+1-778-834-5353 info@namaroopa.com
Select Page

QuesTION

එදත් අදත් නිවන් මඟ වඩන අයට අහන්න ප්‍රශ්න තිබුණා. දැනගන්න දේවල් තිබුනා.

මේ පිටුවේ තියෙන්නේ එසේ කලින් ඇසූ , නමුත් නැවත නැවතත් ඇසෙන ප්‍රශ්න සහ ඒවාට ලබාදුන් පිළිතුරු එකතුවක්.

හොඳ ප්‍රශ්න ගොඩක් මෙතන එකතු කරල තියෙනවා.

අලුත් ප්‍රශන තියෙනවානම් පහට form එක පුරවලා ප්‍රශ්න එවන්න.

තවත් ප්‍රශ්න..

තියෙනව නම් මෙතනින් අහන්න…
If you have any other questions, please ask by filling this form…

Buddhists Discussed Dhamma

You ask questions for the benefit of all. Listen to these answers.

එකම ප්‍රශ්නය නැවත නැවත ඇසීමේ ප්‍රශ්නය

When Questions Being Questions

මේ වෙලාවට තමයි ප්‍රශ්නත් ප්‍රශ්න වෙන්නේ. ඒ හැමෝගේම වෙලාව අපතේ යන විදියට එකම ප්‍රශ්නය නැවත නැවත ඇසීමයි. මේ ගැන ආර්‍යයන් වහන්සේලා විවිධ අවස්ථාවලදී ප්‍රකාශ කර තිබෙනවා. අසන අයට අනුකම්පාවෙන් ගැටලුවට පිළිතුරක් දුන්නත් ඒ ගතවෙන වෙලාව උන්වහන්සේට වෙහෙසකි. ඒ ගැටලුවට දුන් පිළිතුර කලින් අසූ අයට අලුත් ගැටලු තෝරාගැනීමට හිමි කාලය අසාධාරණ ලෙස උදුරා ගැනීම කි. ඔබ ඉදිරියේ සිටින, අන්තර්ජාලයේ රැඳී සිටින, පසු කලෙක අසන මෙන්ම මනුශ්‍ය නොවන සිව්වනක් පිරිසට ද කරන අසාධාරණය කි.
මේ 2008 වසරේදී ඒ ගැන සඳහන් කරන ලද අවස්ථාවක්. ඒ හෙතුවෙන් ප්‍රශ්න අසන විට ඒ ගැන සැලකිලිමත් වෙන්න.

මූලික දේශනා ශ්‍රවනය කරන්න. ඒවායේ ගැටලු මේ දහම වැටහෙන මිතුරෙක් සමග කතා කරන්න. අන්තර් ජාලය ඔස්සේ අසන්න. WhatsApp ඔස්සේ අසන්න. Discussion Forum එකක අසන්න.
මේ වෙබ් අඩවියේ ඇති Form එක යොදා ගෙන අසන්න.

බොහෝ මූලික ගැටලු එසේ විසදා ගත හැකියි.

ප්‍රශ්න අසන්න පෙර

මේ මූලික උපදෙස අසන්න. ඒ ප්‍රශ්න ඇසීම පිළිබඳව යි. මේ ධර්ම දේශනයේ ඉතිරි කොටස මූලීක දහම් අවබෝධයක් ලැබීමට මහත් සේ වටිනවා.
First listen to the first part of this dhamma sermon about questioning.
Then continue to the next part with more details about most important basics of Dhamma. 

URL : https://www.youtube.com/playlist?list=PLetVXp4Mj3bX8ZPpVTHoSzMPQmkeuw4f3

මියගිය අය

Should I cry for dead? is there any good or bad in that?

විශ්වයෙන් එන දේවල් ගැන...

What should I do about concepts from outer space?
භූතයෝ, ගාථා, අදහස්… සහ විවිධ දේවල් ගැන ඔබ කුමක් කල යුතුද?

දෙවියෙක් අසුභය වැඩියොත්...

What if a God try to meditate on Asubha Meditation?
දෙවියෙක් අසුභ භාවනාව කල යුත්තේ කෙසේද? මහා සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කර ඇත. ඉතිං දකින්න ඕන අසාර බවයි. අනාගතයේ වෙන්නාවූ අසුභය දැක මේ සුභයි කියල ඉන්න මොහොතේ දී. වටිනා කමක් නැ. ගන්න දෙයක් නෑ කියල දකින්න පුරුදු වෙන්න ඕන.

ආන පානය විදර්ශනාවට අපබ්‍රන්සය

Can I change gears from Ana-Pana to Vidharshana in the middle?
බුද්ධ දේශිත ආනාපාන සතියේ සතර සතිපට්ඨානයම ඇත.
ආන පානය මගදී විදර්ශනාවට හරවන්න කියා කීම බුද්ධ දේශනාව නොවේ.

