+1-778-834-5353 info@namaroopa.com
Select Page

 

 

 

 

එක ප්‍රශ්නයක් - එකම උත්තරයක්...

by වහරක අභයරතනාලංකාර හිමි

සියලු කොටස්...

Find all sections and this valuable content here..

මානසික මිදීම ඇති කරගෙන සෝවාන් වෙන්න අසන බණ කුමක්ද?

How to become a buddhist sotapanna

සතුටම දුකක් වන්නේ කෙසේද?
උපත දුක ගෙන දෙන්නේ කොහොමද? සංඛාර හෙවත් මනසේ තැනුම් ඒකක..
වේදනා පච්චයා පසාදෝ යනු? දෙවියෙක් හෝ මිනිසෙක් වන්නේ කෙසේද? පටිසන්ධිය සහ ඔක්කන්තිය.
නාම ධර්ම තෝරා ගන්නේ කෙසේද? අවිද්‍යා, සංඛාර, තණ්හා, උපාදාන සහ භව.

අරි අටැගි මඟ

අරි අටැගි මඟ හෙවත් ආර්‍ය අෂ්ඨාංගික මඟ වැඩෙන ආකාරය සහ හේතු ඵල අනුව මාර්ග අංග වැඩෙන විදිය

නිරුක්ති

මේ නිරුක්ති දේශනාවන් මැකී ගිය දහම අපට නැවත විවෘත කර දෙනවා කියා කියන්න කාටද බැරි?

මේ බලන්න… මේ සියල්ල ක්‍රියා, කරුම වලට සම්බන්ධ වෙන අපූරුව.
අපේ ගතිය වැරදි නම් උපත හරිගස්සනවා කියන්නේ වෙන්ඩ පුලුවන් දෙයක් නොවෙයි.
ඒක නිසා මෙච්චර කල් දැන අසා සිටි දේ මඳක් පසෙක තබා විවෘතව කියවන්න.
මෙයින් ඔබට හිතුනොත් “මෙහෙම මම කටයුතු කර එහි ඵලය මේ ආකාර උනොත් එහි ප්‍රථිපලය කොතරම් භයානකද?” කියා එයින් ඔබට යහපතක්ම වේවි.

දැනීම වරදක් ද?

නිවීම වරදක් ද?

පද නිරුක්තිය ගතියට බලපාන හැටි
පිටාරය → ආරය පිට.
වැහි → ගුණ ධර්ම වැසීගිය විට වැහි.
ගංවතුර → ගම් ගනු නින්දිත වැඩ, වාත්තුවට උරදෙන → වතුර. එනම් නින්දිත වැඩට උරදී වැඩකිරීම.
නාය → න-අය නාය එනම් අය නොවිය යුතු. එනම් දස අකුසලය, නොයා යුතු පැත්තේ යාම.

මේ වටිනා දහම ඇසූ අයට තේරුම් යෑම ඇසූ අයගේ වරදක් නොවේ. තේරුම් ගිය අය දාස් ගණනින් ඇසීමට එකතු වීම එකතු වූ අයගේ වරදක් නොවේ.
එකතුවූ අය දහමේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන අසා දැන ගැනීම දෙසූ අයගේ වරදක් නොවේ.
යම් දෙසුමක් අසා රාග ද්වේශ මෝහ නිවේනම්, එවැන්නෝ නිවනට පත්වීම නිවනේ වරදක් නොවේ.
එය ධර්මතාවයකි. සිදු වන්නකි.

සම්පූර්ණ විස්තරේ...

මේ කතාව අගක් මුලක් ඇතිව තව දුරටත් අහන්න… Click on this for full Audio Sermon.

ඇසීම…

සිඟමනේ බුදුදහම යදිනට වූ කාලයක් විය…

කාලාන්තරයක්, නිවැරදිව තෙරුම් යන්න බුදුදහම වටහාගන්නට, සිඟමන් යදිනන් සේ පිය උරුමය සොයා රස්තියාදු ගැසූ කාලයක් විය.

දහමේ දැන ගතයුතු යමක් ඇතිද එය නිරවුල්ව දේශනා කල හැකි උතුම් ආර්යයන් අද ලොව පහල වී ඇත.

මේ උතුම් ක්ෂණ සම්පත්තිය මඟ නොහැර සියල්ලෝ තම දහම් පිපාසය සංසිදුවා ගනිත්වා!!!

වරදක් ද?

නිවීම වරදක් ද?

ඇසූ අයට තේරුම් යෑම ඇසූ අයගේ වරදක් නොවේ.
තේරුම් ගිය අය දාස් ගණනින් ඇසීමට එකතු වීම එකතු වූ අයගේ වරදක් නොවේ.
එකතුවූ අය දහමේ අර්ථ ධර්ම නිරුක්ති පටිභාන අසා දැන ගැනීම දෙසූ අයගේ වරදක් නොවේ.
යම් දෙසුමක් අසා රාග ද්වේශ මෝහ නිවේනම්, එවැන්නෝ නිවනට පත්වීම නිවනේ වරදක් නොවේ.
එය ධර්මතාවයකි. සිදු වන්නකි.

