+1-778-834-5353 info@namaroopa.com
Select Page

භාවනාව

ආර්‍ය ධ්‍යාන කර්මස්ථාන

Meditation is About Mind

Training it to keep from attaching to impurities.

කර්මස්ථාන වැඩීමට අවශ්‍ය බොහෝ පිටුවලට පිවිසීමට මෙමෙ පිටුව යොදා ගන්න. මෙහි අඩංගුවන්නේ මෙම වෙබ් අඩවියේ කර්මස්ථාන සහ භාවනා සඳහා ගොනුකල අනෙක් පිටුවලට පිවිසීමේ යතුර  යි.

කර්මස්ථාන සඳහා පොත්

Download some useful books for Karmastana Meditation.

පටිභාන කවි සහ භාවනා

Voice your thoughts regarding this…

කර්මස්ථාන යටතේ පලවූ...

All posts published under Karmastana category

කර්මස්ථාන ක්‍රමය

Karmastana Techniques and Technology – One by One.

කර්මස්ථාන වැඩූ වැඩසටහන්

All posts published under Karmastana category

ඔබේ අදහස

Voice your thoughts regarding this…

නැවත…

නොසාදන්නට.

අසාර වූ මේ භව ගමන. නිමා කරන්නට.
සිඟමනේ බුදුදහම සොයා යන්නට වූ කාලයක් විය…

වසර ගණනාවක්ම නිවැරදිව තෙරුම් යන ආකාරයට බුදුදහම වටහාගන්නට තැනින් තැන, පැයෙන් පැය, දේශකයාගෙන් දේශකයාට, විහාරයෙන් විහාරයට, අසපුවෙන් අසපුවට, ඒ ලොවෙන් මේ ලොවට – අත පාමින් දහම් පිපාසාව සංසිදුවාගන්නට සිඟමන් යදිනන් සේ පිය උරුමය සොයා ආරක්ෂක භූමියට පාර සොයමින් වල්මත්වී රස්තියාදු ගැසූ කාලයක් විය.

පැයෙන් පැය කදුලෙන් කදුල එකතු කල දහම් බිඳු එකිනෙකට යාකරගැනීමටත් පෙර වියෙලී යනතරමේ ද්වේශ කාම රාග මහා ග්‍රීෂ්මය මැදින්, පෙර කල පිනේ වාසනාවකට මහා දහම් ජලාශයක් සේ; දෙපැයක්, සතියක්, දෙසතියක් හෝ දෙමසක් ඇතුළත දහම සොයා යන්නෙක් දැන ගතයුතුම යමක් ඇතිද නොඅඩුව ඒ පිපාසිතයාට දහම් ජලය බෙදා දෙන උතුම් ආර්යයන් අද අප ඇසුරට පත්ව ඇත.

මේ උතුම් ක්ෂණ සම්පත්තිය මඟ නොහැර සියල්ලෝ තම දහම් පිපාසය සංසිදුවා ගනිත්වා!!!

ප්‍රශ්න අසන්නෝ බොහෝය
උත්තර දෙන්නෝ අල්පය

සිංහල හෝ ඉංග්‍රීසීයෙන් පුරවන්න.

%d bloggers like this: