+1-778-834-5353 info@namaroopa.com
Select Page

සෝවාන් ඵලයේ සිට අරිහත්වය දක්වා වූ ආන-පාන වන්නේ ආස්වාද ආදීනව නිස්සරණ මාර්ගයක් වියයුතුය ද නැතිනම් අශ්වාස ප්‍රශ්වාස වාතය විය යුතුද? මේ කොටස ඒ ගැන තේරුම් කිරීමට යි.

සමථ සහ විදර්ශනා යනු මොනවාද?

ඇසුරු කල යුතු පැත්ත – අස්සාසය යි

අස්සාසය සොවාන් මාර්ගය යි.

පරම අස්සාසය අරත්වයෙන් කෙලවර වන නිර්වාණ මාර්ගය යි.

ඇසුරු නොකළ යුතු පැත්ත – පස්සාසය යි

මේ යටතට දස අකුසලය ගැනේ. ආර්‍ය අශ්ඨාංගික මර්ගයේ නොපිහිටියේ නම් ඒ ඇසුරු නොකරන පැත්ත ඇසුරු කිරීමයි.

අවිද්‍යාව සහ ඉන් මිදීම

යමෙක් ආස්වාද ආදීන නිස්සරණය තතු සේ දන්නේ නැත්තං. ඒ තේරුම් ගෙන නැතිනම් ඒ අවිද්‍යවයි. මෙය සිතක ඇතිවේ.

අවිද්‍යාවෙන් මිදෙන්න නම් ස්පර්ශ ආයතන හයේ ඉපදීම බිදීම … දැකිය යුතුය. ආස්වාදය දකින්න ඕන, එහි ආදීනවය දකින්න ඕන, එහි නිස්සරණය දකින්න ඕන.

ආර්‍ය අශ්ඨාංගික මාර්ගයෙන් අවිද්‍යාව දුරු වේ.

 

මුල සිට අසන්න

[2/7] - ඔබ නිවන් දැකිය යුත්තේ ඇයි ? - [University of Westminster, London]