එසේ නොවේ යැයි යමෙක් විස්වාස කරත්නම්, ඒ එසේ විස්වාස කිරීම ධර්මතාවයේ වරද නොවේ.
විකෘති විශ්වාසය තුල රාගය රාගයක් සේ දැකිය හැකිද?
ද්වේශය ද්වේශයක් සේ දැකිය හැකිද?
මෝහය මෝහයක් සේ දැකිය හැකිද?
විකෘති විශ්වාස, විකෘති දෘෂ්ටිය
දරන්නා හට නිවීමක් ඇතිවේද?
නිවීමක් නැති තැන නිවනක් පූර්ණ වේද?

මුල සිටම පටන්ගන්න ...

Read this page for a fresh start on Dhamma Topics

ඥාන ගෝචර දහමක් තෝරාගැනීම

මේ දේශනා සියල්ල එකක් විනාඩි 20ක් පමණ වන රූපවාහිනි විකාශන සඳහා කල පටිගත කිරීම්.  දහම් කරුණු පහසුවෙන් අවබෝධ කල හැකි ලෙස පැහැදිලිව කෙටියෙන් මේ දේශනා කර ඇත. අට්ටකරා තීනිපදා සම්බුද්දේන පකාසිතා. When you look for something over many years and when you find that if that makes you happy, now you can be happy about finding something like that. Dhamma heals.

Decoding Buddhism

All you have to understand is 8 letters in 3 words. Speaking grammatically, how can you compress a vast knowledge in to such a tiny grammar? This comes with the context. Understand words beyond their word meaning. Getting the essence of a word by finding its form and nature (“gathi”) that influence efforts towards Nirvana/Nibbana/Nivana. These short discussions in Sinhala helps that.

For more simpler easy to understand sections refer to “For Beginners A to Z” – (linked at here) of this website. When you learn about the base form of the universe one important material you find is “Dhathu” or “Dhatu” – these are the basic building block of universe. Beyond this is just the pure mind – the ultimate fabricator of all matter or “Sankatha”. By listening to Beginners section you will gain access to the foundation of true knowledge. පහත සඳහන් ධර්ම කරුණු තේරුම් ගැනීමට අපහසු බවක් දැනේ නම් මූලික දැනුම ලබා දෙන “For Beginners A to Z” යන වෙබ් පිටුවට පිවිසෙන්න. එහිදී මූලික දැනුම ලබා නැවත පහත කරුණු සඳහා පිවිසෙන්න.

 

සසර බිය ඇති කරගන්න…

භයට්ඨේන දුක්ඛා

මේ දීර්ඝ ලිපියක එක කොටසක් පමණි. ඇය තම සංසාර ගමනේ ආත්ම තුනක කතාව මේ ලිපියේ ලියා ඇත. මේ ලිපියෙන් ඇය අද මුහුණපා සිටින තත්ත්වයට එදා ඇය කළ කර්මය විපාක දෙමින් පවතින බව ඇය විස්තරාත්මකව පෙන්වා දෙයි.

සසර භිය ඇති කරගන්න. මේ සසර පැවැත්මේ
අසාර බව දකින්න.
එයින් අනුලෝමක්ශාන්තියටත්,
නිවන සාර සුභ සුඛිතතර බව තේරුම් ගැනීමෙන්
සම්‍යක්ත නියාමයත් ආර්‍ය ශ්‍රවකයා පත්වේ.
මාර්ග ඵල සංඛ්‍යාත නිවන පූර්ණ කරයි.

Try to understand the danger of the birth – re-birth cycle.
A lady writing a letter explains 3 of her previous lives.
Fear this sansaric journey and act without delay.

කර්මයක විපාක එන හැටි

Listen to this marvelous disclosure on Karma Energy

භාවනාව

කමටහන් ක්‍රම

Instructions from a Meditation Teacher

eMonastery Mp3

eMonastery Repository of Karmasthana
භාවනාව යනු නවක ඔබට අලුත් දෙයක් වෙන්න පුලුවන්. නමුත් මේ කතාකරන්නේ විවිධ ආගම්, දර්ශන රාශියක නොයෙකුත් ආකාරයෙන් දකින්න ලැබෙන, ලොව පුරා විවිධ ආගම් අතර ප්‍රචලිත ක්‍රම වේදයක් ගැනයි.

මෙතරම් ක්‍රම තිබෙන නිසාම අද නිවැරැදි බෞද්ධ භාවනාව කුමක්ද යන්න හරියට තෝරාගැනීමට අපහසු තත්ත්වයක් උදාවී තිබෙනවා.

