හදා ගන්නවා, වර්ධනය කරගන්නවා. පෝෂණය කරගන්නවා.
Amplify කරගන්නවා. ගුණ කරගන්නවා.

ආදීනව මෙනෙහි කරනවා කියන්නේ… කැතයි ගදයි පිළිකුලක් කියා සිතීමද? නැත.
ආදීනව අනිච්ඡයි, දුක්කයි, අනත්තයි කියා මෙනෙහි කිරීමයි. එනම් මේ ආදීනවය මගේ වසඟයේ, කැමැත්ත අනුව පවත්වන්න බෑ කියා තේරුම් කර බැලීමයි.
එනම් මේ ලස්සන හේතුවෙන් ඇති කරගත්තා නම් යම් ආස්වාදයක් ඒ ආස්වාදය තම වසඟයේ පවත්වන්න බැරි ඇයි කියා මෙනෙහි කර තේරුම් ගැනීමයි.
එනිසා මෙසේ වූ ලෝකය අසාරයි, නිවීම සාරයි කියා මෙනෙහි කල යුතුය.
https://youtu.be/-jjH81mG1YA?t=7m30s

සොයන්නෝ බොහෝය.
සොයාගන්නෝ අල්පය

විමසීම්, අදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටලු, අඩුපාඩු, වැරදී ඇති තැන්, Archive search

මෙවැනි දෙයක් ගැන දැනුම් දීමට හෝ දැනගැනීමට ඔබට අවශ්‍ය නම් පහතින් ඇති ෆෝම් එක පුරවා එවන්න…

ඔබට මේ ෆොර්ම් එක සිංහල හෝ ඉංග්‍රීසීයෙන් පුරවා එවිය හැකිය.