+1-778-834-5353 info@namaroopa.com
Select Page

8.24.2017 නව වසරේ අග්‍රශ්‍රාවක ධාතු පූජාව

පහත සඳහන් කරන්නේ නිරපේක්ෂත්වයේ-මග අටවන ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි. Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය. These text are a note...

උම්මග්ග ජාතකය – Ummagga Jatakaya – The Story about Wise

උම්මග්ග ජාතකය ගැන කියවෙන වෙබ් පිටු කීපයක් මේ කතා කියවීමට සොයන දරුවන්ට සහ දෙමාපියන්ගේ දැන ගැනීමට මෙතෙන එකතු කර ඇත.

ආශ්වාදයේ භයානක මිරිඟුව – උදාහරණ – Problems in Gratification

මේ ආශ්වාදය ගැන උදාහරණ කීපය තුලින් සිතා බලන්න. ඔබටත් මෙවැනි අත්දැකීම් ඇති. මේ ආස්වාද කොහෙද තියෙන්නේ? ඒවා මොනවගේද? ඇයි ආශ්වාද වෙනස් වෙන්නේ? ඇයි මේවා ප්‍රශ්න වෙන්නේ? සිතා බලන්න. මේ උදාහරණවල කතා රසය පසෙක තබා එහි ඇතුලාන්තයට එබී බලන්න. සිතන්න රාගයට ද්වේශයට ගැට ගැහෙන විදිය....

Patibana for Buddhist Meditation – The Music Therapy of Healing

The main difference is that the Patibana can detach your desires and cleanse your mind from defilement, so it can open to wisdom. The talent and knowledge for creating poems that can heal the souring pain of life and rebirth is a wisdom gained by only a handful in present day.

චතුක්ක – Disassembling the mind in groups-of-four

සිත හටගන්නේ ප්‍රභාවස්වර ද නැද්ද යන්න තථාගත ගෝචර දහමක්. මේ ගැන කියවා ගැනීමට අවශ්‍ය ප්‍රධාන මූල ග්‍රන්ථ කොටසක් පත වේ. මෙය ශ්‍රාවකයන්ට සුතමය ඥාණයක්. මේ ගැන විවිධ අදහස් පවතී. චිත්ත භාවනාව වැඩීමට නම් මේ ගැන හොදින් අසා දැන ගත යුතුය. This is all about disassembling the mind...
Basic understanding of Dhamma completely

නිවීමට දහම්

නිවන් පූර්ණ කිරීමට දැන ගත යුතු මූලික දහම් කරුණු සියල්ල. දින 10ක් තුල, දිනකට දේශනා තුන බැගින්, දේශනා 30ක් පමණ අඩංගු මේ දහම් කරුණු මාලාව අශ්‍රතවත් පෘතග් ජනයා සුතවත් ආර්‍ය ස්‍රාවකයන් බවට පත් කර යි. කර්මස්ථාන වැඩීමට පෙර මෙම ධර්ම කරුණු හොදින් ඉගෙන ගන්න. එවිට ගැටලු අඩුවී ධර්ම සමාධිය ශුද්ධ වී චිත්ත සමාධියට උපකාර වේ. This section contains 10 days of Dhamma Learning.

Karmasthana Chanting and Discussions

කර්මස්ථාන

කර්මස්ථාන වැඩීම තුල කර්ම අස්ථාන ගත කිරීම සිදු කරයි. මෙම ධ්‍යාන භාවනා ක්‍රමය ආර්‍ය ධ්‍යාන වේගයෙන් ලබා ගැනීමට උපකාරී වෙයි. මූලික ධර්ම කරුණු ශ්‍රවණය කිරීමෙන් පසුව මෙම කොටසට පිවිසීම වඩාත් ප්‍රතිඵල දායකයි. කර්මස්ථාන රාශියක් වෙබ් අඩවියේ මෙම කොටසේ රඳවා ඇත. අවශ්‍ය අයට භාගත කරගැනීමට download-links මෙහි දක්වා ඇත. Chantings for Dhyana Meditation.

දහම් සාකච්ඡා

දහම පරිශීලනයේදීත් කර්මස්ථාන වැඩීමේදීත් පැනනගින බාධ කාරී ගැටළුවලට උත්තර සොයාගැනීම දහම සොයා යන හැම විසින් නිතැතිව සිදුකල යුතු කරුණකි. ගැටළු ලිහා ගැනීමට කල්‍යාණ මිත්‍රයන් වන ආර්‍ය සංඝ රත්නය සමඟ විවිධ අවස්ථාවල විවිධ අයගේ මූලිකත්වයෙන් පැවති සාකච්ඡා කීපයක් සහ එවැනි සාකච්ඡා සොයාගත හැකි වෙබ් අඩවි මෙම් පිටුවේ ඇතුලු කර ඇත. Dhamma Talks Section.