අපට ඉතා සමීප ඉන්දීය හින්දු සංකල්ප තුල දක්නට ලැබෙන, පතාංජලී යෝග භාවනා සමඟ මිශ්‍රවූ විවිධ ක්‍රම බෞද්ධ භාවනාව යැයි වැරදියට වටහාගෙන වසර සිය ගණනක්ම, සංඝ පරපුරෙන් පරපුරට විකාශනය වෙමින් පැවතී තිබෙනවා.

මේ පිටුවේ ඔබට නියම භව උද්ද කරන භාවනාව කුමක්ද කියා හඳුනා ගැනීමට පහසුව සලසනවා.

For many years Buddhists have lost the ability to achieve results in meditation due to misleading meditation techniques as well as to following numerous techniques without knowing its underlying meaning or connection to Nibbana. In recent years this hidden Dhamma was rediscovered. Follow along to learn and end this journey at Nibbana.

Buddhist Meditation

Beyond inner peace. Beyond suppression. No ignorance.

Look under Meditation Section for more like below:

Basics

What are the basics and how the technique develops.

Precepts

Do you have to observe precepts everytime before meditation?

5 Rounds

Udayangama, Astangama, Assada, Adeenava, Nissarana

Get Rid Of

What you should let go in Meditation? Correct approach for that?

Incorrect Tech.

Is there a wrong way to meditate? What can go wrong?

(Auztralia) 2018 ජූලි ආරම්භ කළ නව ධර්ම දේශනා මාලාව (Last Updated 2024/Mar/08):

  1. චතුරාර්‍ය සත්‍යය (දේශනා 8 කි) : https://www.youtube.com/watch?v=IG7k_YY4q08&list=PLgSyDe5-HNEXCejM1sLpTBaCy1yKP9zTj
  2. පටිච්චසමුප්පාදය (දේශනා 21 කි) : https://www.youtube.com/playlist?list=PLgSyDe5-HNEVrE6MGuZD8EG8kZlcacsRh
  3. ආනාපාන සති සමාධිය (දේශනා 5 කි) : https://www.youtube.com/playlist?list=PLgSyDe5-HNEXAqn2edf0nnp0XG33qzERA
  4. වැදගත් දහම් කරුණු සම්බන්ධ දේශනා (දේශනා 300+ කි): https://www.youtube.com/playlist?list=PLgSyDe5-HNEWZVMoN6wgYnJ2ZlfrB-5oZ
 

Read some of the previous posts

You can read some interesting posts published in various times by following section.

පසුගිය ලිපි සහ විවිධ ඵල කිරීම් කියවීමට මෙම කොටසට පිවිසෙන්න.

අභිධර්මය – ගැඹුරු දහම් කොටස්

බුදු දහමේ පරම ගාම්භීර දහම් කොටස අභිධර්මය යි.

බුදුන් වදාල ධර්මය තේරුම් ගැනීමට බුදුන් ජීවමාන කාලයේ අභිධර්මය වැනි ඉතා ගැඹුරු ගාම්භීර දහම් කරුණු අවශ්‍ය නොවීය. එහෙත් අවාසනාවකට මේ දහම කලින් කලට විවිධ බලපෑම්වලට යටත් වී විනාශ වී ගොස් බුදු දහමට අදාල නොවන, බුදු දහමේ අදහසට එකඟ නොවන, නමුත් බැලූ බැල්මට වැරද්දක්ද නොපෙනෙන ඉතා සියුම් ආකරයන්ට පරිහාණියට පත්විය.

Deep Core of Dhamma

The deep core of Dhamma. To solve the deepest and most complex of all problems.

 

ප්‍රශ්න – Questions and Answers

නිවන් මඟ වඩන ඔබට ඇති ප්‍රශ්න මෙතෙන අහන්න…

 ප්‍රශ්න ඇසීමට ලැබීම ඔබ ලබන භාග්‍යයකි. උත්තර දෙන්න හැකි කල්‍යාණ මිත්‍රයන් ලොව පහළවී සිටීම මහත් වූ භාග්‍යයකි. එනිසා… මේ මොහත මග හැර ගන්න එපා.

ඇතැම් ප්‍රශ්න සඳහා දැනටමත් උත්තර ලැබී තිබේද කියා බලන්න. නැතිනම් අලුතෙන් ප්‍රශ්නයක් අහන්න.

Type නොකර සිංහලෙන් අහන්න උනත් පුලුවන්…

අහන්න දැනගන්න...

Ask Questions. Get Answers. Browse Previous Answers.

නොපෙනෙන ලෝකය

නොපෙනෙන ලොව සිදුවීම් දකින්න හැකියාව ඇති අය එදා වාගේම අදත් අප අතර සිටී. ධ්‍යාන වඩා තම ඉංද්‍රිය ඥානය දියුණු කල කෙනෙකුට මෙය අමාරු කාර්‍යයක් නම් නොවේ. පේන නිසා බලනවා වෙනුවට මේ දැක්ම කෙනෙකුගේ කලකිරීමට සහ විරාගය සඳහා යොදා ගැනීමයි නිවනට හේතු වන්නේ.

