+1-778-834-5353 info@namaroopa.com
Select Page

ධර්ම දානය උතුම් පිනකි. ඔබට මේ භවයේ ධර්මය ඇසුනානම්, ඒ පෙර කළ බලවත් කර්මයක ප්‍රතිඵලයකි.
එවන් කුසල් තවතවත් දියුණු කරගැනීමට මේ අවස්ථාවක් කරගන්න.

ධර්ම දේශනා සඳහා පහතින් දැක්වෙන දුරකතන අංක ඔස්සේ දේශකයාණන් වහන්සේලා සමග කෙලින්ම සම්බන්ධ විය හැකිය. ධර්ම දානමය කුසලය ඇතුළු අනෙකුත් කුසලයන් වැඩි දියුණු කර ගැනීමට පමණක් මෙය අවස්ථාවක් කර ගන්න.

මෙම දුරකතන අංක වෙනත් කටයුතුවලට භාවිතා කිරීමෙන් වලකින්න.

අන් අයගේ දැනගැනීමට, ධර්ම දේශනා සඳහා හෝ ධර්ම ප්‍රචාරක කටයුතුවලට තමගේ දුරකතන අංකනය මෙහි සඳහන් කිරීමට කැමති යම් ස්වමීන් වහන්සේ නමක් වේනම් එය admin@namaroopa.com දැනුම් දුන් විට, මෙහි සඳහන් කිරීමට හැකියාවත් ඇත.

Having an opportunity to hear dhamma is a result of a powerful merit in a past life. Giving others an opportunity hear dhamma is the biggest dhana (alms/donation/give-away) you can do to earn most merits in your present life.

Thank you all for your kind comments.

Its true that some of these venerable theros use different phone numbers as to fit their needs. Its very hard to keep track all of them in long term.

If you have better and updated phone numbers of these respected theros please send updated numbers to admin@namaroopa.com to update this web page.

Apologies for the inconvenience made by any incorrect phone number listed here.

Please (stricktly) use these telephone numbers to contact these theros for dhamma talks and meritious work.


 
 
 
 

අනෙත්ක් අත්‍යවශ්‍ය කොටස් – Important Sections (2018 and after)