+1-778-834-5353 info@namaroopa.com
Select Page

අලුත්

Timeless Dhamma Talks
කාලයෙන් ඔබ්බට

අකාලික දේශනා

බුද්ධ වන්දනා

Buddha Wandhana

පිරිත් සජ්ජායනා

Pirith Chanting

බොජ්ජංග පිරිත්

Saptha Bojjanga

මහා සතිපට්ඨානය

Sathipattana Suthra

ධම්මචක්කප්පවත්තන සූත්‍රය

Dhammacakkappavattana Sutta

අසුභ සංඥාව

බුද්ධ වන්දනා – Buddha Wandhana

දහම් පාසැල

Dhamma School G7

බෞද්ධයාගේ සෝතාපන්නය

Be Sotapanna

වහරක දේශනා

Dhamma Talks from Waharaka Thero in 105 CDs (Download)

අධිවචන

Extended Meanings

බුද්ධ ජයන්ති ත්‍රිපිටකය

Download Tripitaka in Sinhala / English

ඇස් ඇත්තෝ දකිත්වා! කන් ඇත්තෝ අසත්වා! නුවණ ඇත්තෝ අවබෝධකර ගනිත්වා!

වහරක අභයරතනාලංකාර හිමි
Waharaka Thero
(From 1950 to February 9, 2017)

An Attempt in

Unearth the truth

වචන කුමක් වුවත් අදහස හරියට ගන්න ඕන. හැංගුනේ මේ නිවැරැදි අදහසයි. බුදුදහම ජෛන මහාවීරගේ දහමින් වෙනස් වෙන්නේ මෙතනින්.

මේවාට කොටුවූ අසරණ ශ්‍රාවකයන් අඩුමගානේ සක්කාය දෘෂ්ඨියෙන් එහාට යාගන්න බැරිව අස්මී මානය දුරුකරන්න වෙහෙසෙනවා… ඒ බවවත් දන්නේ නැතිව.

Topics To unveil The Truth

Path To Nibbana (A to Z)

Nothing Can Kept to My Wish

In the depth of Mind

Decoding Complex Topics of Dhamma

Patibana or the Removal of Defilement

Our Only Resque / Refuge

Meditation

We Have

Answers

There was such a time… You were not allowed to ask questions. Even if you did, there was no one to give a satisfying answer. An answer that can cut off defilement from lust, hatred, and delusion. Dhamma was all mixed up and results were scares to come. It all changed.

Join Us to commemorate.

යතිවර ගුණ වරුණ

අනුබුදු දෙසුව දම කනවැකි පසක වුණි
යටිකුරු පැවති දිවි උඩුකුරු විය එසැණි
එහිසිට ලබන සුව සමවන සුව නොදනි
එම සුව ලබන අතරම සිවපය ගෙවුණි

Waharaka Abayarathanalankara thero was a prominent Buddhist monk in re-establishing the meaning of Buddhist words from Tripitaka and other preserved knowleage bases. Specially his work towards revealing an establishing the true meaning of word “Anichcha” helped countless number of Buddhists to progress their path. The poem above is a mentioning of this path and its pleasures once the meanings were cleared up.

අනිත්‍යයි කියා බෞද්ධයන් කොටුකර තිබ්බා. මේ තමයි හංගපු තැන.

Listen to Dhamma

There are 105 CDs of Dhamma Talks published under Waharaka Sadhaham Atuwava Web Site. We are closely following these Dhamma CDs and a complete library is now uploaded to YouTube.

2023 Checked

This is a play list containing some videos from Waharaka Temple, late ven. Waharaka Abayarathanalankara Thero. 

Other Channels

Follow Here… for all the other interesting, hand picked YouTube Channels for Dhamma Explores.

Few channels listed here are:

  • Nirapekshathwaye Maga
  • Ven. Dhammadhinna Mehenin
  • Waharaka
  • Nisala Arana
  • Buddhanusasana

YouTube Channel

Visit the YouTube channel to listen 105 CDs of Dhamma Surmons preached by Waharaka Abayarathanalankara Thero. All Dhamma Talks are delivered in Sinhala Language. If you are an Enlgish speaker, try Nirapekshatwaye Maga or Dharmayai Obai YouTube Channels.

