+1-778-834-5353 info@namaroopa.com
Select Page

උම්මග්ග ජාතකය – Ummagga Jatakaya – The Story about Wise

උම්මග්ග ජාතකය ගැන කියවෙන වෙබ් පිටු කීපයක් මේ කතා කියවීමට සොයන  දරුවන්ට සහ දෙමාපියන්ගේ දැන ගැනීමට මෙතෙන එකතු කර ඇත. Read more below:   1. 2010-02-11 529 උම්මග්ග ජාතකය 529 උම්මග්ග ජාතකය 529 උම්මග්ග ජාතකය අප සම්මා සම්බුදු රජාණන් වහන්ෙසේ ෙජ්තවන නම් උයෙනහි දවස්...

චතුක්ක – Disassembling the mind in groups-of-four

සිත හටගන්නේ ප්‍රභාවස්වර ද නැද්ද යන්න තථාගත ගෝචර දහමක්. මේ ගැන කියවා ගැනීමට අවශ්‍ය ප්‍රධාන මූල ග්‍රන්ථ කොටසක් පත වේ. මෙය ශ්‍රාවකයන්ට සුතමය ඥාණයක්. මේ ගැන විවිධ අදහස් පවතී. චිත්ත භාවනාව වැඩීමට නම් මේ ගැන හොදින් අසා දැන ගත යුතුය. This is all about disassembling the mind...

Is there a life in between death and rebirth?

අන්තරාභවයක් නැද්ද? This is a highly debated question. Over and over in the history this debated and there are splits in Dhamma due to this. However, these incidents are only visible to Thathagatha Samma Sambudhdha. There is no point arguing about this due to that....

Asankatha Dathu only accepted at Dammayatana

චක්කු විඥානය නිරුද්ධ සමනංතරව මනෝ ධාතු උපදී (මේ තමයි අමාරුම තැන) Watch the video starting from here… රූපය බිඳී යන්න පෙර සිත් 17ක් ගමන් කරන්වා. චිත්ත විථියක්. මීට පසුව අනුබද්ධ ආධරක චිත්ත වීථි 3ක් යනව. ඔක්කෝම 4 යි.   අර්ථ දැක්වීම්   රූපය අර්ථ දැක්වීම...

අභිධර්මයේ වටිනාකම

බුදුන් වදාල ධර්මය තේරුම් ගැනීමට බුදුන් ජීවමාන කාලයේ අභිධර්මය වැනි ඉතා ගැඹුරු ගාම්භීර දහම් කරුණු අවශ්‍ය නොවීය. එහෙත් අවාසනාවකට මේ දහම කලින් කලට විවිධ බලපෑම්වලට යටත් වී විනාශ වී ගොස් බුදු දහමට අදාල නොවන, බුදු දහමේ අදහසට එකඟ නොවන, නමුත් බැලූ බැල්මට වැරද්දක්ද නොපෙනෙන ඉතා...

Discussion On Day 05 Topics

අද අටවන ධර්ම සාකච්ඡාවයි – ස්පර්ශය අද වැඩසටහන චේතනාව ගැනයි. මෙහිදී සිතක ඇතිවන සර්ව චිත්ත සාධාරණ චෛතසිකයන් 7න් එකක් වන චේතනාව ගැන තවදුරත් සාකච්ඡාවට ගැනුණි. ධර්ම සාකච්ඡාව ගරු පූජ්‍ය මැදවල සරණපාල ස්වාමීන් වහන්සේ විසින් මුලසුන දරමින් සිදු කෙරිනි. අභිධර්මය පොතේ මේ ගැන...