+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

Nirapekshathwaye Maga (Season 07/Episode 08 /Part 03 )16-10-2016
URL to YouTube Video:

Question - සක්කාය දෘශ්ඨිය නැවත පැහැදිලි කර දෙන්න
Question - කර්මස්ථානය ගැන - තණ්හක්ඛය යන වචනයේ තේරුම කුමක් ද?
Start - සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වැඩීමට අරි අටම වඩමු - රාගාදී පෙයියාලය
Time: 0:32:30

10.5.3.1
රාගයේ ප්‍රහානය සදහා දහම් දහයක් (10) වැඩිය යුතුය.

10.5.3.2
රාගය ප්‍රහානයට මල මිණියක් දෙස බලන්න කියද මෙතන කිවේ?
අට්ඨික සංඥාව කියන්නේ ආශ්වාද අසාරත්වය වැඩීමයි. (ඇටයක් හපනවා වගේ).
එනිසා මේ අනෙක් පද වලින් කියල තියෙන්න ඕනෙත් මල මිනියක් ගැන නෙවෙයි, ඒවායේ ලෝකෝත්තර අර්ථය සොයා ගන්න ඕන.

ප්‍රශ්නය: මලමිනියක් කෙරෙහි රාගයක් එහෙම ඇති වෙනවද?

10.5.3.3
දස දහම නම් ලෝකෝත්තර ආර්‍ය අශ්ඨාංගික මාර්ගය වැඩීමයි.

මෙතන අපට නොතේරෙන යමක් තියෙනව. හේතුව 10.5.3.3 සහ 10.5.3.2 එකම දෙයක් ගැන කියවෙන්න ඕන නිසා.
Play this part on YouTube

අනිච්ච වැඩීම සත්තිස් බෝධි පාශ්වික ධර්ම වැඩීමයි.
මෛත්‍රී භාවනාව - නිවැරදි කර්මස්ථානය කෙසේ විය යුතුද? -- නිරෝගී බව යනු කුමක් ද? රාගයට බෙහෙත?
Time: 0:39:27
රාග ද්වේශ මෝහයෙන් ගිලන් වූ කය නිරෝගී වීමයි.
රෝගය යනු කාමයට අධිවචනයකි.

රාග විරාගයට බෙහෙත කුමක් ද?
තෘශ්ණා රෝගයට බෙහෙත කුමක් ද? සමථයයි.
අවිද්‍යාවට බෙහෙත් කුමක් ද? විදර්ශනාවයි.

Play this part on YouTube

තථාගත සමයේ පැවති පෙර බුදු දහම ගැන සඳහන්වන අවස්ථාව - මාගන්දිය සූත්‍රය
Time: 0:45:28
මාගන්දිය බබුණා සමග සාකච්ඡාව.

කුනු ගහිච්ච රෙද්ද ඇදගෙන ඉන්නවා වගේ නොදැනම එකම පදය කියනවා. තේරුම දන්නේ නෑ.

පෘථග්ජන ගතවූ බුදු දහම. කාලයක් යන විට ලෞකික අර්ථයෙන් පටබැඳගෙන ලාභ කීර්ති සඳහා මේ දහම යොදාගෙන ධර්මයේ සැබෑ අරුත් අද යටපත් වී ඇත.

මෙහිදී මාගන්දිය බබුනා කියන අර්ථය ගත් විට එය ආර්‍ය චක්කුව නැතිව සඳහන් කරන්වා යැයි බුදුන් සඳහන් කලේය.

රෝගය නම් පන්ච උපාදානස්ධයෙහි ඇති ඡන්දරාගය යි. එයින් නිරෝගී වීම නිරෝගී වීමයි. නිවන් දැකීමයි.

Play this part on YouTube

මෛත්‍රී භාවනාවේ ආනිසංස 11ක් ඇත
නිරෝගී කම නම් කුමක්ද?
සත්වයා කිව්වම බබුණු මතයත් බුද්ධ මතයත් කෙසේද?
Time: 1:1:25
සත්ව යනු ඇලීම, රාග ද්වේශ මෝහ ප්‍රකාශ කරන පදයකි.

තවත් තැනක:

පාලි පදය පරිවර්තනය නිවැරැදි ය.

Play this part on YouTube

සත්වයාට අහාර?
Time: 1:4:55
4 කි.

කන දේවල් ගැන නොවෙයි මේ කියන්න්නේ.
සතර කෙලෙස් ආහාරය යි. පංච නීවරන යි. අහර නම් හර නැති දේයි. මෙය නිරෝධ කරන්න වඩන්න ඕන සතර ද

එනම් සතර ආහාරයටම හේතුව පටිච්ච සමුප්පාදයයි.

සත්වයාට ආහාරය කෙලෙස්ය.
Play this part on YouTube

ආර්‍ය මෛත්‍රී භාවනාවට වැඩිය යුත්තෙ කුමක්ද?
Time: 1:8:28

සත් තිස් බෝදි පාක්ශික ධර්ම වල පංච ඉන්ද්‍රියයි.

මෛත්‍රී විමුක්තියට සේවනය කල යුතු ධර්ම:


Play this part on YouTube

Question - පාලි වචන වල අර්ථ තමාට හිතෙන ආකාරයට කඩන්නේ කොහොමද? මොන පොතේ ද තියෙන්නේ? - පැහැදිලි කිරීම.
අටමහා කුසල් ගැන සඳහන් කල අවස්ථාව - කටින චීවරය - අරිය පරීයේෂණ සූත්‍රය