+1-778-834-5353 info@namaroopa.com
Select Page

පංචස්කන්ධය – Five Aggregates

Chapter 1 : An Introduction to the Basics

Duis egestas aliquet aliquet. Maecenas erat eros, fringilla et leo eget, viverra pretium nulla. Quisque sed augue tincidunt, posuere dui tempor, dapibus nisi. Donec vel lectus sapien.

45min.

Chapter 2 : Information Architecture

Duis egestas aliquet aliquet. Maecenas erat eros, fringilla et leo eget, viverra pretium nulla. Quisque sed augue tincidunt, posuere dui tempor, dapibus nisi. Donec vel lectus sapien.

1hr. 10min.

කාමය සහ රාගය

Lust

It is important to understand this obstacle for liberation. Lust keeps us attach to lustful nature of concepts that we created in our mind. Mentally fabricated cravings – that we have assigned values, where there is none.

Free Courses

Duis egestas aliquet aliquet. Maecenas erat eros, fringilla et leo eget, viverra pretium nulla. Quisque sed augue tincidunt, posuere dui tempor.

Premium Courses

Duis egestas aliquet aliquet. Maecenas erat eros, fringilla et leo eget, viverra pretium nulla. Quisque sed augue tincidunt, posuere dui tempor.

Ready to get started?

Get in touch, or create an account

නිවන් දැකීමට විඥානස්කන්ධය නිරෝධ කිරීමද කල යුත්තේ?

භවයෙන් භවයට ගමන් කරන්නේ විඥානය හේතුවෙන්ද?

CD24 — Track 1349 — 15+ mins (Multiple Tracks)

සංඥා, සංඛාර, විඥාන ස්කන්ධයන් විග්‍රහ කරන්න?

අතීත රූපයේ ඉතුරු වෙන්නේ මතක සටහනක් පමණි. රූපයක් ඇතිවී නොතිබුණි නම් සංඥාවක් හටගන්නේ නෑ. ඒවායේ බැඳෙනවා. බැදිල කරන/කියන/හිතන වැඩපිළිවෙළක් තියෙනවා. ඒවා අතීත, වර්තමාන, අනාගත ලෙස සංඛාර තුන් ප්‍රභේදයකි. මේ පංචස්කන්ධයේ බැදිල ආස්වාදයක් ඇතිකරගෙන පංච උපාදානසකන්ධයක් හදනවා. කර්ම, භව සහ ජාති සදා සසර ගමනක් හදා ගන්නවා.

ඒත් යම් දවසක මේ ගැන යථා ස්වභාවය දැක මේ පංච උපාදානස්කන්ධය අනිච්ච දුක්ක අනත්ත ලෙස ප්‍රායෝගිකව බලනන්න පටන් ගන්නව. එදාට පේනවා මොන රූප වලටද ඇලී ඉන්නේ කියල. ඊට පස්සේ බැඳිල ඉන්න රූපස්කන්ධ විදර්ශනා කරනව. එවිට හිත මිදෙනව. රූපස්කන්ධ අරමුණු වෙනව. වේදනාස්කන්ධයකට බැඳුණනම් ඒත් එහෙමයි… මෙසේ පංචස්කන්ධයේම බැඳීම දුරුකල දා අරිහත්වය පූර්ණත්වයට පත් වෙනවා.

CD39 — Track 2251 — 12+ mins (Multiple Tracks)