+1-778-834-5353 info@namaroopa.com
Select Page

කාමය, අභිච්ඡාව, රාගය, සතුට, ආස්වාදය

බ්‍රහ්මචරියාව - BRAKMACHARIYAWA

කන්ඩ අසබල අකල්මාස…. වූ මට්ටම් 7ක බ්‍රහ්මචාරීත්වය මෙහි අදහස් කරයි.
කාම මෛතූන්‍ය බරපතලමයි. ඉන් මෙහාට ශරීර ස්පර්ශය, අතීත සිදුවීම් මතක් කිරීම ආදියෙන් ආශ්වාද විදීම ආදී සියල්ල කිලුටු ලෙස හදුන්වයි.
සාරිපුත්තයන් වහන්සේට අනුව ආර්‍ය අශ්ඨාංගික මාර්ගය බ්‍රහ්මචරියා මාර්ගය යි. දස අකුසලය අබ්‍රහ්මචරියා මාර්ගය යි.

CD31 — Track 1921 — 7 mins

කාමයට, රාගයට කැමති වූවෝ

වහරක හිමියන් ගිහිකල භාවනා අභ්‍යාසයවල නියැලෙන විට ලද අත්දැකීම් කීපයක් උන්වහන්සේගේ චරිතාපදානයේ (අභයරතනාලංකාරය) සඳහන් වෙනවා. තන්හා, රතී, රගා යන මාර දූවරුන් උන්වහන්සේ පොලවබවාගෙන, භාවනාවෙන් ඈත් කිරීමට දැරූ උත්සහයත්, ඒ උත්සාහය පරාජය කල ආකාරයත් ගැන පැහැදිලි විස්තරයක් මෙහි සඳහන් වෙනවා.

මේ වීඩියෝව හෙල බොදු පියුම සඟරාවේ පළවු ලිපිවලින් සකස් කරගත් එකක්.

33rd Episode of  —  28 mins

33 | මාර දූවරු පිළිබඳ වර්තමාන සත්‍ය අත්දැකීමක් | අභයරතනාලංකාරය 33 කොටස

චෛතසික 52 සහ ඒවායේ ස්වභාවයන්

There are many websites and applications related Waharaka Thero, you can find some of them here.

Sadhaham Deshana

Originally published 2016, September 28

https://www.waharaka.com/

 

“චෛතසික 52 සහ ඒවායේ ස්වභාවයන්” – අභිධර්මය ඉගෙන ගන්නා විට විවිධ අවස්ථා වලදී මේ චෛතසික ගැන අසන්නට ලැබේ. ඒවා සියල්ල එකතු කල පුංචි සටහනකි මේ.

සැලකිය යුතියි :
අධ්‍යයන පහසුව පිනිස ගරු. ජිනාලංකාර ස්වාමීන් වහන්සේ විසින් සම්පාදිත ලේකනයකින් උපුටා ගන්නා ලදි (For more documents see: https://www.dhammagavesi.org.nz/dhamma-articles/ ).
මෙය සම්පාදනය කල උන්වහන්සේට පුණ්‍යනුමෝදනා වේවා.

There are lots of videos in YouTube for any one interested in learning Abhidhamma:
Start from here.

වැඩි විස්තර සඳහා:
https://www.dhammagavesi.org.nz/about-the-center/
https://www.dhammagavesi.org.nz/contact/

Dhamma Gavesi Meditation Centre
115A Coast Road, Wainuiomata
Lower Hutt 5014
New Zealand
Telephone: +64 4 564 4157
E-mail: info@dhammagavesi.org.nz
Website: Website:
www.dhammagavesi.org.nz

මාගන්දිය සූත්‍රය - Magandhiya Sutta

Read the Sutta on A P Soysa translation.

https://suttacentral.net/mn75/si/zoysa

MN 2 / මජ්ඣිම නිකාය – මජ්ඣිම පණ්ණාසකය නැතහොත් දෙවන කොටස

මේ එම සූත්‍රයේ ප්‍රධාන ප්‍රශ්නය:

“මාගන්දිය ඇස වනාහි රූපය වාසස්ථාන කොට ඇත්තේය. රූපයෙහි ඇළුනේය. රූපයෙන් සතුටු වූයේය. තථාගතයන් වහන්සේ විසින් ඒ ඇස දමනය කරනලදී. භික්ෂුවගේ සංවරය පිණිසද, ධර්මය දෙශනාකරති. මාගන්දියය, තොප විසින් ශ්‍රමණ ගෞතමතෙම ඉන්ද්‍රියයන්ගේ වැඩීම නසන්නෙකැයි කියනලද්දේද මේ සඳහාද?”