Phone එකෙන් දහම් ඇසීමට උපකාර වන Apps:

Electronic Devices එක්ක ගෙවී යන ජීවිතේ එම උපකරණ වලින්ම නිවැරදි ප්‍රොයෝජන අරගෙන බේරා ගන්න පුලුවන්. සසර ගමනේ රැවටි රැවටී කැමති දෙයක් කැමති විදියටම තියාගන්න විඳින දුක තේරුම් ගැනීමටත්, මතු භවයකට හේතු සැකසීම නතර කිරීමට ශ්‍රී සත් ධර්මය ඇසීමටත්, අසා ගත් දහම් වැඩීමටත් මේ උපකරණ සහ මෘදුකාංග ප්‍රොයෝජනවත් වෙනවා. මේ ඇප්ස් දෙකම ගූගල් ප්ලේ ස්ටොර් එකෙන් ගන්න පුලුවන්.

Smart AudioBook Player එකට පුලුවන් වෙන වෙනම ඔබ කලින් ඇසූ තැන මතක තියා ගන්න. ඒවගේම විශාල ධර්ම දේශනා ප්‍රමානයක් පහසුවෙන් ප්‍රතිවාදනය කරමින් අහන්න උනත් පුලුවන්.

MePlayer Audio වාහනයේ යනවිට ධර්ම දේශනා ඇසීමට පහසුම ඇප් එකයි. Phone එකේ screen එක off උනත් දිගටම වැඩකරනවා. ඉතාම සරල ඇප් එකක්.

Smart AudioBook Player

A very useful app when you have a large collection of MP3 Dhamma Talks/ Pod Casts/ Audio Books organized as folders in your phone.

MePlayer Audio

When you are one the drive this player can play your Dhamma surmons without distractions. Very good in playing and remembering last play location.

අන්තර්ජාලය තුල සිංහල භාශාවෙන් දහම් කරුණු සොයා යාමට සහ දහම් ඇසීමට:

මෙම වෙබ් අඩවිය ඔබට ශබ්ධ කෝශයක් මෙන්ම English-to-Sinhala සෙවුම් මෙවලමක් සහ සිංහල යතුරු පුවරුවක් ලබා දෙයි. සෙවීමට අවශ්‍ය දෙය මෙයින් type කරල google වල search කරන්න.

පැන්සල නම් මෙම මෘදුකාංගය සම්පාදන කල අයට අනේක වාරක් පුණ්‍යානුමෝදනා වේවා! සිංහලයෙන් ලියන්න මෙය ගන්න. UNICODE fonts මෙන්ම TrueType fonts ද යොදාගත හැකිය.

කර්මස්ථානයක් වැඩීම

කර්මස්ථානයක් වැඩීමට මුල සිට ඉගෙන ගන්නේ කොහොමද? අර්ථවත්ව වටහාගන්න පුලුවන් හරවත් ධර්මයක් අහගෙන, එය විස්තර කරගෙන එය වඩා, එය වැඩුනු විට තමයි මේ මාර්ගය, මාර්ග ඵල පූර්ණය කරගන්නේ.

මොනවද දන්නේ?

මුලු ත්‍රිපිටකයම දැන ගන්න ඕනද? නෑ. අසාගත් ධර්මයක් තමන් තුල වඩා ගැනීමයි කරන්න ඕන. තමන් තුල වැඩුනු විට වැඩුනු බව දැන ගත්තා මිසක් වැඩෙන්න පෙර දැන ගත්ත විදියක් නෙවෙයි අනුගමනය කලේ.

වචන මතුරන එකද?

වචන මතුරන එකද කර්මස්ථාන කියන්නේ? නෑ. එම වචනයේ අර්ථය, හැගීම තම තමන්ටම තේරුම් යන්න ඕන. ඒ තේරුම්ගිය හැගීම තමයි වඩන්න ඕන. කර්මය+අස්ථාන ගත වෙන විදියට වැඩෙන්නේ එවිටයි.

බුද්ධ, ධම්ම, සංඝ?

පුන්චි කාලේ ඉදලා දිනපතා උදේ හවා මතුරන්න පුරුදු වෙලා හිටිය ගාථාවල ඇති නිවැරදි අරුත් මොනවා ද? එම ගාථා නිවීමට නිවනට යෙදෙන්නේ කොහොමද වගේ වටිනා සරල දහම් බොහෝමය වහරකින් ඇසෙයි.

