+1-778-834-5353 info@namaroopa.com
Select Page

මෙම සූත්‍රය මජ්ඣිම නිකාය – උපරි පණ්ණාසය – 4. විභංග වර්ගය – 142 වන සූත්‍රයයි. දක්ඛිණවිභංග සූත්‍රය දානය ගැන වදාල ප්‍රධාන සූත්‍ර අතරින් එකකි.
මහාප්‍රජාපතී ගෞතමී තොමෝ චීවර පිනිස වස්ත්‍ර යුවළක් නිමවා එය බුදු රජාණන්වහන්සේ වෙත පිළිගැන්වූ අවස්ථාවේ දානයේ අනුසස් සහ දානයක් මහත් ඵල වන ආකාරය ගැන වදාල දේශනයයි.

There are many dhamma talks related to this important Sutra. Following post is a collection of some of those Sutras and related document resources.


Sutra Central Link for Dhakkhina Vibanga Sutta

Watch in English:
https://www.youtube.com/watch?v=8E6Q1UHIvKI

Document Resource
https://www.aathaapi.net/Charts/Dana_Vibagaya-_Ver_4.jpg


අසිරිමත් දානය (Book)

http://dr.lib.sjp.ac.lk/bitstream/handle/123456789/548/Asirimath%20Danaya.pdf