This page contains Dhamma sermons by Ven. Medawala Saranapala Thero during his stay at BVS Canada during years of 2016-2017.
පූජ්‍ය මැදවල සරණපාල හිමයන් විසින් දේශනා කරන්නට යෙදුණු සඳහම් දේශනා මේ පිටුවෙන් ලබා ගන්න.
For the YouTube posts please follow the link to this page.
In Brief:
මෙය බුදුරජානන් වහන්සේ දේශනා කරනු ලැබූ පළමු ධර්ම දේශනයයි. සම්පූර්ණ ධර්ම මාර්ගය මෙහි විස්තර කර දේශනා කර ඇත.
පුබ්බේ අණුනුස්සුතේසු ධම්මේ. — පෙර නොඇසූ ධර්මයක් දේශනා කරන ලදි.
මහා සංඝරත්නය ලොවට බිහි උනේද මේ ධර්ම දේශනයේ දී ය.
“yaṃ kiñci samudayadhammaṃ sabbaṃ taṃ nirodhadhamman”
URL to listen:
ආනන්‍දය, දුරු කරණ සංඥාව කවරේද? ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම උපන් කාම සිතිවිල්ල නොඉවසයිද, අත්හරියිද, දුරු කරයිද, කෙළවර කරයිද, අභාවයට පමුණුවයිද, උපන් ක්‍රොධ සිතිවිල්ල නොඉවසයි, අත් හරියි, දුරු කරයි, කෙළවර කරයි, අභාවයට යවයි, උපන් හිංසා සිතිවිල්ල නොඉවසයි, අත්හරියි, දුරුකරයි, කෙළවර කරයි, අභාවයට යවයි, උපනුපන් ලාමක අකුශල ධර්‍මයන් නොඉවසයි, අත්හරියි, දුරු කරයි, කෙළවර කරයි, අභාවයට යවයි. ආනන්‍දය, මේ දුරුකරණ සංඥායයි කියනු ලැබේ.
Katamā cānanda, pahānasaññā? Idhānanda, bhikkhu uppannaṃ kāmavitakkaṃ nādhivāseti, pajahati, vinodeti, byantīkaroti, anabhāvaṃ gameti. Uppannaṃ byāpādavitakkaṃ nādhivāseti, pajahati, vinodeti, byantīkaroti, anabhāvaṃ gameti. Uppannaṃ vihiṃsāvitakkaṃ nādhivāseti, pajahati, vinodeti, byantīkaroti, anabhāvaṃ gameti. Uppannuppanne pāpake akusale dhamme nādhivāseti, pajahati, vinodeti, byantīkaroti, anabhāvaṃ gameti. Ayaṃ vuccatānanda, pahānasaññā. (5)
Sutta Central Link to Read
ආනන්‍දය, ආනාපාන සතිය කවරේද?
ආනන්‍දය, මේ ශාසනයෙහි මහණතෙම වනයකට ගියේ හෝ, ගසක් මුලට ගියේ හෝ, හිස් ගේකට ගියේ හෝ, පලක් බැඳගෙන, ශරීරය ඎජුව තබා, සිහිය අභිමුඛයට ගෙන, හෙතෙමේ සිහි ඇතිව ආශ්වාස (හුස්ම ගැනීම) කරයි.