සඳහම් අටුවාව

අතිවිශාල ධර්මස්කන්ධයක් පහසුවෙන් සොයා යා හැකි විදියට tag කරල තියෙන පිටුවක් තමයි මෙතන තියෙන්නේ. උදාහරණ:

විශ්ව සම්භවය (492),
අනුලෝමක් ශාන්තිය (15),
පටිච්චසමුප්පාදය (869),
විඤ්ඤාණ (234),
නිරුක්ති (170),
කර්මස්තාන විග්‍රහ (90),
ඕරා වළල්ළ (38),
සුද්ධාෂ්ඨක (33),
ගන්දබ්බ අවස්ථාව (22),
පස්සාස දහම් (17),
ධ්‍යාන ලැබීම සිදුවීම (16)

නිවන් දකින පිළිවෙල

ධහම අහන්න. නිරපේක්ෂත්වයේ මග YouTube Channel එකේ ධහම් කරුණු තියෙනවා. අසා දරා ගන්න. නිවන් පූර්ණයට සතර දැහැන් වඩන්න. මෙම වෙබ් පිටුව බලන්න. කරන්න ඕන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් විස්තර කරල මෙහි කියල තියෙනවා.

පූජ්‍ය වලස්මුල්ලේ අභය

පූජ්‍ය වලස්මුල්ලේ අභය හිමියන් විසින් සිදුකරන ධර්ම දේශනා චතුරර්‍ය සත්‍ය තුල මෙතෙක් කලක් ගලපා ගන්න බැරිව තිබූ ගැටලු අද ඉගෙන ගන්නා නූතන විද්‍යාවේ උදාහරණ සමඟ ගලපා තේරුම් කරගත හැකි විදියට විස්තර කර කර දෙනවා.

 

ධ්‍යාන භාවනා

ගිහි කාලයේ වරලත් ඉංජිනේරු වරයෙක්, මනෝවිද්‍යා උපදේශකයෙක් සහ නොපෙනෙන ලෝකය ගැන පරීක්ෂණවල නියැලියෙක් වූ අභය හිමියක් එසේ සිදුකල පරීක්ෂණ ප්‍රථිපල අදටත් ආස්සාද ලොව භයානක බව පෙන්වයි.

පටිච්ඡ සමුප්පාදය

Buddhas core teaching is called Paticca-samuppada (dependent origination).

One who sees Dependent Origination, sees the Dhamma.

One who sees the Dhamma, sees Dependent Origination.

Around the world many different languages talks, writes and practices about this. Some terminology here:

Different Names for Paticca Samuppada
English dependent origination, dependent arising, interdependent co-arising, conditioned arising,etc.
Pali paṭiccasamuppāda (Dev: पटिच्चसमुप्पाद)
Sanskrit pratītyasamutpāda (Dev: प्रतीत्यसमुत्पाद)
Bengali প্রতীত্যসমুৎপাদ prôtityôsômutpadô
Burmese ပဋိစ္စ သမုပ္ပါဒ် IPA: [bədeiʔsa̰ θəmouʔpaʔ]
Chinese 緣起 (Pinyin: yuánqǐ)
Japanese 縁起 (rōmaji: engi)
Sinhala පටිච්චසමුප්පාද / පටිච්ඡ සමුප්පාදය
Tibetan རྟེན་ཅིང་འབྲེ ལ་བར་འབྱུང་བ་

පටිච්ඡ සමුප්පාදය ගැන විස්තරාත්මක විග්‍රහයක් දකුණු පස දක්වා ඇති පුජ්‍ය වලස්මුල්ලේ අභය හිමියන් විසින් සිදුකල මෙම නිරපේක්ෂ මග වැඩසටහන් තුනට හොදින් සවන් දීමෙන් ලැබිය හැකිය.

තවත් විස්තර අවශ්‍ය නම් පහත දේශනා වලට සවන් දෙන්න.
පටිච්ඡ සමුප්පාදය (1 කොටස) – (2017-05-08) – Youtube Link
පටිච්ඡ සමුප්පාදය (2 කොටස) – (2017-05-08) – Youtube Link

පටිච්ඡ සමුප්පාද ආකාර (1 කොටස) – (2017-06-11)
පටිච්ඡ සමුප්පාද ආකාර (2 කොටස) – (2017-06-11)

පටිච්ඡ සමුප්පාදය සහ නිවන් මගට ඔබ කල යුතු දේ – (2017-06-11)


වහරක දේශනා සොයනවා නම් “පටිච්චසමුප්පාදය” ලෙස පහත පරිදි search කරන්න: Search Link

dependent origination part 1

පටිච්ඡ සමුප්පාදය - Part 1

පටිච්ඡ සමුප්පාදය යනු කෙලෙස් හදන යාන්ත්‍රනය යි. Sin maker.

