+1-778-834-5353 info@namaroopa.com
Select Page

අකාලික දහම සහ කාලයක වෙනස

බුද්ධ දේශනාව අකාලික බව බුදු සරණ ගිය සිව්වනක් පිරිසම හොඳින්ම දන්නා කාරණය කි. විශ්වයේ පවතින සත්‍ය ධර්මය කවදා නම් අභියෝගයට ලක්වන්නද? ඒ දහම පොතක් තුල නොව තේරුම් ගන්නා ඕනම කෙනෙකු තුල ජීවමානව පවතී. ඒ සදහම් කලණ මිතුරා ය.

නමුත් දැන් දැන් ඒ දහම අනුගමනය කරන්නා විවිධ අභියෝගයන්ට ලක්ව ඇති සෙයක් පෙනෙන්නට තිබේ. මේ පිටුවේ විවිධ කාලයන් හීදී ඇතිවූ සිද්ධීන් පිළිවෙළකට රැස් කර ඇත.  **යම් අඩුපාඩුවක් දුටුවෝත් දන්වන්න.

Timeline to understand events of Buddhists

Like or not time passes by very fast. Buddha advised on awareness of time. Here you can fall along the with the events that happened over centuries. You can zoom in to the time line and take a closer look or have a birds-eye view of events that took place.

If you want to follow what is happening today, you have to follow the history of the events. This section give you the power to understand this vital background information.

[timeline src="https://docs.google.com/spreadsheets/d/114uYYCYX479r8920OGyafYth6u41WAbGqNmEFk0KEZg/edit#gid=0" width="100%" height="750" font="Dancing-Ledger" lang="en" version="timeline3" ]

Want to learn more about similar Dhamma Topics? please follow and subscribe the YouTube Channel. You will find 10,000+ hours of Videos to listen..  Most of these Dhamma Talks are in Sinhala Language and contains deep knowledge of Buddhism.

If you find these topics to be a bit challenging to understand, then please refer to the section “For Beginners A to Z” – (linked at here) of this website. When you learn about the base form of the universe one important material you find is “Dhathu” or “Dhatu” – these are the basic building block of universe. Beyond this is just the pure mind – the ultimate fabricator of all matter or “Sankatha”. By listening to Beginners section you will gain access to the foundation of true knowledge. පහත සඳහන් ධර්ම කරුණු තේරුම් ගැනීමට අපහසු බවක් දැනේ නම් මූලික දැනුම ලබා දෙන “For Beginners A to Z” යන වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදී මූලික දැනුම ලබා නැවත පහත කරුණු සඳහා පිවිසෙන්න.

There was a time like… සිඟමනේ බුදුදහම සොයා යන්නට වූ කාලයක් විය… වසර ගණනාවක්ම නිවැරදිව තෙරුම් යන ආකාරයට බුදුදහම වටහාගන්නට තැනින් තැන, පැයෙන් පැය, දේශකයාගෙන් දේශකයාට, විහාරයෙන් විහාරයට, අසපුවෙන් අසපුවට, ඒ ලොවෙන් මේ ලොවට – අත පාමින් දහම් පිපාසාව සංසිදුවාගන්නට සිඟමන් යදිනන් සේ පිය උරුමය සොයා ආරක්ෂක භූමියට පාර සොයමින් වල්මත්වී රස්තියාදු ගැසූ කාලයක් විය. පැයෙන් පැය කදුලෙන් කදුල එකතු කල දහම් බිඳු එකිනෙකට යාකරගැනීමටත් පෙර වියෙලී යනතරමේ ද්වේශ කාම රාග මහා ග්‍රීෂ්මය මැදින්, පෙර කල පිනේ වාසනාවකට මහා දහම් ජලාශයක් සේ; දෙපැයක්, සතියක්, දෙසතියක් හෝ දෙමසක් ඇතුළත දහම සොයා යන්නෙක් දැන ගතයුතුම යමක් ඇතිද නොඅඩුව ඒ පිපාසිතයාට දහම් ජලය බෙදා දෙන උතුම් ආර්යයන් අද අප ඇසුරට පත්ව ඇත. මේ උතුම් ක්ෂණ සම්පත්තිය මඟ නොහැර සියල්ලෝ තම දහම් පිපාසය සංසිදුවා ගනිත්වා!!!

නැවත…

නොසාදන්නට.

සොයන්නෝ බොහෝය. සොයාගන්නෝ අල්පය

විමසීම්, අදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටලු, අඩුපාඩු, වැරදී ඇති තැන්, Archive search මෙවැනි දෙයක් ගැන දැනුම් දීමට හෝ දැනගැනීමට ඔබට අවශ්‍ය නම් පහතින් ඇති ෆෝම් එක පුරවා එවන්න…

ඔබට මේ ෆොර්ම් එක සිංහල හෝ ඉංග්‍රීසීයෙන් පුරවා එවිය හැකිය.