අලුත්
Timeless Dhamma Talks
කාලයෙන් ඔබ්බට
අකාලික දේශනා
බුද්ධ වන්දනා
Buddha Wandhana
පිරිත් සජ්ජායනා
Pirith Chanting
බොජ්ජංග පිරිත්
Saptha Bojjanga
මහා සතිපට්ඨානය
Sathipattana Suthra
ධම්මචක්කප්පවත්තන සූත්‍රය
Dhammacakkappavattana Sutta
අසුභ සංඥාව
දහම් පාසැල
Dhamma School G7
බෞද්ධයාගේ සෝතාපන්නය
Be Sotapanna
වහරක දේශනා
Dhamma Talks from Waharaka Thero in 105 CDs (Download)
අධිවචන
Extended Meanings
බුද්ධ ජයන්ති ත්‍රිපිටකය
Download Tripitaka in Sinhala / English
ඇස් ඇත්තෝ දකිත්වා! කන් ඇත්තෝ අසත්වා! නුවණ ඇත්තෝ අවබෝධකර ගනිත්වා!
වහරක අභයරතනාලංකාර හිමි
Waharaka Thero
(From 1950 to February 9, 2017)
An Attempt in
Unearth the truth
වචන කුමක් වුවත් අදහස හරියට ගන්න ඕන. හැංගුනේ මේ නිවැරැදි අදහසයි. බුදුදහම ජෛන මහාවීරගේ දහමින් වෙනස් වෙන්නේ මෙතනින්.
මේවාට කොටුවූ අසරණ ශ්‍රාවකයන් අඩුමගානේ සක්කාය දෘෂ්ඨියෙන් එහාට යාගන්න බැරිව අස්මී මානය දුරුකරන්න වෙහෙසෙනවා… ඒ බවවත් දන්නේ නැතිව.
Topics To unveil The Truth
Path To Nibbana (A to Z)
Nothing Can Kept to My Wish
In the depth of Mind
Decoding Complex Topics of Dhamma
Our Only Resque / Refuge
Meditation
We Have
Answers
There was such a time… You were not allowed to ask questions. Even if you did, there was no one to give a satisfying answer. An answer that can cut off defilement from lust, hatred, and delusion. Dhamma was all mixed up and results were scares to come. It all changed.
Join Us to commemorate.
යතිවර ගුණ වරුණ
අනුබුදු දෙසුව දම කනවැකි පසක වුණි
යටිකුරු පැවති දිවි උඩුකුරු විය එසැණි
එහිසිට ලබන සුව සමවන සුව නොදනි
එම සුව ලබන අතරම සිවපය ගෙවුණි
Waharaka Abayarathanalankara thero was a prominent Buddhist monk in re-establishing the meaning of Buddhist words from Tripitaka and other preserved knowleage bases. Specially his work towards revealing an establishing the true meaning of word “Anichcha” helped countless number of Buddhists to progress their path. The poem above is a mentioning of this path and its pleasures once the meanings were cleared up.
අනිත්‍යයි කියා බෞද්ධයන් කොටුකර තිබ්බා. මේ තමයි හංගපු තැන.
Listen to Dhamma
There are 105 CDs of Dhamma Talks published under Waharaka Sadhaham Atuwava Web Site. We are closely following these Dhamma CDs and a complete library is now uploaded to YouTube.
2023 Checked
This is a play list containing some videos from Waharaka Temple, late ven. Waharaka Abayarathanalankara Thero.
Other Channels
Follow Here… for all the other interesting, hand picked YouTube Channels for Dhamma Explores.
Few channels listed here are:
- Nirapekshathwaye Maga
- Ven. Dhammadhinna Mehenin
- Waharaka
- Nisala Arana
- Buddhanusasana
YouTube Channel
Visit the YouTube channel to listen 105 CDs of Dhamma Surmons preached by Waharaka Abayarathanalankara Thero. All Dhamma Talks are delivered in Sinhala Language. If you are an Enlgish speaker, try Nirapekshatwaye Maga or Dharmayai Obai YouTube Channels.
2019
බෝපිටියේ දහම් පාසැල
ක්‍රමයෙන් ඉහල ධහම් කරුණු දක්වා ඉතාම සරලව, කෙටි දේශානා රාශියක් ලෙස මේ වැඩසන් ඉදිරිපත් කර ඇත. භික්ෂූන් වහන්සේලා පිරිසකට කරන ඉගැන්වීමක් ලෙස කරන මේ දේශනා ඉතා සෙමෙන්, මහත් වූ සංයමයෙන් තේරුම් යන වේගයෙන් සිදුකරයි. මෙය ඕනෑම කෙනෙකුට ධර්මය වටහා ගැනීමට සුදුසුය.
2019
ජගත් විදානපතිරණ මහතා
ගැඹුරු දේශනා සරල උදාහරණ සමඟ පැහැදිලි කිරීමේ කුසලය හිමි දුර්ලභ දේශනා සම්පත්තියක් හිමි ජගත් මහතා අපට අද දින හමුවී දහම් තෝරාගත හැකි වටිනා කල්‍යාණ මිත්‍රයෙකි.
මේ පිටුවෙන් එතුමාගේ තෝරාගත් දහම් දේශනා පිළිබඳව දැනගන්න.
2019
ධනරතන අල්විස් මහතා
වේලාම සූත්‍රය ආශ්‍රිතව කුසල සහ අකුසලයේ මහත්වය පිලිබදව එතුමාගේ විශිෂ්ට දහම් දෙසුම බොහෝ දෙනාගේ හිතසුව පිණිසම විය.
දෙස් විදෙක් බෞද්ධයන්ගේ හිතසුව පිණිස එතුමා සතිපතා දහම් සාකච්ඡා රාශියකට සහභාගී වේ.
මේ පිටුවෙන් එතුමාගේ තෝරාගත් දහම් දේශනා පිළිබඳව දැනගන්න.
2019
රුවන් වීරසිංහ මහතා
ප්‍රශ්ණ විචාරාත්මකව ඉතාමත්මත්ව, සූක්ෂම දහම් කරුණු පැහැදුලිව තෝරා ගත හැකි ලෙස විස්තරාත්මකව සූත්‍ර දේශනා රාශියක් එතුමා විසින් ලෝ පුරා වෙසෙන බෞද්ධයන්ගේ පහසු අවබෝධය වෙනුවෙන් ඉදිපත් කරනු ලබනවා.
මේ පිටුවෙන් එතුමාගේ තෝරාගත් දහම් දේශනා පිළිබඳව දැනගන්න.
2019
වසන්ත වීරසිංහ මහතා
මානයෙන් පිරී, දන්නවා යැයි සිතා සිටිනා බොහෝ පිරිස් එතුමා ගේ දහම් දේශනාතුල හෙල්ලී යන්නේ නැවත සිහි ලබමින්. අප්‍රමාදීව සසර භයානකත්වය සුහදව කියා දෙන එතුමා බෞද්ධයන් ලද විශාල සම්පතක්.
මේ පිටුවෙන් එතුමාගේ තෝරාගත් දහම් දේශනා පිළිබඳව දැනගන්න.
2017
වලස්මුල්ලේ අභය හිමි
අනිච්ඡ, දුක්ක සහ අනත්ථ ලක්ෂණයන් පිළිබඳව ආස්වාදයේ ආදීනවය කියා දෙමින් දහසක් භාදා කිරීම් මද්‍යයේ ලෞකික බුද්ධාගම ලෝකෝත්තර මට්ටමට ඔසවා තැබීමට ත්‍රිපිටකය සමඟ සිදුකල දේශනා ලොවවටා බෞද්ධයන් අතර මහත් චිත්ත ප්‍රසාදයක් ඇතිකිරීමට හේතු උනා.
නිරපේක්ෂත්වයේමඟ සංවිධානය හරහා උන්වහන්සේ ලොව වටා වැඩමකොට දෙසූ දහම් කරුණු රාශිය මේ වෙබ් අඩවියේ අඩංගුවෙනවා.
Why Happiness is far away?
Want to save 55 billion dollars per year? Yes that is how much Americans spent for depression and related medicine per one year according Dr. Lara Honos-Webb.
Buddhism shows a path for “Total Happiness” – Not just only a relief for many psychological illnesses, including depression, that doctors do not have a proper answer today – even with modern medicine.