+1-778-834-5353 info@namaroopa.com
Select Page
තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ නැමදීමට සියල්ලෝ සූදානම් වෙත්වා!

සංසුන්ව තැන්පත්ව හොදින් අවධානයෙන් වන්දනා කරන්න.

පන් සිල් සහ බුද්ධ වන්දනාව - Five Precepts and Homage to Trippe Gem (Derana TV) for Kids - 5 Mins
pansil derana tv

පන් සිල් සහ බුද්ධ වන්දනාව ජය පිරිත සමග - Five Precepts and Homage to Trippe Gem with basic Pirith Chanting - 10 Mins
THERUWAN NAMADEMU

පන් සිල් සහ බුද්ධ වන්දනාව - Five Precepts and Homage to Trippe Gem (ITN TV) - 10 Mins
Let's Worship Triple Gems තෙරුවන් නමදිමු! (Theruwan Namadimu)

වන්දනා - දිනපතා - Daily Playlist with Thisarana Wandana and Pirith - 30 Mins
Playlist: 2016_THISARANA WANDANA
Watch this playlist on YouTube

Let's Worship Triple Gems තෙරුවන් නමදිමු! (Theruwan Namadimu)
පිරිත් - Play list with Pirith Sutta Chanting - 90 Mins
Playlist: 2016_DHAMMA_PIRITH
Watch this playlist on YouTube

උදේ බුද්ධ වන්දනාව - Morning (Shradhdha TV) - 48 Mins

වන්දනාව සහ භාවනාව – 48 මිනිත්තු

අටවිසි බුද්ධ වන්දනාව සහ බෝධි පූජාව
මෙහි දේශකයන් වහන්සේගෙ නම උන්වහන්සේගෙ ඉල්ලීම පරිදි සඳහන් වී නැත. සම්බන්ධීකරණය දෙහිවල ශ්‍රි මේධංකර විහාරධිකාරී කාව්‍ය ශ්‍රී විචිත්‍රභාණී පූජ්‍ය දීගල පියදස්සි හිමි.

Buddha Vandana – උදෑසන බුද්ධ වන්දනාව

උදේ බුද්ධ වන්දනාව - Morning (Sri Navaloka Viharaya) - 56 Mins

වන්දනාව සහ භාවනාව – 56 මිනිත්තු

ශ්‍රී නවලෝක විහාර මංධිරය – පූජ්‍ය පන්න්‍යලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ

සිංහල භාසාව සහ පාලි මිශ්‍රව වන්දනාව සිදුකරයි.

Budu guna Wandanawa-අට විසි බුද්ධ වන්දනාව

දහවල් බුද්ධ වන්දනාව - Mid-day (Alms Giving to Buddha in Lunch Time)
Buddha Vandana – සවස බුද්ධ වන්දනාව

සවස බුද්ධ වන්දනාව - Evening - 42 Mins

වන්දනාව සහ භාවනාව – 42 මිනිත්තු

සම්බුද්ධ රාජ මාලිගය – මහ මෙව්නාව

Buddha Vandana – සවස බුද්ධ වන්දනාව

English - Homage to Supreme Buddha

Paying Homage to Buddha

[soundcloud url=”https://api.soundcloud.com/tracks/261349005″ params=”color=ff7700″ width=”100%” height=”166″ iframe=”true” /]
තෙරුවන් වන්දනා කවි - Homage to Triple Gem in Poetic Form
Theruwan Wandana_Sinhala Kavi

පටිච්ච සමුප්පාදය - Patichcha (Paticca) Samuppada - in Poetic Form
Patichcha Samuppada – පටිච්ච සමුප්පාදය –