එසේ දැක, මේ සසර ගමනේ අසාරත්වය වටහා ගැනීමට හේතුපාදක වන,
දහම් කරුණු බොහෝමයක් අන්තර් ජාලයතුල සොයා ගත හැකිය.

ගෙදරදී පිං දෙන්න

මළගිය අයට නිවසේදී පිං දෙන එක හොඳයි ද? වෙන ස්ථානයකදී පිං දීම කෙසේ බලපානවාද? MALAGIYA AYATA NIWASEDE PIN DEMA PILIBADAWA.

ඥාති ප්‍රේත භුතයෝ

නොපෙනෙන ඥාතීන්ට පිං අනුමෝදන් වන්නේ කෙසේද? ඔවුන් පිං ගන්නවාද? නොගත්තොත් මොනවාද වෙන්නේ? Prethayan Pin Anumodan Wana Akaraya

පිං ඉල්ලන්නේ කොහොමද?

ඥාතීන් පිං අනුමෝදන් වීමට බලාපොරොත්තුව අපෙන් පිං ගන්න ඉල්ලනවා කියා දැන ගන්නේ කෙසේද? How do we know our ancestors expecting us to transfer merits?

පිං ලැබෙන අය සුගතියට

පිං අනුමෝදන් වන අය සුගතියට පත්වෙනවාද? When I transfer merits does my ancestors becomes better?

පිං දීමට දැනගතයුත කරුණු

පිං අනුමෝදන් කරන්න කලින් දැනගන්නට අවශ්‍ය දේ? What should I know before transferring merits to ancestors?

සතුන් වෙනුවෙන්

සතෙක් වෙනුවෙන් පිං අනුමෝදන් කරන්න පුලුවන්ද? When my pet dies is there a way to transfer merits to a pet animal?

පිං ගත්ත අය දැකීම

Sighting of a ghost who came to accept merits

ගන්ධබ්බ ලෝකය

Transition States after Death

ඊශ්වර දෙවියන්

Who is god Esvara? Some stories around Gods and their roots and history.

දොලොස් පිරිකර

Effects of Dolos Pirikara or offering of 12 useful item (Add these four for Eight Pirikara items – Umbrella, Slippers, Medicine oil, Walking Stick)

දෘතාංග සමාදානය

What is meant by Druthanga?

දෙවියන්ගේ ලෙඩ

What do you mean by sicknesses coming from Gods?

චුති සිත

Death and Rebirth – Effect of last Mind.

අන්තරාය පරිනිබ්බායී අවස්ථාව

Non Arihant, but Non Returner – what state after death?

විනයේ පරමාර්ථය

ආර්‍යන් අනුගමනය කරන රාග විනය, ද්වේශන් විනය සහ මෝහ විනය යනුක් කුමක් ද කියා දැනගැනීම සියලු ආර්යයන්ට වැදගත් වේ. බුදුන් විසි අවුරද්දක් පුරා කිසිම විනය නීතියක් පන්වා නොතිබිනි. ඒත් පසුව විනය නීති ගෙන ඒමට සිදුවූයේ ඇයි කියා සොයා බැලීම වටී. චග්බග්ගිය භික්ෂූන්ට සහ වජ්ජිපුත්තක භික්ෂූන්ට පැනවූ නීති එසේ පැනවූයේ එදා පැවති ගැටලුව විසදීමටයි. බුද්ධ නීතිය අනුව පරාජිකාවට හෝ සංඝාධිසේසයට පත්වූ කෙනෙක් ඉන්න සීමාවකවත් පොහොය කිරීමට අවසර නැත.
බුදුරජාණන් වහන්සේ කෙල කෝටියක් ශික්ශා අඩංගු ඉහත ශික්ෂා තුන පැනවූවේ මේ හේතුව නිසාමයි (411 පිටුව / අංගුත්තර නිකාය – 3වන කොටස). තමාම ශික්ෂාවේ පිහිටීමයි සිදුකරන්න අවශ්‍ය. මෙසේ ශික්ෂාවේ පිහිටන කෙනා එයින් ඇවැතට වැටීමත් එයින් නැගීමත් සිදුවෙනවා. මේ සාමාන්‍ය ශික්ෂාවට හේතුව නිවන් දකින්න අවශ්‍ය මාර්ගයට බාධා පමුණුවන්නගෙන් අනෙක් අයගේ මාර්ගය අවහිර වීම වැලැක්වීම මිසක් නිවන් දැකීම අරභයා නොවෙයි.

විකාල භෝජනය

යම් භෝජනයක්  විකාල භෝජනයක් වන්නේ කෙසේද? භෝජනය සහ සූර්‍ය ගමන අතර සම්බන්ධයක් තියෙනවද? TAKING MEALS.