චුති පටිසංධි පැටලැවිල්ල...

When some one die, is it getting an immediate birth?
ගන්ධබ්බා අවක්කන්ති කිව්වේ මවු කුසේ සිදු වෙන ක්‍රියාවලියයි.
පටිසංධිකනයේ සිදුවන්නේ විපාක කර්මජ රූපය ඇති වීම.
නාම රූප කිව්වාම විවිධාකාරයි.

නාම රූප - විවිධ ආකාරයි

There are many different forms of Nama-Roopa.
නාම රූප ආකාර කීපයක් තිබේ. රූපය සමය වූ නම්‍ය-තාවය හේතුවෙන් වූ නාම රූපය තමයි වෙන් කරන්න බෑ කිව්වේ.
වෙන් කරන්න පුලුවන් ඒවත් තියෙනවා.

සහජාත ක.ශක්තිය / ගති හඬ ගති රුව

How does our face change with the mind?
සහජාත කර්ම ශක්තිය – ගති හඬ ගති රුව. බ්‍රහ්මයාගේ කය ත්‍රිජ-කාය වුනේ මෙහෙමයි. ශකිතිය ඒ මොහොතේ ගොඩ නැගේ.

සියලු මරණ චුතිය හා සම්බන්ධ මරණ නොවේ.

What are the different ways of a person to die?
මරණය 4 විදිය යි. කර්මක්කය, අයුක්ෂය, උභයක්කය, උපච්චේදක මරණ
ඒකජ කය, ද්විජ කාය ත්‍රිජ කාය… පසුව කරජ කායකට සම්බන්ධ වෙනවා. මේ අවස්ථාව චතුජ කායිකයි.

https://youtu.be/ZIXuNEIqziA?t=5m19s

හේතු ඵල රටාව තේරුම් ගැනීම

An example to understand cause and effect systematic pattern
This example is not the simplest. It comes from a scenario of Rebirth or Chuthi – Patisandhi.

හතරමං හන්දියේ එහා මෙහා යන මිනිසුන්ගේ උදාහරණ ය.

ඇතුලු වන කෙනාම ගෙදරින් පිටට එනවා කිව්වොත් සාස්වත දෘෂ්ටියට වැටෙනව.
ඇතුලු වන කෙනා පිටවෙන්නේ නෑ, වෙන කෙනෙක් පිට වෙනවා කිව්වොත් උච්චේද දෘෂ්ටියට වැටෙනවා.
මායාවේ පිහිටල ඇත්ත දකින්න බෑ. හේතු ඵල ඈදෙන ක්‍රියාවලිය දැක ගන්න ඕන.
මේක ශ්‍රාවක ගෝචර නෑ. සර්වඥ ගෝචරයි. ඒකයි ශ්‍රාවකයාට පටිච්ඡසමුප්පාදයෙන් තේරුම් ගන්න පැනෙව්වේ.

අන්තරාභවයක් නැද්ද?

This is a highly debated question. Over and over in the history this is debated. There are splits in Nikayas due to this. However, these incidents are only visible to Thathagatha Samma Sambudhdha. There is no point arguing about this due to that. However, in these dhamma talks Waharaka Thero explains the problem, where the mix-up happened and clears it out.
Short explanation: https://youtu.be/O20SLgBVyaM?t=44
Long: https://youtu.be/vsXDcykn-ow?t=1m55s
TrackMentor Website has criticized the explanation of Waharaka thero by pointing out misleading information. That blog post is
here: http://www.trekmentor.com/si/content/book/1097
Another Audio is explanation is here:
https://www.waharaka.com/listen/CD061-27
One more Audio is here:
https://www.waharaka.com/listen/CD038-14

සෝක පරිදේව දුක්ක දෝමනස්ස

Soka means decaying of what ever the pleasure. Parideva is the next level where suffer with ths suffer generated earlier. Dukka is what is flet at body and Dhomanassa means part that felt by mind. Upayasa means repeatedly thinking of above and bring the Dukka (Soka) closer to you. How hardly hold on to the Soka.
සෝක – සුව ක්ෂය වී යනවා.
පරිදේව – දෙවනුව ගොඩ නැගි නැගී එන දේ. සෝකය ගැන නැවත නැවත මානසිකව දුක්වීම.
දුක්ක – මෙය කයට බලපානවා. එසේ බලපාන කොටස.
දෝමනස්ස – මෙය මනසට බලපානවා. එසේ බලපාන කොටස.
උපායාස – නැවත එයම ආශ්‍රය කරනවා, එනම් අර දුක ඇතිවූ කාරනය නැවත නැවත ආශ්‍රය කරනවා.

ප්‍රශ්න අසන්නෝ බොහෝය
උත්තර දෙන්නෝ අල්පය

සිංහල හෝ ඉංග්‍රීසීයෙන් පුරවන්න.