+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ කර්මස්ථාන වැඩීම සම්බන්ධ ධර්ම සාකච්ඡා සහ එම සජ්ජායනා තුලින් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

These text are a note coming from various karmasthana / Kammatthana sessions. Kammatthana are the basis of meditation. The word meaning Karma (keles) Asthana (displacement) – so this Karmasthana or Kammatthana is a process of displacing keles/karma.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

Read or Print - කියවා ගන්න
මේ සසර පැවැත්මක් වන්නේද – මහා දුක් කඳ වන්නේය
මේ සසර පැවැත්මක් නොවන්නේද – මහා දුක් කඳ නොවන්නේය
මමද සියලු සත්වයෝ – මහා දුක් කඳ දෙවන සසරින් මිදෙත්වා

මේ සසර පැවැත්මක් වන්නේද – මහා රෝග කඳ වන්නේය
මේ සසර පැවැත්මක් නොවන්නේද – මහා රෝග කඳ නොවන්නේය
මමද සියලු සත්වයෝ – මහා රෝග කඳ දෙවන සසරින් මිදෙත්වා

මේ සසර පැවැත්මක් වන්නේද – මහා ජරා කඳ වන්නේය
මේ සසර පැවැත්මක් නොවන්නේද – මහා ජරා කඳ නොවන්නේය
මමද සියලු සත්වයෝ – මහා ජරා කඳ දෙවන සසරින් මිදෙත්වා

මේ සසර පැවැත්මක් වන්නේද – මහා ව්‍යාධි කඳ වන්නේය
මේ සසර පැවැත්මක් නොවන්නේද – මහා ව්‍යාධි කඳ නොවන්නේය
මමද සියලු සත්වයෝ – මහා ව්‍යාධි කඳ දෙවන සසරින් මිදෙත්වා

මේ සසර පැවැත්මක් වන්නේද – මහා මරණ කඳ වන්නේය
මේ සසර පැවැත්මක් නොවන්නේද – මහා මරණ කඳ නොවන්නේය
මමද සියලු සත්වයෝ – මහා මරණ කඳ දෙවන සසරින් මිදෙත්වා

මේ සසර පැවැත්මක් වන්නේද – මහා භය කඳ වන්නේය
මේ සසර පැවැත්මක් නොවන්නේද – මහා භය කඳ නොවන්නේය
මමද සියලු සත්වයෝ – මහා භය කඳ දෙවන සසරින් මිදෙත්වා

මේ සසර පැවැත්මක් වන්නේද – මහා හද ගිනි කඳ වන්නේය
මේ සසර පැවැත්මක් නොවන්නේද – මහා හද ගිනි කඳ නොවන්නේය
මමද සියලු සත්වයෝ – මහා හද ගිනි කඳ දෙවන සසරින් මිදෙත්වා

මේ සසර පැවැත්මක් වන්නේද – මහා දාහ ගිනි කඳ වන්නේය
මේ සසර පැවැත්මක් නොවන්නේද – මහා දාහ ගිනි කඳ නොවන්නේය
මමද සියලු සත්වයෝ – මහා දාහ ගිනි කඳ දෙවන සසරින් මිදෙත්වා

මේ සසර පැවැත්මක් වන්නේද – මහා ශෝක ගිනි කඳ වන්නේය
මේ සසර පැවැත්මක් නොවන්නේද – මහා ශෝක ගිනි කඳ නොවන්නේය
මමද සියලු සත්වයෝ – මහා ශෝක ගිනි කඳ දෙවන සසරින් මිදෙත්වා

මේ සසර පැවැත්මක් වන්නේද – මහා රාග ගිනි කඳ වන්නේය
මේ සසර පැවැත්මක් නොවන්නේද – මහා රාග ගිනි කඳ නොවන්නේය
මමද සියලු සත්වයෝ – මහා රාග ගිනි කඳ දෙවන සසරින් මිදෙත්වා

මේ සසර පැවැත්මක් වන්නේද – මහා බැඳුනු බැමි වන්නේය
මේ සසර පැවැත්මක් නොවන්නේද – මහා බැඳුනු බැමි නොවන්නේය
මමද සියලු සත්වයෝ – මහා බැඳුනු බැමි දෙවන සසරින් මිදෙත්වා

මේ සසර පැවැත්මක් වන්නේද – අනන්ත දුක් ගිනි කඳ වන්නේය
මේ සසර පැවැත්මක් නොවන්නේද – අනන්ත දුක් ගිනි කඳ නොවන්නේය
මමද සියලු සත්වයෝ – අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරින් මිදෙත්වා
මමද සියලු සත්වයෝ – අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරින් මිදෙත්වා
මමද සියලු සත්වයෝ – අනන්ත දුක් ගිනි කඳ දෙවන සසරින් මිදෙත්වා