+1-778-834-5353 info@namaroopa.com
Select Page

අට්ඨීයති හරායති ජිගුජ්ජති – හරයක් නැති, මස් ඇත කියා ලෙවන ඇටයක් කටුවක් වැනි මල මූ ගොඩක්

අදට පවතින විද්‍යාත්මක මතය අනුව ලෝකයේ දැනට වැඩිම වයස කෝටි 600යි. මුල්ම හටගත්තේ ජීවීන්ගේ ෆොසිල අධ්‍යනයෙන් තමයි මේ ගැන ඔවුන් කියන්නේ. මේ ගැන විද්‍යාඥයන්ට මෙතෙක් සොයාගත නොහැකීවූ දෙයක් තමයි මේ ගැන බෞද්ධ මතය.

වසර කෝටි 100කට වතාවක් මහත්ද්වීපයක් විනාශව යටයි. මේ තමයි ඔය එවරස්ට් මුදුනේ සිට හමුවෙන ෆොසිල මූදු ජීවීන්ගේ මුල. බෞද්ධ මතය මින් එහාටත් යනවා. ඒ බ්‍රහ්මකල්පික ජීවීන් දක්වා සහ ඉන් එහාට.

Grunge” වෙබ් අඩවියේ මේගැන සඳහන් වූයේ මෙසේයි:

Geologically speaking, Mount Everest and the rest of its Himalayan neighbors are still relatively young whippersnappers at a sprightly 65 million years of age. As outlined by ThoughtCo., they began forming when Eurasian plate and the Indo-Australian plate collided, and the boundary between the plates has been steadily folding and pushing to reach its current height of 29,000 feet. A key piece of evidence advancing the notion of plate tectonics in the early 20th century, the above-linked ThoughtCo. article explains that 400-million-year-old ocean marine fossils can actually be found in the layers of limestone at the top of the mountain.

These fossils were deposited at the bottom of shallow tropical seas back in the day before eventually finding themselves on top of the world, weirdly but epically demonstrating how the sea bed has been forced up to the highest peaks of the Earth over millions of years through the collision of crustal plates. Aside from the usual awe and wonder that Everest inspires with its sheer scale and the tales of triumph and tragedy on its slopes, it’s humbling to know that when we look at it, we’re really looking at a monument to the dynamic nature of the Earth itself.

Read More: http://www.grunge.com/113635/mount-everests-strangest-artifacts-objects/?utm_campaign=clip

Read full article here: Grunge — http://www.grunge.com/113635/mount-everests-strangest-artifacts-objects/

මේ ගැන සම්පූර්ණ බෞද්ධ මතය දැනගැනීමට මේ වීඩියෝව බලන්න

1486-CD024-Track 01-Q-20-10-2007 DARMA DESANA [DAVINGE PARINAMA VADAYA BUDU DAHAMATA ANUVA]-edit

Get the full Play list will videos here at namaroopa YouTube Channel:
https://www.youtube.com/watch?v=HoqRjz-Mh4k&index=141&list=PLetVXp4Mj3bW_fm40ClD5CYGGyJMPHhFC

මෙහිදී සාකච්ඡාවට ගැනෙනු මාතෘකා කීපයක් පහත පරිදිය

ධාතු හයකින් හටගත් ලෝකය…
ද්වේශයෙන් හට ගන්නා තද ගතිය ගිනි ගතිය …
ලෝභයෙන් මෝහයෙන් හට ගත් තද ගතිය …
ලෝකයේ වියුහය
එවරස්ට් මුදුනේ සිට හමුවෙන ෆොසිල මූදු ජීවීන්ගේ මුල් කතාව
වායු මත පාවී ඇති මහද්වීප
කාලයෙන් කාලයට මූද යට සහ මූදෙන් උඩට මතුවෙන හේතුව
Buddhist reasoning for geologic evidences found for the Genesis Flood
How the Genesis Flood works and why it happens?
ලෝක විනාශය සිදුවෙන ආකාරය
නැවත ලෝකය හට ගැනීම සහ මිනිස් ප්‍රජාවගේ විකාශනය

 

Read other related articles below: