by namo tassa | Oct 6, 2018 | compare, ධර්ම සාකච්ඡා - Discussions, නිරපේක්ෂත්වයේ මඟ-Think Outside the Box
බණ අහන්නේ ඇයි? ඥාණ දර්ශනය ලබන්න අහන්න ඕන මොනවාද? අවිපරීත ධර්ම දේශනාවකට සවන්දීමෙන් ප්‍රතෝගෝෂ ප්‍රත්‍ය ලැබේ. එය කල්‍යාණ මිත්‍රයාගෙන් ලබන උදව්වයි. මේ කරුණු ගැනත්, ඥාණය නම් කුමක්ද යන්නත් ගැන දැනගැනීමට පහත කරුණු බලන්න. පෙටකොපදෙශයආස්වාදය ආදීනව නිස්සරණය තතු සේ දැකිය යුතුය...
by namo tassa | Oct 6, 2018 | compare, ධර්ම සාකච්ඡා - Discussions, නිරපේක්ෂත්වයේ මඟ-Think Outside the Box
ඇයි මේ බණ කියන එක අමාරු? ඇයි බණ අහන්න ගෙන්න ගන්න අමාරු? ඇයි බණ අහන්න එන අය තියා ගන්න අමාරු? මේ ගැන අහන්න. බණ කියල පුරුදු ඇති උන්නාන්සෙලා මේගැන දන්නවා වෙන්න ඕන. ශ්‍රාවයකයන්ට අයිතියක් තියෙනවා මේ ධර්මය කියා දෙන්න. දැන් මෙහෙමත් ප්‍රශ්නක් තියෙනව. මේව කියනකොට නොතේරෙන අය...
by namo tassa | Sep 27, 2018 | නිරපේක්ෂත්වයේ මඟ-Think Outside the Box
The schedule and the program details for Nirapekshathwaye Maga program – England is below. If you are live in this region come join with Dhamma Programs.
by namo tassa | Jan 22, 2018 | උපකාරක-Help, ධහම් ප්රකාශන - Documents, නිරපේක්ෂත්වයේ මඟ-Think Outside the Box
Following is a message published by eMonastery. You will find lots of important audio, video files in number of different format – ready to download. Since this is on Google Drive, you can use Google’s inbuilt apps to read Tripitaka and other PDF based...
by namo tassa | Dec 10, 2017 | ගැටලු සහ විසඳුම් - Q n A, නිරපේක්ෂත්වයේ මඟ-Think Outside the Box
There was a question from Audience: This video is no longer available as the video owner has removed it: There are 5 kinds of Maras in Buddhism. Khandha Māra – The five aggregates of clinging Kilesa Māra – The defilements Abhisankhāra Māra –...
by namo tassa | Aug 11, 2017 | නිරපේක්ෂත්වයේ මඟ-Think Outside the Box
What does a stream winner should understand – What kind of reality is there? සෝවාන් ඵලයට පත්වෙන්න මොනවද දැනගන්න ඕන? මොක්ද ඇත්ත කියල තේරුම් ගන්න ඕන. If you believe Buddha used a particular language to communicate Dhamma you are not completely correct. Its more of...