සිහි ඇතිව ප්‍රශ්වාස (හුස්ම හෙළීම) කරයි. දීර්‍ඝව ආශ්වාස කරන්නේ, දිර්‍ඝව ආශ්වාස කරමියි දනියි. දීර්‍ඝව ප්‍රශ්වාස කරන්නේ, දීර්‍ඝව ප්‍රශ්වාස කරමියි දනියි. හ්‍රස්වව (කොටට) ආශ්වාස කරන්නේ, හ්‍රස්වව ආශ්වාස කරමියි දනියි. හ්‍රස්වව ප්‍රශ්වාස කරන්නේ, හ්‍රස්වව ප්‍රශ්වාස කරමියි දනියි. සියලු ආශ්වාස ප්‍රශ්වාස සමූහය දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සියලු ආශ්වාස ප්‍රශ්වාස සමූහය දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. කයේ ක්‍රියා කිරීමේ ශක්තිය මැඩ පවත්වන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. කයේ ක්‍රියා කිරීමේ ශක්තිය මැඩ පවත්වන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. ප්‍රීතිය විඳින්නේ ආශ්වාස කරමියි හික්මෙයි. ප්‍රීතිය විඳින්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සැපය විඳින්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සැපය විඳින්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම දන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිතේ රැස් කිරීම මැඩ පවත්වන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිතේ රැස් කිරීම මැඩ පවත්වන්නේ ප්‍රශ්වාස කරමියි හික්මේ. සිත දන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිත දන්නේ ප්‍රශ්වාස කරමියි හික්මේ. සිත අතිශයින් සතුටු කරන්නේ ආශ්වාස කරමියි හික්මේ. සිත අතිශයින් සතුටු කරන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිත තැන්පත් කරන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිත තැන්පත් කරන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. සිත මුදන්නේ ආශ්වාස කරමියි හික්මෙයි. සිත මුදන්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍යය අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. අනිත්‍යය අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. නොඇලීම අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. නොඇලීම අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. නිරුද්‍ධිය අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. නිරුද්‍ධිය අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. දුරුකිරීම අනුව දක්නේ ආශ්වාස කරමියි හික්මෙයි. දුරුකිරීම අනුව දක්නේ ප්‍රශ්වාස කරමියි හික්මෙයි. ආනන්‍දය, මේ ආනාපාන සතියයි කියනු ලැබේ.
Sutta Central.net Link (English)
(10) “And what, Ānanda, is mindfulness of breathing? Here, a bhikkhu, having gone to the forest, to the foot of a tree, or to an empty hut, sits down. Having folded his legs crosswise, straightened his body, and established mindfulness in front of him, just mindful he breathes in, mindful he breathes out.
“Breathing in long, he knows: ‘I breathe in long’; or breathing out long, he knows: ‘I breathe out long.’ Breathing in short, he knows: ‘I breathe in short’; or breathing out short, he knows: ‘I breathe out short.’ He trains thus: ‘Experiencing the whole body, I will breathe in’; he trains thus: ‘Experiencing the whole body, I will breathe out.’ He trains thus: ‘Tranquilizing the bodily activity, I will breathe in’; he trains thus: ‘Tranquilizing the bodily activity, I will breathe out.’
“He trains thus: ‘Experiencing rapture, I will breathe in’; he trains thus: ‘Experiencing rapture, I will breathe out.’ He trains thus: ‘Experiencing happiness, I will breathe in’; he trains thus: ‘Experiencing happiness, I will breathe out.’ He trains thus: ‘Experiencing the mental activity, I will breathe in’; he trains thus: ‘Experiencing the mental activity, I will breathe out.’ He trains thus: ‘Tranquilizing the mental activity, I will breathe in’; he trains thus: ‘Tranquilizing the mental activity, I will breathe out.’
“He trains thus: ‘Experiencing the mind, I will breathe in’; he trains thus: ‘Experiencing the mind, I will breathe out.’
He trains thus: ‘Gladdening the mind, I will breathe in’; he trains thus: ‘Gladdening the mind, I will breathe out.’ He trains thus: ‘Concentrating the mind, I will breathe in’; he trains thus: ‘Concentrating the mind, I will breathe out.’ He trains thus: ‘Liberating the mind, I will breathe in’; he trains thus: ‘Liberating the mind, I will breathe out.’
