+1-778-834-5353 info@namaroopa.com
Select Page

අන්තරාභවයක් නැද්ද?

This is a highly debated question. Over and over in the history this debated and there are splits in Dhamma due to this. However, these incidents are only visible to Thathagatha Samma Sambudhdha. There is no point arguing about this due to that. However, in these dhamma talks Waharaka Thero explains the problem, where the mix-up happened and clears it out.

මහායාන දෘෂ්ටිය අනුව සත්වයා සහ ආත්මය කියා දෙයක් ඇත කියා ගනී. දිවැසකට මෙය පෙනෙන දෙයක්. හැබැයි ඇත්තට ම වෙන දේ නෙවෙයි. ඒ අය මේක හේතු ඵල රටාවක් කියා නොතේරුම් ගැනීම නිසායි ඒ.

Short Clip:

https://youtu.be/O20SLgBVyaM?t=44

Long Clip:

https://youtu.be/vsXDcykn-ow?t=1m55s
Full Playlist containing above clip:

Watch this playlist on YouTube

TrackMentor Website has criticized the explanation of Waharaka thero by pointing out misleading information. That blog post is here: http://www.trekmentor.com/si/content/book/1097

Another Audio is here:

https://www.waharaka.com/listen/CD061-27
One more Audio is here:
https://www.waharaka.com/listen/CD038-14

මහායාන දෘෂ්ටිය අනුව සත්වයා සහ ආත්මය කියා දෙයක් ඇත කියා ගනී. දිවැසකට මෙය පෙනෙන දෙයක්. හැබැයි ඇත්තට ම වෙන දේ නෙවෙයි. ඒ අය මේක හේතු ඵල රටාවක් කියා නොතේරුම් ගැනීම නිසායි ඒ.

හේතු ඵල රටාව තේරුම් ගැනීමට සහ මේ භව ගමන ගැන කියා දීමට හතරමං හන්දියේ එහා මෙහා යන මිනිසුන්ගේ උදාහරණ ය ගනු ලැබූහ.
https://youtu.be/hd-sOnYlZu8?t=10s
මේ වෙනස හරියට දකින්න ඕන.
ඇතුලු වන කෙනාම ගෙදරින් පිටට එනවා කිව්වොත් සාස්වත දෘෂ්ටියට වැටෙනව.
ඇතුලු වන කෙනා පිටවෙන්නේ නෑ, වෙන කෙනෙක් පිට වෙනවා කිව්වොත් උච්චේද දෘෂ්ටියට වැටෙනවා.
මායාවේ පිහිටල ඇත්ත දකින්න බෑ. හේතු ඵල ඈදෙන ක්‍රියාවලිය දැක ගන්න ඕන.
මේක ශ්‍රාවක ගෝචර නෑ. සර්වඥ ගෝචරයි. ඒකයි ශ්‍රාවකයාට පටිච්ඡසමුප්පාදයෙන් තේරුම් ගන්න පැනෙව්වේ.

සත්වයාගේ පැවැත්ම Summary
https://youtu.be/hd-sOnYlZu8?t=3m15s

Summary

https://youtu.be/6c6bmcM8sHA?t=1m47s
1. චුතිය සහ මස් ලේ කයක් ලැබීම අතර අතර කාලයක් ඇත. චිත්තක්ෂනයක් වත්. සංජාතික සත්වයා.
2. චුතියෙන් පසු පටිසංධිය සිදු වේ. කිසිවක් නැති කාලයක්. අතරක් නැත.
3. චුතියත් පටිසංධියත් අතර කාලයක් නැත. චුති සිතට පසුව පටිසංධි සිත.
4. සංජාති අවස්ථාවේ සත්වයා තණ්හාව උපාදන කරගෙන ජීවත්වේ.
5. මතු කයක් ලැබීමට හිමිකම් ඇති සත්වයා වැඩිකාලයක් සංජාතික අවස්ථාවේ ජීවත් වේ.
6. අතර කාලයට අන්තරාභවික යන වචනය යෙදූ විට එය මහායාන අදහසක් කියා ගැටලු පැනනගී. එනිසා සංජාතික කියා භාවිතා කරන්න. අන්තරාභව වාදය මේ පැටලීමට හේතුවයි.
7. චුතිය යනු සිතක ක්‍රියාවක්. පටිසංධියත් සිතක ක්‍රියාවක්. දෙකටම කයක් අවශ්‍ය නෑ. වස්තු දසක. අභිධර්මයෙන් විසදිය හැකිය.
8. පටිසංධියේදී, පංචස්කන්ධය ලෙස සලකන විට, විඥානය පමණක් තනිව ඇති වීමක් නැත. පංචස්කන්ධයම සමඟ ඇතිවේ. මෙහි රූප කොටස හීන/සියුම් රූපයන්ට අයත් වේ. ඒ ගැන දැනගන්න රූප විග්‍රහය බලන්න.
9. පටිසංධිය පූර්ණ කර්මජයි. කයක් අවශ්‍ය නැත.
10. මැරෙන කෙනාට චුති වූ සැනෙන් මව්කුසක පටිසංධි උනා කීම වැරදිය. මව් කුසේ ඔක්කන්තිය සිදුවේ. පටිසංධිය නොවේ. කාය දසක පහල වීමට පමණයි මවු කුස අවශ්‍ය, එනම් කයක් තනන්න විතරයි මව් කුස අවශ්‍ය. කය නැතිව සංජාතිකයා සිටී. මව් කුසක් ලැබුන විට ඔක්කන්ති වේ. සම්පූර්ණ ක්‍රියාවලිය මෙසේය ජාති / සංජාති / අභිනිබ්බන්ති / ඔක්කන්ති, කන්දානං පාතුභාවෝ (දැන් කය සැකසුනා)… ආයතනානං පටිලාභෝ (ආයතන හටගත්තා)…’ (අණ්ඩජ / ජලාබුජ / සංසේදජ හෝ ඕපපාතික කියන උපතක් සිද්ධවෙන ක්‍රම හතරෙන් එකකට අනුව, ආයතන 6ක් නැත්නම්, ඇඟක් ලැබෙනවා… ඒ ඇඟට පංච උපාදානස්කන්ධයක් බැහැගන්නවා…).
11. කෙනෙක් මැරෙනකොට මවු කුසක් හැදිල තියෙන්ඩ ඕනේ නෑ. මවු කුස අවශ්‍ය ගැබ් වී කයක් තනාගැනීමට යි. මේ ක්‍රමයත් කයක් තනන ක්‍රම වලින් එකක් පමණි. අණ්ඩජ / ජලාබුජ / සංසේදජ හෝ ඕපපාතික කියන උපතක් සිද්ධවෙන ක්‍රම හතරෙන් එකකට අනුව මෙය සිදුවේ. ආයතන 6ක් නැත්නම්, ඇඟක් ලැබෙනවා ඇතිවේ. ඒ ඇඟට පංච උපාදානස්කන්ධයක් බැසගැනීම සිදුවේ.