නූතන කාලාමයන්ට…

පසුගිය කාලයේ බුදු දහමේ මූලික අර්ථ විකෘති කරනවා කියා ඇතැම් සංවිධාන සහ පූජ්‍ය පක්ෂය විවිධ චෝදනා එල්ල කර තිබුණා. ඒත් එවැනි මතවාද ඉදිපත් නොවේ නම් දහම ඉදිරියට ගලා යෑමක් තිබේද කියන එක විමසා බැලිය යුත්තක්.

බුදු දහම ජනපද නිරුක්තියෙන් ඈත් වීමත්, බුදු දහම ලියැවී තිබෙන මූල ග්‍රන්ථ කියවීමට සහ තේරුම් ගැනීමට හැකි වී තිබුනේ කීප දෙනෙකුට පමණක් නිසාත්, වචන අර්ථ සහ හැඟීම එම වචන තුලින් මතු නොවීමත් නිසා දහම අවශ්‍ය අයට ප්‍රථිඵල නොලැබීමත් මේ ගැටලු වලට බලපෑ හේතු අතරින් කීපයක් ලෙස හදුනාගත හැකිය.

එම ඉදිරිපත් වන අදහස් අතුරින් කීපයක් බොහෝ දෙනා ප්‍රථිඵල දායක ලෙස බාරගන්නවා…

අද අප පත්ව ඇති බරපතලම ගැටලුව වී ඇත්තේ කිව්වේ මොනවාද කියා නොසොයා කිව්වේ කවුද කියා සෙවීම යි.

මේ පිටුවේ බොහෝමයක් කරුණු දිහා ඔබ බැලිය යුත්තේ අන්න ඒ වැරදි දෘෂ්ටි බැහැර කරල.

කියල තියෙන යම් කරුණක් හේතුවෙන් රාගය ද්වේශය මෝහය අඩුවේ නම්, සම්පූර්ණ වශයෙන් සිඳ දැමීමට උදව් වේ නම් ඒ කියූ දේ ධර්මය යි.

බුද්ධ භාශිතයම යි.

හැම දේශකයාම එකම මට්ටමේ දමා “මුං ඔක්කෝම එකයි” කියා එකටගෙන කටයුතු කිරීමෙන් වැලකිය යුතුය. එයින් සත්ධර්මයක් ඇසීමට ඔබට තිබෙන අවස්ථාව ඈත්වී යෑමයි සිදුවන්නේ. ඒ ඒ දේශකයා දෙසන දහම වෙන වෙනම තේරුම් ගෙන තම නිවීමට හේතු වේද කියා “කාලාමයන්” කලා සේ කටයුතු කිරීම කාලෝචිත ය. මේ පිටුව එසේ විවෘතවූ මනසක් ඇතිව කරණු සොයන අයට යි.

කාලාමයන් සේ සොයන්න…

2018-0ct-06

@ University of Westminster, London

සිත හටගන්නේ ප්‍රභාස්වරව - කාමයට අධි වචන

මේ කියන්නේ පළමුව හටගන්නා විපාක සිත.

ඉච්ඡාව සහ සහ තණ්හාව අධිවචන - නිරුක්ති සහ මට විරුද්ධව එවපු ලියුම්

එනම් මේවා සමාන පද. ඉඡ්ඡා, තණ්හා, සල්ල, ධූපායනා, සිසත්තිකා, … තවද සං.නි.1 77පි ඉච්ඡා සූත්‍රය අනුවද මෙසේමය. නමුත් අද මේ කාරණය නොතේරෙන බොහෝ දෙනෙක් ඉන්නවා. මල්වතු පන්සලේදී ප්‍රශ්න අහන්න ගත්ත වෙලාවේ දීත් මම උන්වහන්සේලා කියනදේ අහගෙන ඉදල උත්තර දුන්නා… ප්‍රශ්න ඇහුවා – එක ප්‍රශ්නයක් තමයි “තණ්හි තණ්හි හාවෙනවා”.

අල්පප්‍රාන සහ මහප්‍රාන - අනිත්‍ය - අනිච්ච - අනිච්ඡ ප්‍රශ්නය

පටිච්ඡසමුප්පාදය හැදෙන්නේ කොහේද? හිතේ. එතැන ඉදල හිතන්න.

දෙවියන්ගේ වැඩ හැබැහින් දුටු විස්තරය

මේ සිදුවීම උන්වහන්සේ සිදුකල එක් ධර්ම විග්‍රහයක් පමණි.
මෙවැනි විග්‍රහන් තුල දෙවියන් සහ විවිධ අමනුෂ්‍ය කොටස් සමඟ එක්ව ලෙඩරෝග සුව කල අවස්ථා විස්තර වේ. පසුකලකදී බුදුදහම අර්ථ ධර්ම නිරුක්ති පටිභාන ලෙස පහදා දෙමින් දිව්‍ය මනුශ්‍ය ප්‍රජාවගේ මෙලොව පරලොව සුභසිද්ධිය මෙන්ම නිවනේ නිවීමද උන්වහන්සේ මහත් වූ කරුණාවෙන් පහදා වසා තිබූ දහම් මඟ විවිර කරන ලදි.
මෙවැනි තවත් බොහෝ වීඩියෝ නාමරූප YouTube චැනලයට පිවිසීමෙන් නැරඹීමට හැකියාව ඇත. මෙම චැනලයේ වැඩ කටයුතු නිමාවනවිට ආසන්න වශයෙන්…

CDs

Tracks

+Play Lists

+Video Hours

පමණ ප්‍රමාණයයක් අඩංගු වනු ඇත.

