+1-778-834-5353 info@namaroopa.com
Select Page

Media

Most of the Older TVs and Media Center Browsers are not capable of rendering Sinhala fonts. Use this page to quickly reach in to other areas of this Website.

ඥාන ගෝචර දහමක් තෝරාගැනීම

මේ දේශනා සියල්ල එකක් විනාඩි 20ක් පමණ වන රූපවාහිනි විකාශන සඳහා කල පටිගත කිරීම්.  දහම් කරුණු පහසුවෙන් අවබෝධ කල හැකි ලෙස පැහැදිලිව කෙටියෙන් මේ දේශනා කර ඇත. අට්ටකරා තීනිපදා සම්බුද්දේන පකාසිතා. When you look for something over many years and when you find that if that makes you happy, now you can be happy about finding something like that. Dhamma heals.

Waharaka YouTube Channels

Lead by Ven. Dhammadhinna Mehenin from Australia this YouTube channel contains a lots of wealth. Being the revealer of true Buddha Dhamma to world in recent years, the Thero and his student Bikkus spreading the true word and meaning of Buddhism as it should be to the world. They have live TV channel as well.

Nirapekshathwaye Maga

Lead by Ven. Abaya Thero, this channel is full of hidden Buddhist Teachings. The thero explains the scientific and engineering background and relationship to Buddhism. For those who have a techinical mind and analytical thinking his explanations are spot on to target.

Nissaranaya Kara

Lead by Ven. Dhammadhinna Mehenin from Australia this YouTube channel contains a lots of wealth. She is very active in spreading dhamma and organizes several dhamma talks and meditation session through out the year.

Dharmayayi Obai

Lead by Ven. Nithapa Thero, this channel reveals the importance of Buddhism.

Namaroopa YouTube Channel

Nearly 5000 YouTube videos in this channel is from Waharaka Abayarathanalankara Thero. Videos are categorized and organized under playlists for easy play and downloading from YouTube.

For more simpler easy to understand sections refer to “For Beginners A to Z” – (linked at here) of this website. When you learn about the base form of the universe one important material you find is “Dhathu” or “Dhatu” – these are the basic building block of universe. Beyond this is just the pure mind – the ultimate fabricator of all matter or “Sankatha”. By listening to Beginners section you will gain access to the foundation of true knowledge. පහත සඳහන් ධර්ම කරුණු තේරුම් ගැනීමට අපහසු බවක් දැනේ නම් මූලික දැනුම ලබා දෙන “For Beginners A to Z” යන වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදී මූලික දැනුම ලබා නැවත පහත කරුණු සඳහා පිවිසෙන්න.

භාවනාව

කමටහන් ක්‍රම

Instructions from a Meditation Teacher

eMonastery Mp3

eMonastery Repository of Karmasthana

භාවනාව යනු නවක ඔබට අලුත් දෙයක් වෙන්න පුලුවන්. නමුත් මේ කතාකරන්නේ විවිධ ආගම්, දර්ශන රාශියක නොයෙකුත් ආකාරයෙන් දකින්න ලැබෙන, ලොව පුරා විවිධ ආගම් අතර ප්‍රචලිත ක්‍රම වේදයක් ගැනයි.

මෙතරම් ක්‍රම තිබෙන නිසාම අද නිවැරැදි බෞද්ධ භාවනාව කුමක්ද යන්න හරියට තෝරාගැනීමට අපහසු තත්ත්වයක් උදාවී තිබෙනවා.

අපට ඉතා සමීප ඉන්දීය හින්දු සංකල්ප තුල දක්නට ලැබෙන, පතාංජලී යෝග භාවනා සමඟ මිශ්‍රවූ විවිධ ක්‍රම බෞද්ධ භාවනාව යැයි වැරදියට වටහාගෙන වසර සිය ගණනක්ම, සංඝ පරපුරෙන් පරපුරට විකාශනය වෙමින් පැවතී තිබෙනවා.

මේ පිටුවේ ඔබට නියම භව උද්ද කරන භාවනාව කුමක්ද කියා හඳුනා ගැනීමට පහසුව සලසනවා.

For many years Buddhists have lost the ability to achieve results in meditation due to misleading meditation techniques as well as to following numerous techniques without knowing its underlying meaning or connection to Nibbana. In recent years this hidden Dhamma was rediscovered. Follow along to learn and end this journey at Nibbana.

Buddhist Meditation

Beyond inner peace. Beyond suppression. No ignorance.

Look under Meditation Section for more like below:

Basics

What are the basics and how the technique develops.

Precepts

Do you have to observe precepts everytime before meditation?

5 Rounds

Udayangama, Astangama, Assada, Adeenava, Nissarana

Get Rid Of

What you should let go in Meditation? Correct approach for that?

Incorrect Tech.

Is there a wrong way to meditate? What can go wrong?

(Auztralia) 2018 ජූලි ආරම්භ කළ නව ධර්ම දේශනා මාලාව:

  1. චතුරාර්‍ය සත්‍යය (දේශනා 6කි) : https://www.youtube.com/playlist?list…
  2. පටිච්චසමුප්පාදය (දේශනා 8 කි) : https://www.youtube.com/playlist?list…
  3. ආනාපාන සති සමාධිය (දේශනා 4 කි) : https://www.youtube.com/playlist?list…
  4. වැදගත් දහම් කරුණු සම්බන්ධ දේශනා : https://www.youtube.com/playlist?list…

ඔබ කුමන තරාතිරමක වුවත්, ධර්ම ශ්‍රවනය ඔබ කවුදැයි ඔබටම තේරුම් ගන්නා ආකාරය කියා දෙයි. ඔබට තේරුම් ගියොත් සසරේ භයානක බව ඊට ප්‍රතිකර්ම සොයන අවශ්‍යතාවය ඔබ තුලින්ම ජනිත වේ වි.  ධර්ම ශ්‍රවණය සඳහා පහත මෘදුකාංග ඊට උදව් කර ගත හැකිය.