+1-778-834-5353 info@namaroopa.com
Select Page

Question – වේදනා සහ සංඥා — සීනි වේදනාද? සංඥා ද?

සැප දුක් උපේක්ෂා වේදනා තුනයි. රතුපාට – රූප සංඥාව — රතුපාටට කැමති වීම — සංඥාවට කැමති වීම — රතු කැමති බව සීනි රස – රස සංඥාව — සීනි රසට කැමති වීම — සංඥාවට කැමති වීම, සීනි රස මූලිකව ආශ්වාද විඳිනවා, ඒක සැප වේදනාවක් — සීනි...

බුදු දහමේ භාවනා යන්නට අර්ථකථන සහ කතෝලික, මුස්ලිම් ආගම් වල ඇති රාග ද්වෙශ මෝහ නසන ලෞකික භාවනා

අර්ථකථන හතරක් ඇත: උපන් ධර්මයන් නොයික්ම පවත්නා ස්වභාවය භාවනාය (අභිසංස්කරනය නොකිරීම ද?) -සබ්බසංකාර සමත කරගෙන ඉදීම යි. ඉන්ද්‍රියයන් ඒකාත්මික භාවයෙන් සිටීම යි. වීර්‍ය වඩන අර්ථයෙන් භාවනාය. ආසේවන ස්වභාවෙයෙන් (වැඩිපුර වැඩිපුර ඇසුරු කිරීම, කර්මස්ථාන වඩනකොට එකම දෙයක් කිය කිය...

හුලං නැතුව නිවන් දකින්න – ලෝකෝත්තර අනාපාන සතිය නම් කුමද?

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම යනු ආනාපාන සතියට අධි-වචනයකි. අනාපාන සතිය යනු විදර්ශනාවක්. මෙය බහුලව වැඩීමෙන් නිවන් සපුරයි. නානා නම් වලින් අරගෙන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන මහණුන් සිටී. ආනපන්සී = ආනාපාන සතිය සත්තිස් බෝධිපාක්ෂික ධර්ම යනු ආනාපාන සතියට අධි-වචනයකි. අනාපාන සතිය...

මහා දුක් කඳ වූ සසර පැවැත්ම

පහත සඳහන් කරන්නේ කර්මස්ථාන වැඩීම සම්බන්ධ ධර්ම සාකච්ඡා සහ එම සජ්ජායනා තුලින් සකස් කරගත් සටහනකි. Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය. These text...