YouTube Channel of namaroopa

Visit and susbcribe for many other videos like above. There are plenty of Videos of Dhamma Talks and Meditation sessions. තවද එහි කර්මස්ථාන භාවනා, දහස් ගණනක් වූ ප්‍රශ්න විසදුම්, පටිභාන කවි සහ සෙත් ශාන්ති පූජා පිංකම් ඇතුලත් ය.
වහරක හිමියන් සිදුකල ධර්ම දේශනා විශාල ලයිස්තුවක් පහත පිටුවට සම්බන්ධ කර ඇත.

වීඩියෝ - Video Colletion

Namaroopa YouTube Channel with Videos of Dhamma

එකතුව - Complete List

Complete list of all videos

Big-Bang

Big-Bang තියරිය ගැන අද කතා කලාට ත්‍රිපිටකයේ කියවෙන ආභස්සර ලෝකයේ සිට, ගඳට ඇදිල ආවාවූ ජීවීන් ගැන ඔබ අසා තිබෙනවා ද? බුදු දහම science fiction එකක් නොවන බව තේරුම් ගන්නේ කොහොමද?

පර්යේෂණ

මළගිය ගියවුන්ගේ ලෝකය ගැන බොහෝ අය සිදුකල පරීක්ෂණ අතර පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමියන් කල පර්යේෂණ විශේෂ වනේ ඇයි? උන්වහන්සේගේම වචන වලින් මේ “case studies” බලා ඔබ දැන ගන්න ඕන මොනවාද?

ගන්ධබ්බ ලෝකය

අමුතුම සත්තු ගැන කියවෙන විස්මිත ලෝකයක් ගැන මේ කතාව අසා තිබෙනවද? පිනෝකියෝ බූරුවෙක් උනෙත් මේ වාගේම ද? ඇගේ කොටසක් මනුෂ්‍ය තව කොටසක් තිරිසන් වූ සතුන්… අන්තරාය පරිනිබ්බායී අවස්ථාව යනු කුමක්ද?

බෞද්ධයන්ගේ දේව සංකල්පය

Buddhist Concept of Gods is different from many religious beliefs throughout the world.

දෙවියන් සහ බුදුන්

How does Gods and Buddhism relates?

දේව වරම් මොනවාද?

What are the special blessings of Gods? What is the technology behind that?

 අභිධර්මයේ වටිනාකම

බුදුන් වදාල ධර්මය තේරුම් ගැනීමට බුදුන් ජීවමාන කාලයේ අභිධර්මය වැනි ඉතා ගැඹුරු ගාම්භීර දහම් කරුණු අවශ්‍ය නොවීය. එහෙත් අවාසනාවකට මේ දහම කලින් කලට විවිධ බලපෑම්වලට යටත් වී විනාශ වී ගොස් බුදු දහමට අදාල නොවන, බුදු දහමේ අදහසට එකඟ නොවන, නමුත් බැලූ බැල්මට වැරද්දක්ද නොපෙනෙන ඉතා සියුම් ආකරයන්ට පරිහාණියට පත්විය. වැලලී ගිය අර්ථ නැවත ගොඩගත හැකි විදියක් නොවීය. බුදු සසුන තුල මාර්ග ඵල ලාබීන් බිහිවීම අරුමයක් සහ පුදුමයක් බවට ක්‍රමයෙන් පත්ව තිබිණ.

ආචාර්‍ය වාද, තර්ක, මතවාද සහ අත්තනෝමත තුල සිරව ඉදියට යාගත නොහැකිවූ දහමක් ක්‍රමයෙන් පුනරුදයට පත්වන්නේ විසිඑක්වන ශතවර්ෂයේදී මේ දහම තේරුම් ගෙන ඉදිපත් කල එක් යුග පුරුෂයෙකුට පිං සිදුවන්නටය.

එතුමාද ගිහි කල මේ දහම යතා පරිදි තෝරාගැනීමට නොහැකිව පැටලීම් වලට ලක්වන විට ඒවා විසඳා ගත්තේ අභිධර්මයේ අඩංගු කරුණු සැලකිල්ලට ගැනීමෙන් සහ ඒ ඔස්සේ ඥාණය මෙහෙයවීමෙන්ය. පසුකාලීනව පැවැත්වූ ධර්ම දේශනා කීපයකම අභිධර්මය සහ අභිධර්ම පිටකය ජීවමානව පවත්වාගෙන යෑමේ වැදගත්කම උන්වහන්සේ විසින් අවධාරණය කර ප්‍රකාශ කර ඇත.

