+1-778-834-5353 info@namaroopa.com
Select Page

තත්‍රමඣත්තාව උපේක්ෂාව යි.

එනිසා මෙත්තා, උපේක්ෂා වෙනම චෛතසික ලෙස දක්වා නැත.

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යනු සතර බ්‍රහ්ම විහරන යි.