2021

Susila Thero Lowthuru Arana

සුසිල හිමි

Dr Chandana Jayasinghe

චන්දන ජයසිංහ මහතා ඕස්ට්‍රේලියාව

 

Dhamma Dinna Meheninwahanse - Australia

ඕස්ට්‍රේලියාවේ ධම්මධින්නා මෙහෙණින් වහන්සේ

2019

බෝපිටියේ දහම් පාසැල

ක්‍රමයෙන් ඉහල ධහම් කරුණු දක්වා ඉතාම සරලව, කෙටි දේශානා රාශියක් ලෙස මේ වැඩසන් ඉදිරිපත් කර ඇත. භික්ෂූන් වහන්සේලා පිරිසකට කරන ඉගැන්වීමක් ලෙස කරන මේ දේශනා ඉතා සෙමෙන්, මහත් වූ සංයමයෙන් තේරුම්‍ යන වේගයෙන් සිදුකරයි. මෙය ඕනෑම කෙනෙකුට ධර්මය වටහා ගැනීමට සුදුසුය.

 

Walasmulle Abaya Thero - Nirapekshathwayemaga

2019

ජගත් විදානපතිරණ මහතා

ගැඹුරු දේශනා සරල උදාහරණ සමඟ පැහැදිලි කිරීමේ කුසලය හිමි දුර්ලභ දේශනා සම්පත්තියක් හිමි ජගත් මහතා අපට අද දින හමුවී දහම් තෝරාගත හැකි වටිනා කල්‍යාණ මිත්‍රයෙකි.

මේ පිටුවෙන් එතුමාගේ තෝරාගත් දහම් දේශනා පිළිබඳව දැනගන්න.

 

Walasmulle Abaya Thero - Nirapekshathwayemaga

2019

ධනරතන අල්විස් මහතා

වේලාම සූත්‍රය ආශ්‍රිතව කුසල සහ අකුසලයේ මහත්වය පිලිබදව එතුමාගේ විශිෂ්ට දහම් දෙසුම බොහෝ දෙනාගේ හිතසුව පිණිසම විය.

දෙස් විදෙක් බෞද්ධයන්ගේ හිතසුව පිණිස එතුමා සතිපතා දහම් සාකච්ඡා රාශි‍යකට සහභාගී වේ.

මේ පිටුවෙන් එතුමාගේ තෝරාගත් දහම් දේශනා පිළිබඳව දැනගන්න. 

Walasmulle Abaya Thero - Nirapekshathwayemaga

2019

රුවන් වීරසිංහ මහතා

ප්‍රශ්ණ විචාරාත්මකව ඉතාමත්මත්ව, සූක්ෂම දහම් කරුණු පැහැදුලිව තෝරා ගත හැකි ලෙස විස්තරාත්මකව සූත්‍ර දේශනා රාශියක් එතුමා විසින් ලෝ පුරා වෙසෙන බෞද්ධයන්ගේ පහසු අවබෝධය වෙනුවෙන් ඉදිපත් කරනු ලබනවා.

 මේ පිටුවෙන් එතුමාගේ තෝරාගත් දහම් දේශනා පිළිබඳව දැනගන්න.

 

Walasmulle Abaya Thero - Nirapekshathwayemaga

2019

වසන්ත වීරසිංහ මහතා

මානයෙන් පිරී, දන්නවා යැයි සිතා සිටිනා බොහෝ පිරිස් එතුමා ගේ දහම් දේශනාතුල හෙල්ලී යන්නේ නැවත සිහි ලබමින්. අප්‍රමාදීව සසර භයානකත්වය සුහදව කියා දෙන එතුමා බෞද්ධයන් ලද විශාල සම්පතක්.

මේ පිටුවෙන් එතුමාගේ තෝරාගත් දහම් දේශනා පිළිබඳව දැනගන්න.

Walasmulle Abaya Thero - Nirapekshathwayemaga

2017

වලස්මුල්ලේ අභය හිමි

අනිච්ඡ, දුක්ක සහ අනත්ථ ලක්ෂණයන් පිළිබඳව ආස්වාදයේ ආදීනවය කියා දෙමින් දහසක් භාදා කිරීම් මද්‍යයේ ලෞකික බුද්ධාගම ලෝකෝත්තර මට්ටමට ඔසවා තැබීමට ත්‍රිපිටකය සමඟ සිදුකල දේශනා ලොවවටා බෞද්ධයන් අතර මහත් චිත්ත ප්‍රසාදයක් ඇතිකිරීමට හේතු උනා.

නිරපේක්ෂත්වයේමඟ සංවිධානය හරහා උන්වහන්සේ ලොව වටා වැඩමකොට දෙසූ දහම් කරුණු රාශිය මේ වෙබ් අඩවියේ අඩංගුවෙනවා.

Walasmulle Abaya Thero - Nirapekshathwayemaga

Why Happiness is far away?

Want to save 55 billion dollars per year? Yes that is how much Americans spent for depression and related medicine per one year according Dr. Lara Honos-Webb.

Buddhism shows a path for “Total Happiness” – Not just only a relief for many psychological illnesses, including depression, that doctors do not have a proper answer today – even with modern medicine.