+1-778-834-5353 info@namaroopa.com
Select Page

හුලං නැතුව නිවන් දකින්න – ලෝකෝත්තර අනාපාන සතිය නම් කුමද?

සත්තිස් බෝධිපාක්ෂික ධර්ම යනු ආනාපාන සතියට අධි-වචනයකි. අනාපාන සතිය යනු විදර්ශනාවක්. මෙය බහුලව වැඩීමෙන් නිවන් සපුරයි. නානා නම් වලින් අරගෙන සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වඩන මහණුන් සිටී. ආනපන්සී = ආනාපාන සතිය සත්තිස් බෝධිපාක්ෂික ධර්ම යනු ආනාපාන සතියට අධි-වචනයකි. අනාපාන සතිය...

මහා දුක් කඳ වූ සසර පැවැත්ම

පහත සඳහන් කරන්නේ කර්මස්ථාන වැඩීම සම්බන්ධ ධර්ම සාකච්ඡා සහ එම සජ්ජායනා තුලින් සකස් කරගත් සටහනකි. Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය. These text...

හරිමග කුමක්ද?

වතක් පුරා නිවන් දුටු අය නැත. බණ පද කීපයක් අසා සංවරත්වය ලැබුවා. යම් මූල අවබෝධ කරගෙන ඒ ඔස්සේ සංවරත්වයක් ඇතිකර ගන්නවා. යං සමාදානං තං වතං සංවරට්ඨේන සීලං යම් සමාදානයක් ඇත්ද එය වතකි. සංවරත්වයේ පිහිටීමක් ඇත්ද එය සීලයකි. හේතුවක්, වටින කමක් නිසා තමයි අපි යමක් කරනවනම් කරන්නේ....

කයි බොයි දොයි – විනය නීති සහ ඒවාට හේතු – තථාගත විනය නීති හඳුනා ගන්න

12න් පස්සේ කන්න එපා කියල නීතියක් නෙවෙයි රාත්‍රී ආහාරය නැවැත්වීමයි විනය නීතිය. අනවශ්‍ය නීති රීති රොත්තක් දාගෙන ඒ ගැන හිත හිත ඉන්නාවා විතරයි කරන්න තියෙන වැඩේ පැත්තක. අවිද්‍යා පච්චයා සංකාරයෙන් නතර කර ගත්තොත් කර්ම අස්තාන ගත වෙනව. කරොත් කර්ම ස්ථාන ගත වෙනව. තව විදියකට...