by namo tassa | Oct 6, 2018 | compare, ධර්ම සාකච්ඡා - Discussions, නිරපේක්ෂත්වයේ මඟ-Think Outside the Box
සෝවාන් ඵලයේ සිට අරිහත්වය දක්වා වූ ආන-පාන වන්නේ ආස්වාද ආදීනව නිස්සරණ මාර්ගයක් වියයුතුය ද නැතිනම් අශ්වාස ප්රශ්වාස වාතය විය යුතුද? මේ කොටස ඒ ගැන තේරුම් කිරීමට යි. ආන පාන කියන්නේ හුලං වෙන්න බැරි ඇයි?ආන-පාන යනු ආස්වාද ආදීනව නිස්සරන දැකීමයි පහ කිරීමයි සමථ සහ විදර්ශනා යනු...
by namo tassa | Oct 6, 2018 | compare, ධර්ම සාකච්ඡා - Discussions, නිරපේක්ෂත්වයේ මඟ-Think Outside the Box
බණ අහන්නේ ඇයි? ඥාණ දර්ශනය ලබන්න අහන්න ඕන මොනවාද? අවිපරීත ධර්ම දේශනාවකට සවන්දීමෙන් ප්රතෝගෝෂ ප්රත්ය ලැබේ. එය කල්යාණ මිත්රයාගෙන් ලබන උදව්වයි. මේ කරුණු ගැනත්, ඥාණය නම් කුමක්ද යන්නත් ගැන දැනගැනීමට පහත කරුණු බලන්න. පෙටකොපදෙශයආස්වාදය ආදීනව නිස්සරණය තතු සේ දැකිය යුතුය...
by namo tassa | Oct 6, 2018 | compare, ධර්ම සාකච්ඡා - Discussions, නිරපේක්ෂත්වයේ මඟ-Think Outside the Box
ඇයි මේ බණ කියන එක අමාරු? ඇයි බණ අහන්න ගෙන්න ගන්න අමාරු? ඇයි බණ අහන්න එන අය තියා ගන්න අමාරු? මේ ගැන අහන්න. බණ කියල පුරුදු ඇති උන්නාන්සෙලා මේගැන දන්නවා වෙන්න ඕන. ශ්රාවයකයන්ට අයිතියක් තියෙනවා මේ ධර්මය කියා දෙන්න. දැන් මෙහෙමත් ප්රශ්නක් තියෙනව. මේව කියනකොට නොතේරෙන අය...
by namo tassa | Oct 5, 2018 | Abidhamma, compare, ගැටලු සහ විසඳුම් - Q n A, ධර්ම සාකච්ඡා - Discussions, සාකච්ඡා
අන්තරාභවයක් නැද්ද? This is a highly debated question. Over and over in the history this debated and there are splits in Dhamma due to this. However, these incidents are only visible to Thathagatha Samma Sambudhdha. There is no point arguing about this due to that....
by namo tassa | Oct 3, 2018 | Abidhamma, Abidhamma Discussion, කර්මස්ථාන, ධර්ම සාකච්ඡා - Discussions, ධහම් ප්රකාශන - Documents, සාකච්ඡා
චක්කු විඥානය නිරුද්ධ සමනංතරව මනෝ ධාතු උපදී (මේ තමයි අමාරුම තැන) Watch the video starting from here… රූපය බිඳී යන්න පෙර සිත් 17ක් ගමන් කරන්වා. චිත්ත විථියක්. මීට පසුව අනුබද්ධ ආධරක චිත්ත වීථි 3ක් යනව. ඔක්කෝම 4 යි. අර්ථ දැක්වීම් රූපය අර්ථ දැක්වීම...
by namo tassa | Oct 2, 2018 | karmasthana, කර්මස්ථාන, ගැටලු සහ විසඳුම් - Q n A, ධර්ම සාකච්ඡා - Discussions, භාවනා - Meditation, සාකච්ඡා
භාවනාවක් වැඩීම “වඩනවා” යන්නෙහි technical meaning එක මොකක්ද? ලස්සන රූප හොය හොයා ගියා, කැත දෙයක් දැකොත් අයින් කරගන්න මහන්සි උනා. අස්සාද අනුපස්සී විහරණය කල, භාවිත බහුලීකත කරපු විදිය තමයි මේ. මේක සසර ගමන් කල විදිය. ඉතින් සසරෙන් මිදෙන්න ආදීනව අනුපස්සී විහරණය...