+1-778-834-5353 info@namaroopa.com
Select Page

Music has been used in healing and therapeutic medication for many years. Relaxation music is very trendy at present time. Buddhists also has a well developed section with more advanced healing through meditation called – Patibana. The main difference is that the Patibana can detach your desires and cleanse your mind from defilement, so it can open to wisdom. The talent and knowledge for creating poems that can heal the souring pain of life and rebirth is a wisdom gained by only a handful in present day.

Music can restore, maintain, and promote your health and increase lifespan (Research: Kemper & Danhauer, 2005) . If you suffer from neurological, emotional, cognitive, physical, and behavioral disorders these poems can give you some relief. If you can think along the poems and expand the idea to understand the meaning, that is what you have to do to gain the best out of them.

These poems are more than 10 years old (2007 and later). Warning: you might not like their recording quality. However, if you take that bitterness, the sweetness you going to get is immense.

කාව්‍යමය භාවනා ක්‍රමයක් වන පටිභාන භාවනාව ආධුනිකයන්ට එනම් භාවනාවට අලුත් කෙනෙකුට ඉතාම යෝග්‍ය භාවනා ක්‍රමයක් බව පෙනී යයි. මූලික ධර්ම කරුණු කීපයක්වත් හරි හැටි හදුනා ගෙන, එම ධර්ම කරුණු මත පිහිටා මේ භාවනාව වැඩීමට පුලුවන්. එය මහා ගොඩක් නොදන්නා අයට ඉතාම පහසුවක්.

If lord Buddha was here we would go and consult him for the best medicine for our sansaric illness. Now we don’t have him. So we have to try different medicines available and retain the best that work for us.

At namaroopa.com this effort is to bring one such marvelous medicine closer to you. To save you from confusion of choices, to save you from too much google, and to save you from going many options that might not fit your need.

කාව්‍යමය භාවනා ක්‍රමයක් වන පටිභාන භාවනාව ආධුනිකයන්ට එනම් භාවනාවට අලුත් කෙනෙකුට ඉතාම යෝග්‍ය භාවනා ක්‍රමයක් බව පෙනී යයි. මූලික ධර්ම කරුණු කීපයක්වත් හරි හැටි හදුනා ගෙන, එම ධර්ම කරුණු මත පිහිටා මේ භාවනාව වැඩීමට පුලුවන්. එය මහා ගොඩක් නොදන්නා අයට ඉතාම පහසුවක්.

සිංදු අහන්න, කියන්න, නටන්න, රිදම්/රිද්මයන්ට යොමා හුරුවූ කන් ඇති කෙනෙක් මේ ක්‍රමයට අනුගතවෙනවා ඉතාම ඉක්මනින්. වචන තේරුම නොදැන උනත් පටන් ගන්න පුලුවන්. ක්‍රමයෙන් හිත තැන්පත් වෙන විට වචන ගැන හොයලා දැනගන්න ඔබටම හිතේවි.

භාවනාව ගැන හොද දැන්නුමක් ඇති හතර දැහැන් වැඩීම පටන් ගත් අයෙකුට මේ පටිභාන කව්‍ය ක්‍රමය තුල තමාට සසර හුරුදේ තුල පහසුවෙන් හිත සංසුන් කර සමථයේ සිට විදර්ශනාව දක්වා දිවෙන, නිවනින් කෙලවර කරන මේ භාවනාව ඉහළටම වඩන්න පුලුවන්. භාවනාව ගැන දන්නා අය, ඒ ඒ කර්මස්ථානයේ තේරුම නැවන නැවත අසා (Explain The Technique කොටස මේ සඳහාය) එම භාවනාවේ තාක්ෂණික පසුබිම ගැන අවබෝධයක් ලබා, නැවතන් මතක් කරගෙන භාවනාව වඩන්න ගන්න (Practice The Technique කොටස මේ සඳහාය).

From: https://namaroopa.com/patibana/

මෙවැනි දහම් කරුණු නිතර ඇසීමත්, නැවත මෙනෙහි කිරීමත් කල යුතුය. ඒ සඳහා මේ පිටුවට පිවිසෙන්න. පටිභාන භාවනා කර්මස්ථාන ක්‍රමය ගැන ධහම් කරුණු මෙතනට රැස් කර නිතර අලුත් කරුණු එකතු කරනු ලැබේ.

To keep all these ideas at one place please follow this link. Many ideas and concepts related to Mind and its origination are collected and connected to this regularly updated page. Keep posted on this page.