“He trains thus: ‘Contemplating impermanence, I will breathe in’; he trains thus: ‘Contemplating impermanence, I will breathe out.’ He trains thus: ‘Contemplating fading away, I will breathe in’; he trains thus: ‘Contemplating fading away, I will breathe out.’ He trains thus: ‘Contemplating cessation, I will breathe in’; he trains thus: ‘Contemplating cessation, I will breathe out.’ He trains thus: ‘Contemplating relinquishment, I will breathe in’; he trains thus: ‘Contemplating relinquishment, I will breathe out.’
This is called mindfulness of breathing.
Tex quoted from ancient-buddhist-texts.net
Contemplation of the body
Dīghaṁ vā assasanto “dīghaṁ assasāmī” ti pajānāti,
While breathing in long, he knows “I am breathing in long”,
dīghaṁ vā passasanto “dīghaṁ passasāmī” ti pajānāti,
while breathing out long, he knows “I am breathing out long”,
rassaṁ vā assasanto “rassaṁ assasāmī” ti pajānāti,
while breathing in short, he knows “I am breathing in short”,
rassaṁ vā passasanto “rassaṁ passasāmī” ti pajānāti,
while breathing out short, he knows “I am breathing out short”,
sabbakāyapaṭisaṁvedī assasissāmī ti sikkhati,
he trains like this: experiencing the whole body I will breathe in,
sabbakāyapaṭisaṁvedī passasissāmī ti sikkhati,
he trains like this: experiencing the whole body I will breathe out,
passambhayaṁ kāyasaṅkhāraṁ assasissāmī ti sikkhati,
he trains like this: making the bodily process calm I will breathe in,
passambhayaṁ kāyasaṅkhāraṁ passasissāmī ti sikkhati.
he trains like this: making the bodily process calm I will breathe out.
Contemplation of feelings
Pītipaṭisaṁvedī assasissāmī ti sikkhati,
He trains like this: experiencing joy I will breathe in,
pītipaṭisaṁvedī passasissāmī ti sikkhati,
he trains like this: experiencing joy I will breathe out,
sukhapaṭisaṁvedī assasissāmī ti sikkhati,
he trains like this: experiencing pleasure I will breathe in,
sukhapaṭisaṁvedī passasissāmī ti sikkhati,
he trains like this: experiencing pleasure I will breathe out,
cittasaṅkhārapaṭisaṁvedī assasissāmī ti sikkhati,
he trains like this: experiencing the mental process I will breathe in,
cittasaṅkhārapaṭisaṁvedī passasissāmī ti sikkhati,
he trains like this: experiencing the mental process I will breathe out,
passambhayaṁ cittasaṅkhāraṁ assasissāmī ti sikkhati,
he trains like this: making the mental process calm I will breathe in,
passambhayaṁ cittasaṅkhāraṁ passasissāmī ti sikkhati.
he trains like this: making the mental process calm I will breathe out.
Contemplation of the mind
Cittapaṭisaṁvedī assasissāmī ti sikkhati,
He trains like this: experiencing the mind I will breathe in,
cittapaṭisaṁvedī passasissāmī ti sikkhati,
he trains like this: experiencing the mind I will breathe out,
abhippamodayaṁ cittaṁ assasissāmī ti sikkhati,
he trains like this: gladdening the mind I will breathe in,
abhippamodayaṁ cittaṁ passasissāmī ti sikkhati,
he trains like this: gladdening the mind I will breathe out,
samādahaṁ cittaṁ assasissāmī ti sikkhati,
he trains like this: concentrating the mind I will breathe in,
samādahaṁ cittaṁ passasissāmī ti sikkhati,
he trains like this: concentrating the mind I will breathe out,
vimocayaṁ cittaṁ assasissāmī ti sikkhati,
he trains like this: freeing the mind I will breathe in,
vimocayaṁ cittaṁ passasissāmī ti sikkhati.
he trains like this: freeing the mind I will breathe out.
