by namo tassa | Oct 13, 2018 | Quiz, ගැටලු සහ විසඳුම් - Q n A, ධර්ම සාකච්ඡා - Discussions, නිරපේක්ෂත්වයේ මඟ-Think Outside the Box
මේ ආශ්වාදය ගැන උදාහරණ කීපය තුලින් සිතා බලන්න. ඔබටත් මෙවැනි අත්දැකීම් ඇති. මේ ආස්වාද කොහෙද තියෙන්නේ? ඒවා මොනවගේද? ඇයි ආශ්වාද වෙනස් වෙන්නේ? ඇයි මේවා ප්‍රශ්න වෙන්නේ? සිතා බලන්න. මේ උදාහරණවල කතා රසය පසෙක තබා එහි ඇතුලාන්තයට එබී බලන්න. සිතන්න රාගයට ද්වේශයට ගැට ගැහෙන විදිය....
by namo tassa | Oct 12, 2018 | karmasthana, කර්මස්ථාන, ගැටලු සහ විසඳුම් - Q n A, ධර්ම සාකච්ඡා - Discussions, භාවනා - Meditation, සාකච්ඡා
Music has been used in healing and therapeutic medication for many years. Relaxation music is very trendy at present time. Buddhists also has a well developed section with more advanced healing through meditation called – Patibana. The main difference is that...
by namo tassa | Oct 10, 2018 | compare, ගැටලු සහ විසඳුම් - Q n A, ධර්ම සාකච්ඡා - Discussions
අදහස් දැක්වීමේ නිදහස ලොව බොහෝ රටවල ඇත. ශ්‍රි ලංකාවේද මේ නිදහස පවතිනවා (ද?) කියන්න පුලුවන්. මොකද ඇතැම් රටවලට වඩා තාමත් ඒ නිදහස ව්‍යවස්ථාවෙන්ම පිළිගන්නා හේතුවෙන්. ආචාර්‍ය නලීන්ද මෙහිදී යම් මතයක් ඉස්මතු කිරීමට මහන්සි ගන්නවා. භෞතික වාදය, සාපේක්ෂවාදය, Doppler නියමය,...
by namo tassa | Oct 9, 2018 | Abidhamma, ගැටලු සහ විසඳුම් - Q n A, ධර්ම සාකච්ඡා - Discussions, නිරපේක්ෂත්වයේ මඟ-Think Outside the Box
සිත හටගන්නේ ප්‍රභාවස්වර ද නැද්ද යන්න තථාගත ගෝචර දහමක්. මේ ගැන කියවා ගැනීමට අවශ්‍ය ප්‍රධාන මූල ග්‍රන්ථ කොටසක් පත වේ. මෙය ශ්‍රාවකයන්ට සුතමය ඥාණයක්. මේ ගැන විවිධ අදහස් පවතී. චිත්ත භාවනාව වැඩීමට නම් මේ ගැන හොදින් අසා දැන ගත යුතුය. This is all about disassembling the mind...
by namo tassa | Oct 8, 2018 | compare, ධර්ම සාකච්ඡා - Discussions, නිරපේක්ෂත්වයේ මඟ-Think Outside the Box
සිත හටගන්නේ ප්‍රභාවස්වර ද නැද්ද යන්න තථාගත ගෝචර දහමක්. මෙය ශ්‍රාවකයන්ට සුතමය ඥාණයක්. මේ ගැන විවිධ අදහස් පවතී. චිත්ත භාවනාව වැඩීමට නම් මේ ගැන හොදින් අසා දැන ගත යුතුය. මේ ගැන අභය හිමියන්ගෙන් විවිධ අවස්ථාවන් වලදී ප්‍රශ්න අසා ඇත. පසුකාලීනව උන්වහන්සේගෙන් දහම් ඉගෙන ගන්නා...