+1-778-834-5353 info@namaroopa.com
Select Page

“මහණෙනි, යම් මේ සතර සතිපට්ඨාන ධර්ම කෙතෙක් ඇද්ද ඒ සතර සතිපට්ඨාන ධර්මයෝ සත්ත්වයන්ගේ පිරිසිදුවීම පිණිසද, සෝක කිරීමය, වැළපීමය යනාදීන්ගේ ඉක්මවීම පිණිසද, කයෙහි හටගන්නා දුක්ය. සිතෙහි හටගන්නා දුක්ය, යන මොවුන්ගේ දුරලීම පිණිසද ඤාය නම් ලද ආර්ය මාර්ගයට පැමිණීම පිණිසද නිර්වාණය අවබොධ කිරීම පිණිසද එකම මාර්ගය වන්නේයයි” දේශනා කළාහුය.” (words taken from Suttracentral texts)


See the booklet for Discussion on December 04, 2016 below:
[google-drive-embed url=”https://drive.google.com/file/d/0B3hiP3jLwigFUTBiTlZmaVlCaDg/preview?usp=drivesdk” title=”20161204_HandOut_සතිපට්ඨාන සූත්‍රය – Sathipattana Sutta_MN_10.pdf” icon=”https://ssl.gstatic.com/docs/doclist/images/icon_12_pdf_list.png” width=”100%” height=”400″ style=”embed”] සතිපට්ඨාන සූත්‍රය බුදුරජාණ් වහන්සේ විසින් දේශිත ඉතාම වටිනා සූත්‍ර කොටසක්. මජ්ජිම නිකායේ දහවන සූත්‍ර කාන්ඩය ලෙස හමුවන මෙම සූත්‍රය ශ්‍රවනය කිරීමට සහ පොතක් ලෙස භාගත කිරීමට පහත වෙබ් අඩවි වලට පිවිසෙන්න.

Satipatthana Sutta, the Discourse on the Four Foundations of Mindfulness, from the Majjhima Nikaya (The Middle Length Discourses) MN10. This valuable sutta covers practical instructions on the development of mindfulness.

 

මාන්කඩවල සුදස්සන ස්වාමින්වහන්සේ බෞද්ධයා රුපවාහිනියෙන් සිදුකල මෙම දේශනය සතිපට්ඨාන ඉගෙනීමට මහත් පිටුවලකි. මේ යොමුවෙන් ලබා ගන්න.මේ ඉතාම වටිනා දේශනයක් – පැය 6ක දේශනය කොටස් වලට කඩා ඇත
පොත - 2up 8.5 x 11 Format එකට අවශ්‍ය නම් මෙතනින් ගන්න - This version is easy to print.
[google-drive-embed url=”https://drive.google.com/file/d/0B3hiP3jLwigFSHNlVzBBV2RvSGc/preview?usp=drivesdk” title=”Sathara Sathipattana Sutta – 2up 8.5×11 Ladscape format.pdf” icon=”https://ssl.gstatic.com/docs/doclist/images/icon_12_pdf_list.png” width=”100%” height=”400″ style=”embed”]

Download Link

මේ කොටස් කියවන්න
උද්දෙසො
කායානුපස්සනා ආනාපානපබ්බං
කායානුපස්සනා ඉරියාපථපබ්බං
කායානුපස්සනා සම්පජානපබ්බං
කායානුපස්සනා පටිකූලමනසිකාරපබ්බං
කායානුපස්සනා ධාතුමනසිකාරපබ්බං
කායානුපස්සනා නවසිවථිකපබ්බං
වේදනානුපස්සනා
චිත්තානුපස්සනා
ධම්මානුපස්සනා නීවරණපබ්බං
ධම්මානුපස්සනා ඛන්ධපබ්බං
ධම්මානුපස්සනා ආයතනපබ්බං
ධම්මානුපස්සනා බොජ්ඣඞ්ගපබ්බං
ධම්මානුපස්සනා සච්චපබ්බං
දුක්ඛසච්චනිද්දෙසො
සමුදයසච්චනිද්දෙසො
නිරොධසච්චනිද්දෙසො
මග්ගසච්චනිද්දෙසො
Maha Sathipattana Sutta chanted by Ven. Dr. Omalpe Sobhita Thero
Title: Maha Sathipattana Sutta chanted by Ven. Dr. Omalpe Sobhita Thero // Uploaded on 13 Aug 2011
URL to listen:

Ven Dankande Dhammaratana Thero

https://archive.org/details/VenDankandeDhammaratanaThero

You can find 8 Dhamma talks in here:
https://archive.org/details/VenDankandeDhammaratanaThero#

පොත මෙතනින් ලබා ගන්න.
https://archive.org/stream/SinhalaDhammaBooks/VenDankandeDhammaratanaThero-satharaSathipattanaSutta#page/n3/mode/2up

සතිපට්ඨානය - නා උයනේ අරියධම්ම හිමි - Ven Na-Uyane Ariyadhamma Thero
Rev Pitigala Gunarathana Thero introduction to sathara sathipattana Zurich buddhist vihara
Translated by U Jotika and U Dhamminda
https://www.accesstoinsight.org/
The Way of Mindfulness
The Satipatthana Sutta and Its Commentary
https://www.accesstoinsight.org/
Wiki Page for Maha Sathipattana Sutta
Title: Maha Sathipattana Sutta
URL to read:
Satipatthana Sutta – on Wiki
Wiki Page for Path to Nirvana
Title: Path to Nirvana
URL to read:
The Path to Nirvana – Wiki Page
Read Satipattana Sutra at Sutra Central
Title: Path to Nirvana
URL to read:
Sutra Central Link for the Sathipattana Sutra

 
 
 
 

අනෙත්ක් අත්‍යවශ්‍ය කොටස් – Important Sections (2018 and after)