+1-778-834-5353 info@namaroopa.com
Select Page

මේ ආශ්වාදය ගැන උදාහරණ කීපය තුලින් සිතා බලන්න. ඔබටත් මෙවැනි අත්දැකීම් ඇති. මේ ආස්වාද කොහෙද තියෙන්නේ? ඒවා මොනවගේද? ඇයි ආශ්වාද වෙනස් වෙන්නේ? ඇයි මේවා ප්‍රශ්න වෙන්නේ? සිතා බලන්න.

මේ උදාහරණවල කතා රසය පසෙක තබා එහි ඇතුලාන්තයට එබී බලන්න. සිතන්න රාගයට ද්වේශයට ගැට ගැහෙන විදිය. පටි වලින් ගැට ගැහෙන විදිය. මේ නැති දේ හැදෙන විදිය.

 

පෙම්වතා හමුවීම – WhatsApp Message එක

රාගය ද්වේශයට පෙරලෙන්නේ අයි?
ආදරය ආදරය ලෙසම තියෙන්නේ නැත්තේ ඇයි?

 

 

Sport Meet – මගේ පුතා ගහපු හයේ පාර


3-rd Umpire – විචිකිච්ඡා පටිච්ඡසමුප්පාදය

 

රෝස මලයි – තුන්දෙනයි


තුන්දෙනෙක් ගේ සිතුවිලි ඒ ඒ අයගේ දෘෂ්ටිය අනුව වෙනස් වෙන්නේ කොහොමද? ඒ ඒ අය හදන ලෝකය එකම නොවන්නේ ඇයි?
රාග පටිච්ඡසමුප්පාදය
උද්දච්ච පටිච්ඡසමුප්පාදය
විචිකිච්ඡා පටිච්ඡසමුප්පාදය
ලෞකික කුසල මූල පටිච්ඡසමුප්පාදය

පටිච්ඡනානත්වය මීට හේතුවයි.
එක එක්කෙනා පටිච්ඡ වූ විදියට එයාට ලෝකය පේනවා.

අද නැතිනම් හෙට, හෙට නැතිනම් අනිද්දා…. මේ විදියට අපි හොයා ගෙන යනවා. කවද හරි ලැබෙයි කියල.
We will try and try to seek something… thinking that we will get there today, tomorrow.. or someday.

ඉතින් ඇයි මේ හොයන දේ නොලැබෙන්නේ?
So why we are not successful in this never ending search?

මේකට හේතුව මේ රාගය (නසන්ති සූත්‍රය) අපි ඇහෙන් බලල අපිට පේන විදියට හදා ගත්ත සංකල්පිත දෙයක් මිසක් ඇත්තටම තියෙන දෙයක් නොවන නිසායි.
ඇයි නෑ කියන්නේ? තියෙනවා නම් මේ ඉහත උදාහරණ වලදී දෙදෙනෙක්ට දෙවිදියකට දැනෙන්න බෑ නේද?
නසන්ති සූත්‍රයේ බුදුන් දැක්වූ විදියට සංකල්පිත රාගය කාමය වන්නේ මේ හේතුවෙන්.
ඒ කිව්වේ?
අපි හිතං ඉන්න ආසාව, කැමැත්ත… සැනසිල්ල, නිස්කාංසුව, relax එකේ ඉන්න තියෙන chance එක, නිවීම… නිවන නැති කරනවා. අම – කාල දානවා. කාම.

 

Office එකේ සැප – සල්ලි/වස්තු නිකන් ලැබෙයිද?

ඇයි ඉගෙන ගන්න උනේ? job කලේ… මොකටද මේ. ඉල්ලං කෑමක් නේද මේ?


 

දැනගැනීමේ ආසාවත් නරකයි ද?

මොකටද ඉපදුනේ? ඉපදෙන එක නවත්තන විදිය දැනගන්නටයි ඉපදුනේ. මේක වරදක් ද? නෑ. ඒත්..
මම දන්න තරම්.. වෙන කවුරුත් දන්නේ නෑ… මේක අවුල්. උද්දච්ඡය.
දැනගැනීමේ ඡන්දරාගයෙන් බැදීමයි ප්‍රශ්නය.
දැනුම ප්‍රශ්නයක් නොවේ.