පටිච්ඡ සමුප්පාදය - Part 2

පටිච්ඡ සමුප්පාදයේ විවිධ ආකාර යෙදීම්. Many applications.

පටිච්ඡ සමුප්පාදය - Part 3

සිත පටන් ගන්නේ අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයෙන්. Every time mind born as “pure”.

පූජ්‍ය මීවනපලානේ සිරි
ධම්මාලංකාර හිමියන්

Would you believe me if I told you that everything that we know of around us is connected to our mind? That we have the power to change everything around us? Would you believe me? Do you think it would matter if you did NOT believe me?  You have the power to create tornadoes, and the same way to stop them. You have the power to create new inventions to fulfil your fantasies. But to what end? What is the purpose of all this? Have you asked yourself?  Will this ever stop? Do you want it to stop or to go on and on?

::from::

Diliup Gabadamudalige / September 10, 2015

Downloads

පහත දක්වා ඇත්තේ කීපයක් පමණි. වෙබ් අඩවිය පුරාවටම විවිධ මාතෘකා යටතේ භාගත කරගත හැකි කොටස් දක්වා ඇත. පහත ඇති downloads සියල්ලම ඇමසෝන් ඩ්‍රයිව් වෙබ් අඩවියකට යොමුකර ඇත. Download from clicking the blue color amazon drive icon.

5 Day Special Dhamma Talk – සම්මතයෙන් ඔබ්බට (Mp3 and Mp4)

Dowload from Amazon

Meditation Karmasthana Collection – කර්මස්ථාන (Mp3)

Dowload from Amazon

14 Day Meditation – කර්මස්ථාන භාවනා (Mp3 and Mp4)

Dowload from Amazon

14 Day Meditation – Questions and Answers (Mp3 and Mp4)

Dowload from Amazon

වහරක අරිය චින්ශ්‍රමය මුල් කරගත්, දහම් ගවේශනයට උපකාර වන මෘදුකාංග

Waharaka official Android application. වහරක අභයරතනාලංකාර හිමි පහදා දුන් දහම් කරුණු මෙමෙ ඇප් එකේ අඩංගුය.

Waharaka Seth Pirith. වහරක අභයරතනාලංකාර හිමි විසින් සත්ජායනා කල පිරිත් දේශනා කීපයක් මෙහි අඩංගුය

Waharaka Damsaba Guwan Handa.
වහරක අභයරතනාලංකාර හිමි ගේ දේශනා ඇතුලු විවිධ ධර්ම කරුණු විකාශනය වන සේවාවකි.

මෙම මෘදුකාංග බාගත කරගෙන අවශය ඕනෑම වෙලාවක දහම් අහන්න සූදානම්ව ඉන්න. කාර්‍ය බහුල ලෝකයේ කොයිවෙලාවක මොහොතක් ලැබේවිද? ඒවෙලාවට මේවා හොයා ගන්න පුලුවන් වේවිද කියන ගැටලු වලට යම් පිලිතුරකි මේ.

කර්මස්ථාන වැඩීමට උපකාර වන මෘදුකාංග සහ වෙබ් අඩවි

කර්මස්ථාන වැඩීමේදී කාල වේලාව අධිෂ්ඨාන කිරීමට හුරු වෙනතුරු   phone එකෙන් එන භාධා මැඩගෙන DND mode on කර භාවනාව වැඩීමට මෙය සුදුසුය.

Waharaka Seth Pirith. වහරක අභයරතනාලංකාර හිමි විසින් සත්ජායනා කල පිරිත් දේශනා කීපයක් මෙහි අඩංගුය

Waharaka Damsaba Guwan Handa.
වහරක අභයරතනාලංකාර හිමි ගේ දේශනා ඇතුලු විවිධ ධර්ම කරුණු විකාශනය වන සේවාවකි.

මෙම මෘදුකාංග බාගත කරගෙන අවශය ඕනෑම වෙලාවක දහම් අහන්න සූදානම්ව ඉන්න. කාර්‍ය බහුල ලෝකයේ කොයිවෙලාවක මොහොතක් ලැබේවිද? ඒවෙලාවට මේවා හොයා ගන්න පුලුවන් වේවිද කියන ගැටලු වලට යම් පිලිතුරකි මේ.

Contact - දැනුම් දීමට අවශ්‍ය දෙයක් වේනම් පහත ලියා එවන්න:

5 + 14 =