Contemplation of phenomena
Aniccānupassī assasissāmī ti sikkhati,
He trains like this: contemplating impermanence I will breathe in,
aniccānupassī passasissāmī ti sikkhati,
he trains like this: contemplating impermanence I will breathe out,
virāgānupassī assasissāmī ti sikkhati,
he trains like this: contemplating dispassion I will breathe in,
virāgānupassī passasissāmī ti sikkhati,
he trains like this: contemplating dispassion I will breathe out,
nirodhānupassī assasissāmī ti sikkhati,
he trains like this: contemplating cessation I will breathe in,
nirodhānupassī passasissāmī ti sikkhati,
he trains like this: contemplating cessation I will breathe out,
paṭinissaggānupassī assasissāmī ti sikkhati,
he trains like this: contemplating letting go I will breathe in,
paṭinissaggānupassī passasissāmī ti sikkhati.
he trains like this: contemplating letting go I will breathe out.
ඇවැත්නි, දුක්ඛසමුදය නම් ආර්‍ය්‍යසත්‍යය කවරේද?
නැවත භවය ගෙණදෙන්නාවූ සතුටුවීමයයි කියනලද ඇල්මෙන් යුක්තවූ ඒ ඒ තන්හි ඇළුම් කරන්නාවූ යම් මේ තෘෂ්ණාවක් වේද, එනම්, කාම තෘෂ්ණාවය, භව තෘෂ්ණාවය, විභව තෘෂ්ණාවය යන මොහුයි. ඇවැත්නි, මේ දුක්ඛසමුදය නම් ආර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.
Katamañcāvuso, dukkhasamudayaṃariyasaccaṃ?
Yāyaṃ taṇhā ponobbhavikā nandīrāgasahagatā tatratatrābhinandinī, seyyathidaṃ—kāmataṇhā bhavataṇhā vibhavataṇhā, idaṃ vuccatāvuso: ‘dukkhasamudayaṃ ariyasaccaṃ’.
The Second Noble Truth
Katamañ-cāvuso, dukkhasamudayaṁ ariyasaccaṁ?
Now what, venerable friends, is the noble truth of the arising of suffering?
Yā yaṁ taṇhā ponobhavikā,
It is that craving which leads to continuation in existence,
nandirāgasahagatā, tatratatrābhinandinī, seyyathīdaṁ:
which is connected with enjoyment and passion, greatly enjoying this and that, as follows:
kāmataṇhā
craving for sense pleasures
bhavataṇhā
craving for continuation
vibhavataṇhā.
craving for discontinuation.
Idaṁ vuccatāvuso dukkhasamudayaṁ ariyasaccaṁ.
This, venerable friends, is called the noble truth of the arising of suffering.
ඇවැත්නි, දුක්ඛ නිරොධ නම් ආර්‍ය්‍යසත්‍යය කවරේද? ඒ තෘෂ්ණාවගේම ශෙෂ රහිතව (ඉතිරිවීමක් නැතිව) නොඇලීමෙන් යම් නිරොධයක්, ත්‍යාගයක්, දුරලීමක්, මිදීමක්, ඇළුම් රහිත බවක් වේද, ඇවැත්නි, මෙය දුක්ඛනිරොධ නම් ආර්‍ය්‍යසත්‍යයයි කියනු ලැබේ.
Katamañcāvuso, dukkhanirodhaṃ ariyasaccaṃ?
Yo tassāyeva taṇhāya asesavirāganirodho cāgo paṭinissaggo mutti anālayo, idaṃ vuccatāvuso: ‘dukkhanirodhaṃariyasaccaṃ’.
The Third Noble Truth
Katamañ-cāvuso dukkhanirodhaṁ ariyasaccaṁ?
Now what, venerable friends, is the noble truth of the cessation of suffering?
Yo tassā yeva taṇhāya asesavirāganirodho –
It is the complete fading away and cessation without remainder of that craving –
cāgo, paṭinissaggo, mutti, anālayo.
liberation, letting go, release, and non-adherence.
Idaṁ vuccatāvuso dukkhanirodhaṁ ariyasaccaṁ.
This, venerable friends, is called the noble truth of the cessation of suffering.