+1-778-834-5353 info@namaroopa.com
Select Page

පසුගිය ලිපි වලින් තෝරාගත් කීපයක්

නාමරූප වෙබ් අඩවියේ පලවූ පසුගිය ලිපි වලින් තෝරාගත් කීපයක් මෙහි ඇත. විවිධ මාතෘකා යටතේ කාලයෙන් කාලයට පලකරන සටහන් මේ එකතුවේදී ඔබට හමුවනු ඇත.

You will find a hand picked collection of previous Posts published in Namaroopa.com by scrolling down to this page.

8.24.2017 නව වසරේ අග්‍රශ්‍රාවක ධාතු පූජාව

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි. Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය. These...

උම්මග්ග ජාතකය – Ummagga Jatakaya – The Story about Wise

උම්මග්ග ජාතකය ගැන කියවෙන වෙබ් පිටු කීපයක් මේ කතා කියවීමට සොයන දරුවන්ට සහ දෙමාපියන්ගේ දැන ගැනීමට මෙතෙන එකතු කර ඇත.

ආශ්වාදයේ භයානක මිරිඟුව – උදාහරණ – Problems in Gratification

මේ ආශ්වාදය ගැන උදාහරණ කීපය තුලින් සිතා බලන්න. ඔබටත් මෙවැනි අත්දැකීම් ඇති. මේ ආස්වාද කොහෙද තියෙන්නේ? ඒවා මොනවගේද? ඇයි ආශ්වාද වෙනස් වෙන්නේ? ඇයි මේවා ප්‍රශ්න වෙන්නේ? සිතා බලන්න. මේ උදාහරණවල කතා රසය පසෙක තබා එහි ඇතුලාන්තයට එබී බලන්න. සිතන්න රාගයට...

චතුක්ක – Disassembling the mind in groups-of-four

සිත හටගන්නේ ප්‍රභාවස්වර ද නැද්ද යන්න තථාගත ගෝචර දහමක්. මේ ගැන කියවා ගැනීමට අවශ්‍ය ප්‍රධාන මූල ග්‍රන්ථ කොටසක් පත වේ. මෙය ශ්‍රාවකයන්ට සුතමය ඥාණයක්. මේ ගැන විවිධ අදහස් පවතී. චිත්ත භාවනාව වැඩීමට නම් මේ ගැන හොදින් අසා දැන ගත යුතුය. This is all about...

ප්‍රභාස්වර චිත්තය

සිත හටගන්නේ ප්‍රභාවස්වර ද නැද්ද යන්න තථාගත ගෝචර දහමක්. මෙය ශ්‍රාවකයන්ට සුතමය ඥාණයක්. මේ ගැන විවිධ අදහස් පවතී. චිත්ත භාවනාව වැඩීමට නම් මේ ගැන හොදින් අසා දැන ගත යුතුය. මේ ගැන අභය හිමියන්ගෙන් විවිධ අවස්ථාවන් වලදී ප්‍රශ්න අසා ඇත. පසුකාලීනව...

සෝවාන් ඵලයේ සිට අරිහත්වය දක්වා වූ ආන-පාන

සෝවාන් ඵලයේ සිට අරිහත්වය දක්වා වූ ආන-පාන වන්නේ ආස්වාද ආදීනව නිස්සරණ මාර්ගයක් වියයුතුය ද නැතිනම් අශ්වාස ප්‍රශ්වාස වාතය විය යුතුද? මේ කොටස ඒ ගැන තේරුම් කිරීමට යි. [su_button url="https://youtu.be/JxU-RkqPII0?t=1h28m1s" target="blank"...

සෝවාන් ඵලය – සුතමය ඥාණය – චින්තාමය ඥාණය

You can have much knowledge. How about the knowledge to end the suffering once and for ever? This method is for those who seek that wisdom.

ඔබේ ප්‍රියතම හාමුදුරුවන්ගෙන් මේක අහන්න

ඇයි මේ බණ කියන එක අමාරු? ඇයි බණ අහන්න ගෙන්න ගන්න අමාරු? ඇයි බණ අහන්න එන අය තියා ගන්න අමාරු? මේ ගැන අහන්න. බණ කියල පුරුදු ඇති උන්නාන්සෙලා මේගැන දන්නවා වෙන්න ඕන. ශ්‍රාවයකයන්ට අයිතියක් තියෙනවා මේ ධර්මය කියා දෙන්න. දැන් මෙහෙමත් ප්‍රශ්නක් තියෙනව. මේව...
Want to learn more about similar Dhamma Topics? please follow and subscribe the YouTube Channel. You will find 10,000+ hours of Videos to listen..  Most of these Dhamma Talks are in Sinhala Language and contains deep knowledge of Buddhism.
There was a time like… සිඟමනේ බුදුදහම සොයා යන්නට වූ කාලයක් විය… වසර ගණනාවක්ම නිවැරදිව තෙරුම් යන ආකාරයට බුදුදහම වටහාගන්නට තැනින් තැන, පැයෙන් පැය, දේශකයාගෙන් දේශකයාට, විහාරයෙන් විහාරයට, අසපුවෙන් අසපුවට, ඒ ලොවෙන් මේ ලොවට – අත පාමින් දහම් පිපාසාව සංසිදුවාගන්නට සිඟමන් යදිනන් සේ පිය උරුමය සොයා ආරක්ෂක භූමියට පාර සොයමින් වල්මත්වී රස්තියාදු ගැසූ කාලයක් විය. පැයෙන් පැය කදුලෙන් කදුල එකතු කල දහම් බිඳු එකිනෙකට යාකරගැනීමටත් පෙර වියෙලී යනතරමේ ද්වේශ කාම රාග මහා ග්‍රීෂ්මය මැදින්, පෙර කල පිනේ වාසනාවකට මහා දහම් ජලාශයක් සේ; දෙපැයක්, සතියක්, දෙසතියක් හෝ දෙමසක් ඇතුළත දහම සොයා යන්නෙක් දැන ගතයුතුම යමක් ඇතිද නොඅඩුව ඒ පිපාසිතයාට දහම් ජලය බෙදා දෙන උතුම් ආර්යයන් අද අප ඇසුරට පත්ව ඇත. මේ උතුම් ක්ෂණ සම්පත්තිය මඟ නොහැර සියල්ලෝ තම දහම් පිපාසය සංසිදුවා ගනිත්වා!!!

නැවත…

නොසාදන්නට.

සොයන්නෝ බොහෝය. සොයාගන්නෝ අල්පය

විමසීම්, අදහස්, යෝජනා, චෝදනා, ප්‍රශ්න, ගැටලු, අඩුපාඩු, වැරදී ඇති තැන්, Archive search මෙවැනි දෙයක් ගැන දැනුම් දීමට හෝ දැනගැනීමට ඔබට අවශ්‍ය නම් පහතින් ඇති ෆෝම් එක පුරවා එවන්න…

ඔබට මේ ෆොර්ම් එක සිංහල හෝ ඉංග්‍රීසීයෙන් පුරවා එවිය හැකිය.