“භවත් ගෞතමයන් වසන්ස, මා විසින් මේ සඳහාම ශ්‍රමණ ගෞතම තෙමේ ඉන්ද්‍රියයන්ගේ වැඩීම නසන්නෙකැයි කියන ලදී. ඊට හේතු කවරේද, මෙසේ වනාහි අපගේ සූත්‍රයෙහි ඇතුළත් වන හෙයිනි.

 සවස ධර්ම දේශනාව | ශ්‍රද්ධා නාලිකාව | 2018/10/14

Modern day problems related to lust

Why being a transgender is beyond a surgery?

I Want My Sex Back: Transgender people who regretted changing sex (RT Documentary)

ලිංග පරිවර්තනය - I Want My Sex Back

කර්මට අනුව ලබන උප්පත්ති භවයට ගතියක් හා හැඩයක් ලැබුනේ පටිච්ඡසමුප්පන්නවම යි.
අද විලාසිතාවක් බවට පත්ව ඇති මේ transgender ව්‍යසනය ලෝකයට පෙන්වන තරම් so-cool ද? නැතිනම් තවත් මහා අසාර අනාථ වැඩපිළිවෙළක් ද? මේ වීඩියෝව බලා සිතන්න, කොපමණ වටිනා කාලයක් නාස්තිකරලද ආයෙන් ඔවුන් පටන් ගත්ත තැනටම ඇවිත් තියෙන්නේ කියල. ඒ අතරමග සියදිවි හානි නොකරගෙන ජීවිත් වූ කීපදෙනෙකු ගේ කතාව.

Published in Russia Today

Meet youngest US woman on death Row

කාමයේ මුලාවෙන් මරණ දණ්ඩණය උරුම වූවෝ

මේ මරණ දණ්ඩනය උරුම වූ කාන්තාවන් කියා සිටින්නේ තමන් ඉතාම තරුණ අවදියේ ප්‍රේමය සහ කාමය මුල් කරගෙන ගත් තීරණ සහ අසත්පුරුෂ පෙම්වතුන් සහ මිතුරන් ඇසුරින් අවසානයේ මාරක එන්නතකින් ජීවිතය නිම කිරීමට නියෝග ලද ඔවුන්ගේ ප්‍රමාදයේ සහ මුලාවේ කතාව නොවේද?

Published in ABC News

How does Buddha address and answered this?

ලෝකයේ විපාක එන ක්‍රමයක් තියෙනවා. කාලයකදී පුරුෂ ලිංගක් ලැබූවත් තවත් කලකදී ස්ත්‍රීයක්. මේ ලෝකය දුකේ පිහිටා තියෙනවා. සැප තැනක්, සැප දෙන ලිංග ප්‍රභේදයක් ඇතැයි කියා සිටීම මුලාවක්. ඉතින් උත්තරය මේකේ නෑ ඒත් අරකේ තියෙනවා… අර ප්‍රභේදයේ තියෙනවා කියල සිතීම කොපමණ මුලාවක් ද?

If you think to solve the unsatisfaction of one sex type by substituting with another – you will soon or later realize how temporal is the solution you picked. The problem is not that. It is the birth. The rebirth. You stop the rebirth, you stop all such problems.

How natural disasters relates to artificial changes?

නිරුක්ති ඥානයට අනුව කරනු ලබන මෙමෙ විග්‍රයේ කුනාටු හැදෙන විදිය ගැන කියා ඇත. එම කුනාටු, රැස් කර ගොඩ ගසා ගත් කාමය නම් කුනු, කෙසේ කුණාටු ඇතිවීමට හේතු වෙනවාද කියා මෙහි අසා බලන්න.

Listen to this section with the intention of hearing how the -Gathi- or nature of something is relates to -Gathi- or nature of people .