අභිධර්ම පිටකය නොවන්නට පටිච්ඡසමුප්පාදය නිවැරැදිව ලෙහා තේරුම් ගැනීමට හැකියාවක් නැත. අද එම දැනුම උපයෝගී කරගෙන අර මුලින් පැටලැවී තිබු සරල කාරණා රාශියක් නිරවුල් කර ඇති නිසා අභිධර්මය නොදත්තත් නිවන් මඟ යලිත් පූර්ණ කල හැකි මට්ටමක් පවතී. ඒ හේතුවෙන් දහම යලිත් බැබලීමට පටන් ගෙන ඇත.

තවත් කරුණු සහ විස්තර

Listen to these and find out more on these topics.

පටුන
Page 022 — පරමාර්ථ ධර්ම
Page 035 — චිත්ත / සිත / සිතක ක්‍රියාකාරීත්වය
Page 041 — චෛතසික
Page 046 — නිර්වාණය
Page 063 — වේදනාව, සංඥාව, චේතනාව, ඒකග්ගතාවය, ජීවිතින්ද්‍රිය, මනසිකාරය
Page 130 — ස්පර්ශය
Page 131 — භාව රූප දෙක
Page 133 — ලිංග පරිවර්තනය
Page 134 — හෘදය රූපය, ජීවිත රූපය, ආහාර රූපය, ආකාශ ධාතුව
Page 134 — ප්‍රත්‍ය විසි හතර - සූවිසි ප්‍රත්‍ය
Page 161 — හේතු ප්‍රත්‍ය
Page 162
Page 163 — හේතු ප්‍රත්‍යයේ රාශි 3කි
Page 164 — ආරම්මන ප්‍රත්‍ය
Page 165 — අධිපති ප්‍රත්‍ය
Page 166 —
Page 167
Page 168 — අනන්තර ප්‍රත්‍ය සහ සමනන්තර ප්‍රත්‍ය
Page 169
Page 170 — සහජතා ප්‍රත්‍ය
Page 171 — අන්‍යායෝන්‍ය ප්‍රත්‍ය
Page 172
Page 173 — නිඃශ්‍රය ප්‍රත්‍ය< Page 174
Page 175
Page 176 — උපනිඃශ්‍රය ප්‍රත්‍ය
Page 177
Page 178 — පූරේජාත ප්‍රත්‍ය
Page 179
Page 180 — පශ්චාජාත ප්‍රත්‍ය< Page 181
Page 182 — ආසේවන ප්‍රත්‍ය
Page 183 — කර්ම ප්‍රත්‍ය
Page 184 — විපාක ප්‍රත්‍ය
Page 185 — ආහාර ප්‍රත්‍ය
Page 186
Page 187 — ඉන්ද්‍රිය ප්‍රත්‍ය
Page 188 — ධ්‍යාන ප්‍රත්‍ය
Page 189 — මාර්ග ප්‍රත්‍ය
Page 190 — සම්ප්‍රයුක්ත ප්‍රත්‍ය
Page 191 — විප්‍රයුක්ත ප්‍රත්‍ය
Page 192 — අස්ති / නාස්ති ප්‍රත්‍ය
Page 193 — විගතාවිගත ප්‍රත්‍ය< Page 194 — ප්‍රත්‍යයන්ගේ විශේෂ විභාගය

කුමක් කළ යුතුද?

මාර්ග ඵල අවබෝධයට කුමක් කළ යුතුදැයි හැම කෙනෙක්ම සොයයි. විවිධ සේ සොයා ගනී. ඒවා කරයි. ඒත් මාර්ග ඵල ලැබුනාද? ලැබුනොත් දැනගන්න පුලුවන්ද? බැරිද? මුලින්ම ඔබ සොයනා දේ මොනවාගේද කියා දැන සිටීම හොඳයි නේද?

First know what you are searching for. It makes searching effective.

සසරේ නිමාවද… යලිත් හට නොගැනීමද…

ලොව සියලු දෙනාට එකම ආකාරයකට තේරුම් යන ස්වභාවයක් නැත.

කෙනෙක් වචනයෙන් දෙකෙන් තේරුම් ගන්න කරුණු තව කෙනෙන්ට කෙසේවත් තේරුම් නොයයි.

සොයන දේ නොදැනීම මෙයට එක ගැටලුවකි. කරුණු තේරුම් ගැනීමට තමාගේ ජීවිතටයට ගලපා ගැනීමට නොදන්නාකම තවත් හේතුවකි. මේ දෙකට අමතරව තවන් බොහෝ හේතුද ඇත.

කරුණු තේරුම් ගැනීමේ හැකියාව අනුව පුද්ගලයෝ හතර කොටසකට බෙදා ඇත.

