+1-778-834-5353 info@namaroopa.com
Select Page

අභිධර්මයේ මුලික කරුණු (Abidharma for Beginners)

Abidharma for Beginners – is a series of dhamma talks held at Vancouver Canada by Ven. Thiththagalle Anandasiri Thero.
This page is to carry on the teachings from there on wards and continue to learning process. New learning material and links will be updated to this page as they become available.

You will find links to YouTube to watch these videos below. Download links and more details found at here:

අභිධර්මයේ මුලික කරුණු ගැන ඉගෙන ගැනීමට මෙම පාඩම් මාලාව බලන්න.
සියලු දේශනා කැනඩාවේ වැන්කූවර් නගරයේ දී ජූලි දොළොස් වනදා සිට අගෝස්තු හය වනදා දක්වා පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි විසින් පවත්වන්නට යෙදිනි.

නුගේගොඩ සැසිප් හීදී පවත්වන ලද දේශනා මාලාවත් මූලික කරුනු අධ්‍යයනය සදහා ඉතාමත් යෝග්‍යයි. ඒ සඳහා:
Another very good series is the one that was held at Nugegoda Sasip. To watch that:
See the page for Sasip Dhamma Deshana Series

View on YouTube

This play list has all 23 episodes of this dhamma talk series. First two talks are dhamma discussions and the last one held with dhamma school kids.

ධර්ම සාකච්ඡා (Dhamma Talk Series based on above program)

මෙම දේශනා මාලාව මූලික කරගෙන ආරම්භ කල ධර්ම සාකච්ඡා සඳහා පහතින් දක්වා ඇති සබැඳියාව භාවිතා කරන්න.
Link to dhamma talk page.

අභිධර්මය විග්‍රහ කර ගැනීම – Listening to Abidhamma

%d bloggers like this: