by namo tassa | Jun 1, 2018 | ධහම් ප්‍රකාශන - Documents, ධහම් වීඩියෝ - Videos
වහරක අභයරතනාලංකාර තෙරුණ් වහන්සේ පැහැදිලිකල පරිදි… පිං අයත් වන්නේත් සංඛාර විශේෂයක් වන පුණ්යසංකාර වර්ගය ට. සසර ගමනට හේතුවන්නේ අවිද්‍යාවයි. පින ඒ උපදින බවයතුල ලැබිය හැකි සැප සම්පත් ලබා දෙනවා. ඒ නිසා ගිහි වූ හෝ පැවිදි වූ හෝ භේදයක් නොමැතිව පින උපකාර වෙනවා. දැන්...