+1-778-834-5353 info@namaroopa.com
Select Page

චතුක්ක – Disassembling the mind in groups-of-four

සිත හටගන්නේ ප්‍රභාවස්වර ද නැද්ද යන්න තථාගත ගෝචර දහමක්. මේ ගැන කියවා ගැනීමට අවශ්‍ය ප්‍රධාන මූල ග්‍රන්ථ කොටසක් පත වේ. මෙය ශ්‍රාවකයන්ට සුතමය ඥාණයක්. මේ ගැන විවිධ අදහස් පවතී. චිත්ත භාවනාව වැඩීමට නම් මේ ගැන හොදින් අසා දැන ගත යුතුය. This is all about disassembling the mind...

ප්‍රභාස්වර චිත්තය

සිත හටගන්නේ ප්‍රභාවස්වර ද නැද්ද යන්න තථාගත ගෝචර දහමක්. මෙය ශ්‍රාවකයන්ට සුතමය ඥාණයක්. මේ ගැන විවිධ අදහස් පවතී. චිත්ත භාවනාව වැඩීමට නම් මේ ගැන හොදින් අසා දැන ගත යුතුය. මේ ගැන අභය හිමියන්ගෙන් විවිධ අවස්ථාවන් වලදී ප්‍රශ්න අසා ඇත. පසුකාලීනව උන්වහන්සේගෙන් දහම් ඉගෙන ගන්නා...

කණ්නාඩියේ ශූණ්‍යාතාවය

සතරමහා භූත ලෝකයේ ශූන්‍යතාවය කණ්නාඩියේ දකින ප්‍රතිබිම්බය වගේ ශූන්‍යතාවයක් ද? මේ ගැන දැනට විවිධ ධර්ම දේශනාවලදී අසන්නට ලැබෙනවා. අරණ ධම්ම හිමියන් ලොව වටා සංචාරය කරමින් පසුගිය කාලයේ මෙවැනි උපමාවක් දේශනා කරන්න යෙදුනා. මෙහිදී උන්වහන්සේ දරන අදහසවූයේ ප්‍රතිබිම්බය නැතුවා වගේම...

සෝවාන් ඵලයේ සිට අරිහත්වය දක්වා වූ ආන-පාන

සෝවාන් ඵලයේ සිට අරිහත්වය දක්වා වූ ආන-පාන වන්නේ ආස්වාද ආදීනව නිස්සරණ මාර්ගයක් වියයුතුය ද නැතිනම් අශ්වාස ප්‍රශ්වාස වාතය විය යුතුද? මේ කොටස ඒ ගැන තේරුම් කිරීමට යි. ආන පාන කියන්නේ හුලං වෙන්න බැරි ඇයි?ආන-පාන යනු ආස්වාද ආදීනව නිස්සරන දැකීමයි පහ කිරීමයි සමථ සහ විදර්ශනා යනු...

සෝවාන් ඵලය – සුතමය ඥාණය – චින්තාමය ඥාණය

බණ අහන්නේ ඇයි? ඥාණ දර්ශනය ලබන්න අහන්න ඕන මොනවාද? අවිපරීත ධර්ම දේශනාවකට සවන්දීමෙන් ප්‍රතෝගෝෂ ප්‍රත්‍ය ලැබේ. එය කල්‍යාණ මිත්‍රයාගෙන් ලබන උදව්වයි. මේ කරුණු ගැනත්, ඥාණය නම් කුමක්ද යන්නත් ගැන දැනගැනීමට පහත කරුණු බලන්න. පෙටකොපදෙශයආස්වාදය ආදීනව නිස්සරණය තතු සේ දැකිය යුතුය...