+1-778-834-5353 info@namaroopa.com
Select Page
තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ නැමදීමට සියල්ලෝ සූදානම් වෙත්වා!

සංසුන්ව තැන්පත්ව හොදින් අවධානයෙන් වන්දනා කරන්න.

බෝධි පූජාව - බුද්ධ වන්දනාව - Bodhi Pooja (Ariya Dhamma Thero) - 45 Mins

වන්දනාව සහ භාවනාව – 45 මිනිත්තු

පානදුරේ අරියධම්ම ස්වාමීන්වහන්සේ

අති පූජ්‍ය, පානදුරේ ආරියධම්ම ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද, බුදු ගුණ සහිත බෝධි පූජාව.

Budu Guna sahitha Bodhi Pujawa – Ven. Panadure Ariyadhamma Thero