+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

දස බල?
උදව්‍ය ඥානය
Time: 0:11:19
උදාවන ක්‍රම 5යි. වැය වන ක්‍රම 5යි.

Play this part on YouTube

නව අරහාදී බුදුගුන වැඩීම - නිවැරැදි ක්‍රමය කුමක් ද?
බුද්ධ දම්ම සංඝ තෙරුවනට යමෙක් නිගරු කලොත්?
Time: 0:19:28

කෝප නොගත යුතුයි. අන්තරාය කෝප ගත් කෙනාටමයි.
මේ කාරනයෙන් අභූතය … කියා නැති දොස් නැති සේ තේරුම් කර ගත යුතුය. ඉවත් කර දැමිය යුතුය.


Play this part on YouTube

සම්මුති සංඝරත්නය කවුරුද?
Time: 0:30:22
තුන් කොටසකි.

Play this part on YouTube
පරමාර්ථ අර්ථයෙන් සංඝ යනු කුවුරුද?
Time: 0:31:4
4 කොටසකි.

Play this part on YouTube
සුරාමේරය යනු කුමක් ද?
Time: 0:33:58
මෙය අරක්කු බීමක් ගැන නෙවෙයි කියන්නේ.

සූත්‍රයේ දැක්වෙන අයුරෙන් බොන අය ගොඩයි නොබොන අය ටිකයි. මෙය ලෝකයේ පරස්පරයකි.
එහෙනම් මේ රහමෙර යනු කුමක් ද?

මදයට හා ප්‍රමාදයට කරුණූවූ…

මෙය තව දුරටත් පැහැදිලි කර ගත යුතුය.


Play this part on YouTube

උච්චාසයන මහා සයනා වේරමනී - නිවැරැදි කරගන්නේ කෙසේද?
Time: 0:39:52
වැලකුණු අය පොඩ්ඩයි – නොවැලකුණු අය බොහෝය. මෙයද වචනාර්තයෙන් ගත් කල පරස් පරය. ඒත් බුද්ධ දේශනය හරියට තේරුම් කර ගත යුතුය.

කොටස් තුනකි.

දිව්‍ය උසසුන් කියනේ මේවාය:

බ්‍රහ්ම උසසුන්

අර්‍ය උසසුන් කියනේ මේවාය:


Play this part on YouTube

නිවන් දකින ආහාර නිරෝදය යනු කුමක්ද?
Time: 0:50:34

ඒ ඒ අය ඒ ඒ ගැලපෙන අය සමග එකතු වේ.


Play this part on YouTube

රාත්‍රී ආහාරය යනු කුමක්ද?
කබලිංකාර ආහාර වැලදිය හැකිද?
ආහාරයේ ආහාර නිරෝධය
විකල් අදහසින් ගන්න එපා කිව්ව එකයි විකාල භෝජනා කිව්වේ.
මාතෘකා පාලි තේරුම් කර ගැනීම
මැඳුම් පිලිවෙත ඔබ දන්නවාද?
තථාගතයාණන් දකින ක්‍රමය
Time: 1:22:33
මධ්‍යම ප්‍රතිපදාව ගැන හොදින් දැන ගන්න ඕන.


Play this part on YouTube