+1-778-834-5353 info@namaroopa.com
Select Page

බුදුදහමේ හරය, මාර්ගය වඩන්නාගේ ආරක්ෂිත භුමිය, පිහිටිය යුතු තැන ආදී විවිධ ප්‍රශංසනීයයි නාමයන්ගෙන් හඳුන්වනු ලබන සතර සතිපට්ඨානය නිවන් මගට පිළිපන් ආර්‍ය ශ්‍රාවකයාට මාර්ගය වඩාගැනීමට මහත් අනුග්‍රහයක් ලබාදෙයි.

Sathara sathipattana is the core and the safe ground for the one who practice dhamma. In this six hour long dhamma discussion Ven. Mankadawala Sudassana Thero explains this deep and detailed dhamma topic clearly with his experience as a meditation teacher.

දෘෂ්ටිය විසුද්දියෙන් පසු හොදින් අසා දරා ගත යුතු මේ භාවනා කමටහන් මග සොයා යන්නෙකුට මහත් අත්වැලකි. බොහෝ විට කාලය හරස්වීම නිසා හෝ දේශකයාගේ ප්‍රායෝගික අත්දැකීම් නැතිව හුදෙක් සූත්‍ර පොතේ පරිවතන මත සිටම අසන්නට ලැබෙන අසම්පූර්ණ දේශනා බහුල වකවානුවක් තුල මාන්කඩවල සුදස්සන හිමියන් පැය හයක් පුරාවට, තුන්‍ යමයේ නිදිවරා ඉතා මහන්සියෙන්, වීර්යයෙන් යුතුව සිදුකරන මෙම දේශනය අශ්ටාර්‍ය පුද්ගල සංගරත්නයටම මහත් උපකාරයකි. උන්වහන්සේ වඩන සාසන ප්‍රතිපදා වහ වහ පූර්ණ කරගැනීමට ලබේවා!

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

මෙහි ඇති සූත්‍ර කොටස උපුටා ගත්තේ https://pitaka.lk/ වෙබ් අඩවියෙන්.
මෙහි සඳහන් සියලු සූත්‍ර කොටස් යූ-ටියුබ් හරහාත් https://Sudassana.org වෙතින් mp3 ලෙසත් භාගත කරගත හැකිය. ඒ ඒ කොටස් වලට සබැඳියාවන් පහත දක්වා ඇත.

(S1) 6hr Maha Satipatthana 1 of 6: Ven.Mankadawala Sudassana Thero

This series of Videos were Uploaded on 29 Dec 2011
Audio files (mp3) are available for downloading at https://Sudassana.org/
Visit this site for other excellent Sinhala Dhamma sermons by Ven. Mankadawala Sudassana Thero. This 6hr continuous overnight talk was given on The Buddhist TV.
Video Credit: The Buddhist TV of Sri Lanka
Abhidharma lessons: https://Abhidharmaya.wordpress.com

YouTube URL:

Start of Program - දුක්ක සත්‍ය - සසර දුක
සූත්‍ර දේශනාවට පෙර දැන ගත යුතු කරුණු
භව පච්චයා ජාති
උපාදානය තව දුරටත් තේරුම් ගන්න
දුක සහ දුක්ක සමුදය - නාම රූප පිරිසිද නොදැකීම නිසාය
උත්තරයකට පැමිනීම:
ආත්ම දෘෂ්ටිය තිබෙනවිට තිබෙන විපල්‍යාස 4 කි
නාම රූප දෙක එකට තිබීම නිසා ඇතිවන ආත්ම දෘශ්ටිය නැති කරන්න
ඇතෙන් මිදෙන්න - නැතට වැටෙන්නේ නැතුව
සත්වයා කියන අදහස
විඤ්ඤාන පච්චය නාම රූපං - මේකයි ප්‍රශ්නය - චක්‍රයක් ලෙස සිදුවන්නේ මෙයයි
කය යනු වාහනයක චැසියක් වගේ