යම්පි ඉච්චං නලබති තම්පි දුක්කං

 

අවිද්‍යා පච්ඡයා සංඛාරා – සංඡේතනා – පටිච්ඡසමුප්පාද විභංගය

සංඛාර – Mental Fabrication (මේ ඉංග්‍රීසි වචනය වඩා හොඳට තේරුම් ගන්න පුලුවන්)

බුදුදම පටලවා ගැනීමේ වරද මේ ගැඹුරු කාරණා නොතේරීමට හේතුවයි.

සතර මහා භූත ලෝකයේ කැඩීම් බිඳීම් තුල දුක හට ගන්නවාද? නැත.
දුක හටගන්නේ කොහෙද? සංඛාර හේතුවෙන්. කොහේද මේව තියෙන්නෙ. හිතේ.
(අවශ්‍ය නම් ගඹුරු දහම් කොටස් වල ඇති මන – ධම්ම විස්තර ඇති වෙබ් පිටුව බලන්න)

 

දිව්‍ය ලෝකය – තවත් Extension එකක් විතරක් නේද?

මේ තුන් ලෝකයම අස්සාදයන්ගෙන් ශූන්‍යයි.
A world with satisfaction is non-existing.

Its just a change. Another combination. Another re-arrangement. You never find what you look for since its not there.

මොනඅතට කරකවා බැලුවත් නැති දෙයක් කොහෙන් ලබන්නද?

 

ශුන්‍යත විහරණය – පිණ්ඩපාත පාර්ශුද්ධ සූත්‍රය

දහ අටපොලේම ශුන්‍ය යි.

එසේ නැත… ඒ කොතැන හරි ඇති කියා හිතෙන එකමයි මෝහය.

This attempt is like filling a Bottomless Bucket. Will it ever be successful?
We try to satisfy our eyes by showing pictures. Will it finish seeing? will it be satisfied?
We try to satisfy our ears by listening best songs. Will it finish hearing? will it be satisfied?
.. Nose ..
.. Tongue ..
.. Body ..
.. Mind ..
Samudhra Sutta.

අනේ අනිච්ඡං.

 

ආස්වාදයන් ගෙන් මිදීම හැර වෙන විකල්පයක් තිබේද?

 

අස්සාද යනු feelings, emotions ද?


When you lustfully/hatefully/delusion-ally attached a Gratification is created.
The Gratification is created in your mind.
To solve the problem we have to remove the Gratification.

රූපං පටිච්ඡ උප්පජ්ජති සුඛං සෝමනස්සං අයං රූපේ අස්සාදෝ (මහා පුණ්නම සූත්‍රය / ප්‍රථම අස්සාද සූත්‍රය).

මේ ගැන කාලයකට කලින් කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන් කියා දුන්නේ මේ විදියට…

 

හැමෝම උපේක්ෂා සහගත වුනොත්… උපේක්ෂා වේදනාවට අවිද්‍යාවෙන් බැඳෙනවා යනු?

 

විභාගයක් පාස් උනාම ඇතිවෙනේ සතුටක් – මේ කැමැත්ත ඉෂ්ට උනා නොවේද?

බැලූ බැල්මට පේන සැප ඇත්තටම නැත්තේ ඇයි.

 

කර්මස්ථාන වැඩීම – එවිට මොනවාද හිතන්නේ?

සියලු රාග ද්වේශන් මෝහයේ අනිච්ඡයි දුක්කයි අනත්තයි කියා හිතීමයි, සොයා බැලීමයි, අදහස වඩා ගැනීමයි කරන්නේ. එවිට ධ්‍යාන වැඩෙනවා. මේ නිවනට උපනිශ්‍රය සම්පතක් වෙනවා.

 
 


 
 
 

අනෙත්ක් අත්‍යවශ්‍ය කොටස් – Important Sections

Pirith Chanting – පිරිත් දේශනා

Patibana – Buddhists Poetic Way of Thinking for Nibbana

Patibana – Buddhists Poetic Way of Thinking for Nibbana

Compare – Problem with Different View points

Dhamma – Opened and Compared

ප්‍රභාස්වර චිත්තය – මන ධම්ම විස්තරය – Mind and Its Internals

ප්‍රභාස්වර චිත්තය

ගැටලු – Questions Asked From A Buddhist

Questions Asked From A Buddhist