+1-778-834-5353 info@namaroopa.com
Select Page

චක්කු විඥානය නිරුද්ධ සමනංතරව මනෝ ධාතු උපදී

(මේ තමයි අමාරුම තැන)

රූපය බිඳී යන්න පෙර සිත් 17ක් ගමන් කරන්වා. චිත්ත විථියක්.
මීට පසුව අනුබද්ධ ආධරක චිත්ත වීථි 3ක් යනව.
ඔක්කෝම 4 යි.

 

අර්ථ දැක්වීම්

 

රූපය අර්ථ දැක්වීම

අසංඛත ධාතුව අර්ථ දැක්වීම

අසංඛත ධාතුව හෙවත් නිබ්බාන ධාතුව අරමුණු වන්නේ ධම්මායතනයට. මනසට.

එනම් මේ කොටස් ටික අර්මුණු වේ:
වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය, රූපයේ අනිදස්සන වූ අප්‍රතිඝ වූ ධම්මායතනපර්‍යාපන්නවූ යම් කොටසක් වේනම් ඒ කොටස, අසංඛත ධාතුව.

සෝවාන් ඵලයේදී මුලින්ම අසංඛත ධාතුව ස්පර්ශ කරයි.

1:01:15
නච සෝ නච අඥ්ඥෝ – මේ තියෙන එක කලින් තිබුන එක නොවේ. කලින් තිබුන එකේ බලපෑමක් නොතිබුනේත් නෑ.

1:05:35 – කණ්නාඩියේ සහ රූපයේ ප්‍රශ්නය
කණ්නාඩිය ඉදිරියට පැමිණි රූපය ඇති තාක් කල් ප්‍රතිභිම්භයක් තිබෙනවා. රූපය නැති කිරීම නොවේ ක්‍රමය. සසරගමන ඇතිවන්නේ අවිද්‍යා තණ්හාව හේතුව නිසා. ඒ දුරු කිරීමෙන් සසර ගමන නවතී.

පැහැදිලි කිරීම – චක්ඛුද්වාරික චිත්ත වීථිය (විපාක)