+1-778-834-5353 info@namaroopa.com
Select Page
ධර්ම සාකච්ඡා – Dhamma Discussions

ධර්ම සාකච්ඡා – Dhamma Discussions

විවිධ අවස්ථාවලදී පවත්වන ලද ධර්ම සාකච්ඡා එකතුවක් මේ පිටුවට ඇතුලත් කර ඇත. විශේෂයෙන්ම මැදවල සරණපාල ස්වාමීන්ද්‍රයන් වහන්සේ මුල්වී ඉරිදා දිනවල සවස් වරුවේ පැවැත්වූ ධර්ම සාකච්ඡා කීපයක් සඳහා සකස් කල ධහම් පත්‍රිකා කීපයක් ද ඒ සූත්‍රයන්ට අදාල දේශන එකතුවක් ද මෙහි එකතු කර ඇත.