බුදුන් පදපරම කොටස බොල් කුඹුරු සේ සලකා ධර්මයෙන් අස්වැද්දීමට වෙහෙස නොගත් සේක. දහම් කරුණු කියාදී වෙහෙසීමට මහන්සි නොගත් සේක. ඒ වෙනුවට ඔව්න්ගේ ලෞකික කුසල මාර්ගය, දස අකුසලයෙන් වෙන්වීම ආදී මූලික ගුණ ධර්ම කියා දුන් සේක.

  • උග්ගටිතන්‍ය 5%
  • විපරිතන්‍ය 20%
  • ඤයිය 40%
  • පද පරම 35%
එහෙත් අන් සියල්ලන්ටම ඔවුන්ගේ වත්මන් මිත්‍යා දෘෂ්ටි වලින් මිදීමටත්, සම්මා දෘෂ්ටියට පත්වීමත් අර්ථයෙන් ධර්මයෙන් කරුණු දැක්වූ සේක.

ඉහත අගයන් යම් දල චිත්‍රයක් මවා ගැනීමට උපකාර පිණිස මිසක් සංඛ්‍යාලේඛන තුලින් ලබාගත් ඒවා නොවේ.

ඔබ කුමන තරාතිරමක වුවත්, ධර්ම ශ්‍රවනය ඔබ කවුදැයි ඔබටම තේරුම් ගන්නා ආකාරය කියා දෙයි. ඔබට තේරුම් ගියොත් සසරේ භයානක බව ඊට ප්‍රතිකර්ම සොයන අවශ්‍යතාවය ඔබ තුලින්ම ජනිත වේ වි.  ධර්ම ශ්‍රවණය සඳහා පහත මෘදුකාංග ඊට උදව් කර ගත හැකිය.

Phone එකෙන් දහම් ඇසීමට උපකාර වන Apps:

Electronic Devices එක්ක ගෙවී යන ජීවිතේ එම උපකරණ වලින්ම නිවැරදි ප්‍රොයෝජන අරගෙන බේරා ගන්න පුලුවන්. සසර ගමනේ රැවටි රැවටී කැමති දෙයක් කැමති විදියටම තියාගන්න විඳින දුක තේරුම් ගැනීමටත්, මතු භවයකට හේතු සැකසීම නතර කිරීමට ශ්‍රී සත් ධර්මය ඇසීමටත්, අසා ගත් දහම් වැඩීමටත් මේ උපකරණ සහ මෘදුකාංග ප්‍රොයෝජනවත් වෙනවා. මේ ඇප්ස් දෙකම ගූගල් ප්ලේ ස්ටොර් එකෙන් ගන්න පුලුවන්.

Smart AudioBook Player එකට පුලුවන් වෙන වෙනම ඔබ කලින් ඇසූ තැන මතක තියා ගන්න. ඒවගේම විශාල ධර්ම දේශනා ප්‍රමානයක් පහසුවෙන් ප්‍රතිවාදනය කරමින් අහන්න උනත් පුලුවන්.

MePlayer Audio වාහනයේ යනවිට ධර්ම දේශනා ඇසීමට පහසුම ඇප් එකයි. Phone එකේ screen එක off උනත් දිගටම වැඩකරනවා. ඉතාම සරල ඇප් එකක්.

Smart AudioBook Player

A very useful app when you have a large collection of MP3 Dhamma Talks/ Pod Casts/ Audio Books organized as folders in your phone.

MePlayer Audio

When you are one the drive this player can play your Dhamma surmons without distractions. Very good in playing and remembering last play location.

අන්තර්ජාලය තුල සිංහල භාශාවෙන් දහම් කරුණු සොයා යාමට සහ දහම් ඇසීමට:

මෙම වෙබ් අඩවිය ඔබට ශබ්ධ කෝශයක් මෙන්ම English-to-Sinhala සෙවුම් මෙවලමක් සහ සිංහල යතුරු පුවරුවක් ලබා දෙයි. සෙවීමට අවශ්‍ය දෙය මෙයින් type කරල google වල search කරන්න.

පැන්සල නම් මෙම මෘදුකාංගය සම්පාදන කල අයට අනේක වාරක් පුණ්‍යානුමෝදනා වේවා! සිංහලයෙන් ලියන්න මෙය ගන්න. UNICODE fonts මෙන්ම TrueType fonts ද යොදාගත හැකිය.

සොයන්නෝ බොහෝය.
සොයාගන්නෝ අල්පය

විමසීම්, අදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටලු, අඩුපාඩු, වැරදී ඇති තැන්, Archive search

මෙවැනි දෙයක් ගැන දැනුම් දීමට හෝ දැනගැනීමට ඔබට අවශ්‍ය නම් පහතින් ඇති ෆෝම් එක පුරවා එවන්න…

ඔබට මේ ෆොර්ම් එක සිංහල හෝ ඉංග්‍රීසීයෙන් පුරවා එවිය හැකිය.