+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from Nirapekshathwaye Maga Season 08.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

Start - කුමාර කශ්‍යප රහතන් වහන්සේගේ
භාවනාවෙන් පහ කරන කෙලෙස්
Time: 0:25:18

චරිත ලක්ෂණ අනුව දේශනය වෙනස් වේ


Play this part on YouTube

විජ්ජාචරණයෙන් පමනක් නිවන් දැකිය හැකිද? ධම්මවිහාරී වන්නේ කෙසේද?
Time: 0:41:27

විජ්ජාචරණය = ආශ්වාද ආදීනව නිස්සරනය දැනුම

ධර්මය දැනගත් පසුව එය මෙනෙහි කර තමන්ගේ වැඩේ කරගත යුතුය. මාර්ගය පූර්ණ කර ගත යුතුය.


Play this part on YouTube

බැඳි බැඳි යන සසර ගමන මිදි මිදි නිවනට ගමන් කල යුතුය
Time: 0:49:53

කරන වැඩ කිසිවක් නැත. නිවන සංකාරයක් නොවේ.

භාවනා 4 වර්ගයයි. සම්මා කම්මන්ත සහ ආජීව වැඩෙයි.

මඟ වහ වහා වඩන්න.


Play this part on YouTube

භාවනාව යනු කුමක්ද?
Time: 0:58:54

බුදුන් දහම් සගුන් සරන යන්න ආර්‍ය සම්මාසමාධිය පූණය කරන්න.

ඇත්තට බුදුගුණ වඩන්න ප්‍රථම ධ්‍යානයට සම වදින්න. රාග ද්වේශ මෝහ රහිතයි. භව උද්ද කිරීමයි.

කාමච්චන්දය දුරලමින් නෙක්කම්මය වැඩීම භාවනාය.
Play this part on YouTube

මලකින් භාවනා කරන්නේ කොහොමද?
Time: 1:4:1
මලක් පූජ කරන වෙලාවට භාවනාව කුමක්ද්?

මලක සුන්දර රුවක් ඇත.
මලක සුවද ඇත.
මලක මෘදු පහස ඇත.
මලක රස ඇත.
මලක ශබ්ධයක් ඇත.

මේ මලේ පහස විදින්න ඇවිල්ලා මල පරාගනය වෙනවා, භව පැවැත්ම වෙනවා.

මේ කාමච්චන්දය දුරැලීමයි.

සමව ජීවත් වීමයි. සත්තිස් බෝධි පාක්ෂික ධර්මයට අනුකූලව ජීවත් වේ.
Play this part on YouTube

අධිශ්ඨාන සම්පන්න වීම
Time: 1:7:54
යමකින් මිදෙනවා කියල අධිශ්ඨාන කිරීම භාවනාවකි.

යම් කටයුතුවලින් කාම පැත්ත වැඩෙයි නම් අධිශ්ඨානයෙන් දුරලයි.
Play this part on YouTube

ආලෝක සංඥාව වඩන්න
Time: 1:9:22
වෛද්‍යවරුන් ආලෝක සංඥාව ගන්නේ halucination banthine condition ලෙසයි. ඒකට හේතුව ඒ අය ඉගෙන ගෙන තියෙන පරාසයට ආර්‍ය භාවනා අයත් නොවන නිසායි.

ප්‍රථම ධ්‍යානයෙන් තොරව පංචනීවරන දුරු කරල ඉන්න බෑ.


Play this part on YouTube

Hallucinations (a concise definition based on western medical terms

Hallucinations are perceptions that occur in the absence of external stimuli. They can involve any of the senses—sight, sound, taste, smell, or touch—and are experienced vividly, as if they were real sensations. Hallucinations can occur in various contexts, including psychiatric disorders such as schizophrenia, mood disorders like bipolar disorder, neurological conditions such as Parkinson’s disease or epilepsy, substance abuse (particularly with drugs like LSD or methamphetamine), sleep disorders, or in situations of extreme stress or sensory deprivation.

Hallucinations can be categorized as follows:

  1. Auditory hallucinations: Hearing sounds, voices, or noises that aren’t actually present. These are most commonly associated with psychiatric disorders like schizophrenia but can also occur in other conditions.
  2. Visual hallucinations: Seeing objects, people, or shapes that don’t exist. These can range from simple patterns to complex scenes. Visual hallucinations can be associated with various conditions, including certain neurological disorders and substance abuse.
  3. Tactile hallucinations: Feeling sensations on the skin, such as crawling insects or tingling, without any external cause. These are less common but can occur in conditions like drug withdrawal or certain neurological disorders.
  4. Olfactory hallucinations: Perceiving smells that aren’t present. These can be associated with conditions like epilepsy or migraine aura.
  5. Gustatory hallucinations: Experiencing tastes in the mouth that have no external source. These are relatively rare and can occur in some neurological conditions.

Hallucinations can be distressing and disruptive to daily life, and they often require medical attention, especially if they are persistent or interfere with functioning. Treatment for hallucinations depends on their underlying cause and may involve medications, therapy, lifestyle changes, or a combination of these approaches.

ආස්වාදයේ නොබැඳිය යුතුයි යන දෘශ්ඨිය
Time: 1:19:0
ආශ්වාද කය සත් කියන දෘශ්ඨිය නිමා විය.

අවිද්‍යා පච්චයා සංකාරා – පුණ්‍යාභි සංකාරා — එනම් දාන සීල භාවනා
අවිද්‍යා පච්චයා සංකාරා – අපුණ්‍යාභි සංකාරා — දස අකුසල්
අවිද්‍යා පච්චයා සංකාරා – අනේඥාභි සංකාරා — අන්‍යතර භ්‍රාහ්මනයන්ගේ දැහැන් භාවනා ක්‍රම

දෙවන ඡේදය දස වස්තුක මිත්‍යා දෘෂ්ටිය ගැනය.

මේ සියල්ල අවිද්‍යාව මුල් කර ඇත.

ආර්‍ය වූ අනාශ්‍රව වූ ලෝකෝත්තර මාර්ග අංගවූ සම්‍යග්දෘෂ්ඨියක් ඇත.
Play this part on YouTube

ආවරන වැටී භාවනාව නොවැඩෙන පිරිසට යා හැකි මාර්ගය - අභය හිමියන්ගේ අතීත සිදුවීම්
Time: 1:30:50
කොවුර් වාදය
https://kiyaweema.blogspot.ca/2012/09/blog-post_1162.html
Play this part on YouTube
ඕපපාතික සත්වයෝ ඇත
Time: 1:41:3
මෙය පට්ච්චසමුප්පාදය තුලින් දැකිය යුතුය.
Play this part on YouTube
ප්‍රඥා ඇස පහලවීම - ලෝකෝත්තර සම්මා දිට්ඨිය - සතර දැහැන් වඩන ක්‍රමය - නිවන් දකින සම්මා දිට්ඨිය
Time: 1:45:35
ආර්‍ය සිත් ඇති – රාග ද්වේශ මෝහයෙන් මිදෙන්න ඕන කියන සිත.

දානයක් දීල පංපෝරි ගැහුවොත් මොකද වෙන්නේ? පුණ්‍යාභිසංකාර

එහිලා… සම්මාදිට්ඨිය පූර්වාංගම වෙයි.

මුලින් පහල වෙන්නේ ප්‍රඥාව.

Play this part on YouTube

මහණකම යනු සබන් ගාල හෝදන්න පුලුවන් එකක් ද? සමාජ ගතවූ මිත්‍යාවෙන් මිදෙන්න.
සම්මාදිට්ඨිය කියන්නෙ තවත් දිට්ඨියක් ද?