+1-778-834-5353 info@namaroopa.com
Select Page

අද හයවන ධර්ම සාකච්ඡාවයි

අද වැඩසටහන චේතනාව ගැනයි. මෙහිදී සිතක ඇතිවන සර්ව චිත්ත සාධාරණ චෛතසිකයන් 7න් එකක් වන චේතනාව ගැන තවදුරත් සාකච්ඡාවට ගැනුණි. ධර්ම සාකච්ඡාව ගරු පූජ්‍ය මැදවල සරණපාල ස්වාමීන් වහන්සේ විසින් මුලසුන දරමින් සිදු කෙරිනි.

අභිධර්මය පොතේ මේ ගැන තියෙන පිටු පහතින් දැක්වේ.

Start Here
abhidharmaye-mulika-karunu-rerukane-chandavimala-nahimi-full-book-with-comments-highlights-and-book-marks_page_065
Continue here...
abhidharmaye-mulika-karunu-rerukane-chandavimala-nahimi-full-book-with-comments-highlights-and-book-marks_page_066
Continue here...
abhidharmaye-mulika-karunu-rerukane-chandavimala-nahimi-full-book-with-comments-highlights-and-book-marks_page_067

පහතින් දැක්වෙන්නේ සාකච්ඡාවට භාජනය විය යුතුයැයි සිතූ අවස්ථා කීපයකකි

අභිධර්ම දේශනා - Abidharma for Beginners - Day 4 at BVS
Start of the Program

සංඥාවේ අවභාවිතාව නිසා විකෘති වී යෑම

රින්සෝ ඇඩ්
පත්තර වලින් දෙන සංඥාව
වෙසක් උත්සව නව ස්වභාවය
මාධ්‍ය විසින් සිදුකරන්නාවූ විනාශය
මනස අපායක් කරගෙන ජීවත් වීම
හදවතේ මහින්ද

අභිධර්ම දේශනා – Abidharma for Beginners – Day 4 at BVS
මධ්‍යස්තව හිතන්න
කොන්ඩයාගේ කතාව — ඇහෙන දකින දේ තුල නිගමනයට පත්වෙන්න එපා. මධ්‍යස්තව හිතන්න.

අභිධර්ම දේශනා – Abidharma for Beginners – Day 4 at BVS
Today's Topic - චේතනාව
චේතනාවේ ක්‍රියාත්මවන ස්වභාවය.
ක්‍රියාපද
චේතනාහං භික්කවේ කම්මං වදාමි.

අභිධර්ම දේශනා – Abidharma for Beginners – Day 4 at BVS
චේතනාව ක්‍රියාත්මක වන විදි
කාය මූලික
වචී මූලික
චිත්ත මූලික

චේතනාව මූලිකව ශරීරයේ ලේ ධාතුවද වෙනස් වෙයි.
වර්ණ ධාතු සහ සංඛ්‍යාතය
ෂඪ් වර්ණ

අභිධර්ම දේශනා – Abidharma for Beginners – Day 4 at BVS
කාය, වචී, චිත්ත මූලික චේතනාවෙන් සිදුවන ක්‍රියා
ප්‍රණ ඝාතනය
සොරකම
කාමසේවනය
———
බොරුව
කේලම
හිස් වචන
පරුෂ වචන
———
අනුන්ගේ දේ ගැන ආශාව
ද්වේශය
මිත්‍යා දෘෂ්ටිය

මේ තුන් ආකාරයෙන්ම කර්ම සිදුවේ.
මනස සංවර වීමෙන් සියල්ල සංවර වීමෙනි.

අභිධර්ම දේශනා – Abidharma for Beginners – Day 4 at BVS
විපාක - සීලබ්බතපරාමාසය
කුසල
අකුසල

සබ්බ පාපස්ස අකරනං
කුසලස්ස උපසම්පදා

දස කුසල් සම්පාදනය කුසලයයි.
දස අකුසල් සම්පාදනය අකුසලයයි.
ඉන් එහා යමක් වේනම් ඒ සීලබ්බතපරාමාසය කි.

අකුසල විපාක අත හරින්න. අකුසලයේ බැදෙන්න එපා.

කුසල විපාකත් අත හරින්න.
මුදල් ලැබීම කුසලයකි. නමුත් මුදලට ඇලීම අකුසලයකි.

අභිධර්ම දේශනා – Abidharma for Beginners – Day 4 at BVS