+1-778-834-5353 info@namaroopa.com
Select Page

ධම්මචක්කප්පවත්ත සූත්‍රය – Dhamma­cakkap­pa­vat­ta­na­sutta – SN 56.11

පිරිත් අසන්න… මේ අලුත් පිටුව බලන්න. මෙය බුදුරජානන් වහන්සේ දේශනා කරනු ලැබූ පළමු ධර්ම දේශනයයි. සම්පූර්ණ ධර්ම මාර්ගය මෙහි විස්තර කර දේශනා කර ඇත. පුබ්බේ අණුනුස්සුතේසු ධම්මේ. — පෙර නොඇසූ ධර්මයක් දේශනා කරන ලදි. මහා සංඝරත්නය ලොවට බිහි උනේද මේ ධර්ම දේශනයේ දී ය....

දරුවන්ට – for Kids

දහම් පාසලේ ඉගෙන්වීමේ කටයුතු වලදි පිළියෙල කල සටහන් සහ දරුවන්ගේ දහම් අධ්‍යාපනය සඳහා එකතු කල විවිධ දේ මෙහි ඇතුලත් කර ඇත. (“දරුවන්ට – for Kids” මෙනුව යටතේ බලන්න) Please find notes and various collections prepared as teaching resources at Dhamma school,...

බුද්ධ වන්දනා – Buddha Wandhana

Daily Chanting – Homage to Triple Gem Buddha Dhamma and Sangha සංසුන්ව තැන්පත්ව හොදින් අවධානයෙන් වන්දනා කරන්න. පිරිත් අසන්න… මේ අලුත් පිටුව බලන්න. තිලෝගුරු සම්මා සම්බුදු රජානන් වහන්සේ නැමදීමට සියල්ලෝ සූදානම් වෙත්වා! පන් සිල් සහ බුද්ධ වන්දනාව - Five...

Discussion On Day 04 Topics

අද හයවන ධර්ම සාකච්ඡාවයි අද වැඩසටහන චේතනාව ගැනයි. මෙහිදී සිතක ඇතිවන සර්ව චිත්ත සාධාරණ චෛතසිකයන් 7න් එකක් වන චේතනාව ගැන තවදුරත් සාකච්ඡාවට ගැනුණි. ධර්ම සාකච්ඡාව ගරු පූජ්‍ය මැදවල සරණපාල ස්වාමීන් වහන්සේ විසින් මුලසුන දරමින් සිදු කෙරිනි. අභිධර්මය පොතේ මේ ගැන තියෙන පිටු...

Discussion On Day 03 Topics

අද පස්වන ධර්ම සාකච්ඡාවයි අද සාකච්ඡාවට ගනු ලැබුණේ අභිධර්මය ධර්ම දේශනා මාලාවේ තුන්වන දේශනය යි. මෙහිදී සිතක ඇතිවන සර්ව චිත්ත සාධාරණ චෛතසිකයන් 7න් එකක් වන සංඥාව ගැන සාකච්ඡාවට ගැනුණි. ධර්ම සාකච්ඡාව ගරු පූජ්‍ය මැදවල සරණපාල ස්වාමීන් වහන්සේ විසින් මුලසුන දරමින් සිදු කෙරිනි....