Sinhawalokanaya Episode 10 – සිංහාවලෝකනය
අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතා සමඟ පැවති සාකච්ඡාව
This is a note on Sinhawalokanaya TV program broadcast on Shraddha Media Network. Ven. Kiribathgoda Gnanananda Thero trying to address recent religious developments in Sri Lanka. The program is conducted by Mr. Sudath Jayasundhara.
සිංහාවලෝකනය නමින් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය විසින් විසුරුවා හරින මෙම වැඩසටහ හුදෙක් ශ්‍රී ලංකාවේ වත්මන් සාසන ප්‍රබෝධය ගැන කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ගේ අදහස් විමසීම කරයි. දායක මුදලින් පවත්වාගෙන යන ශ්‍රද්ධා මාධ්‍ය ජාතිලයේ නිර්මාතෘ වන කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ගෙන් ප්‍රශ්න විචාරන්නේ එම මාධ්‍ය ජාලයටම සම්බන්ධ අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතාය.
මෙම වැඩසටහන් මාලාවේ විශේෂ අවස්ථා සදහා පහතින් ඇති කාල-නිර්මිත යොමු (time tagged links) තුලින් පිවිසිය හැකිය.
මේ ව්‍යායාමය හුදෙක් — ධර්ම විකෘති වී ද? නැතිද — යන ප්‍රශ්නයට උත්තර, අහන බලන සිව්වනක් පිරිසටම වටහා ගැනීමට සහ තේරුම් ගැනීමට පහසු ලෙස තොරතුරු සංවිධානය කිරීමයි.
PS: Namaroopa.com does not take the side of Ven. Kiribathgoda Gnanananda or assume any responsibility on his personal views or how he addressed other Bikkus in this program or any future programs to come. This is just an effort to bring program highlights to decision making readers like you.
Visit the main page: namaroopa.com
https://www.youtube.com/watch?v=jL-mlGqHXnA
පැහැදිලි කිරීම
සද්ධාසීල ස්වාමීන් වහන්සේ අද සහභාගී වෙනවා කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ අද සහභාගී වෙන්නේ නෑ. අද ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නේ මුතියංගනයෙ. පොල්පිතිමූකලානේ ලොකු හාමුදුරුවෝ සංවිධානය කරපු පූජාවකට සම්බන්ධ වෙලා.
https://youtu.be/jL-mlGqHXnA?t=24s
සංඥා වේදයිත නිරෝධය බුදු දහමට අදාළ දෙයක් නොවේද?
මෙය යම්කිසි ස්වාමීන් වහන්සේ කෙනෙක් ලෙසින් ලියන ලද පොතක් නිසා ඇතිවුණු අදහසක්.
https://youtu.be/jL-mlGqHXnA?t=3m37s
පැවිදි පාරාජිකා
https://youtu.be/jL-mlGqHXnA?t=21m19s
- මෙවුන්දම් සේවනය
- සොරකම
- මනුෂ්‍ය ඝාතනය
- මාර්ගඵල තැන පැවසීම
ගිහි පාරාජිකා
- රහතුන් ඝාතනය කිරීම
- මව මැරීම
- පියා මැරීම
- බුදුන්ගේ ඇඟේ ලේ සෙලවීම
- ආර්යයන් වහන්සේලාට ගැරහීම
- දැන දැන ආර්ය උපවාදයේ යෙදීම
ප්‍රායෝගික ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව ඇසූ ප්‍රශ්නය?
https://youtu.be/jL-mlGqHXnA?t=25m35s
ආලාරකාලාම දැක්කොත් නොදැක්කා වගේ ඉන්න කිව්වා. ආර්ය විනයේ දිනය වෙනස්. මේ වගේ මේ උතුම් ධර්මයේ අර්ථ ලෞකික අර්ථයට වඩා වෙනස්.
දහම් පොත් බලාගෙන මුලින්ම බණ කිව්වේ අපි…. ඊට කලින් තිබුනේ බදාදාට බණකුත් ඉරිදාට බණකුත් විතරයි. දැන් වෙලා තියෙන්නේ රත්තරං හොයාගන්න බැරි වීමයි.
https://youtu.be/jL-mlGqHXnA?t=30m30s
මේ කාලයේ මෙවැනි කෙනෙක්, වැනි කල්‍යාණ මිත්‍රයෙක් නැත.
මෙය කරගෙන පහල වෙලා පොතක් බලාගෙන තමන්ට හිතෙන හිතෙන ඒව කියන කෙනෙක් නෙවෙයි. මේ කරන්නේ ගොයම් අතර පැළ වෙලා තියෙන බජිරි ගස් කරවල ඉවත් කරන එක. වී ටිකයි ගන්න ඕනේ. ඒකට කුල්ලෙන් ගහලා ගහලා බොඩි ටික අයින් කරගන්න ඕන.
මේ කරන්නේ කසඩයෝ ඉවත් කරගැනීම.
https://youtu.be/jL-mlGqHXnA?t=33m40s
එක එක අර්ථකථන. නිල් පාට පසුබිමක රතු පාට බෝලයක්
ඇවිල්ලා ඒක ලොකු වෙනවා. මේක නිමිත්තක්. මේ කියන්නෙ මොකක්ද? යම්කිසි විදියකින් මොකුත් නෑ කියන, හිස් කියන අර්ථය, හිත නිරුද්ධ වෙනවා කියන අර්ථයක් මෙයින් කියවෙනවා. මේක නිවැරදිද?
https://youtu.be/jL-mlGqHXnA?t=38m39s
කරන්න බැරි දේ බැහැර කිරීම ….
https://youtu.be/jL-mlGqHXnA?t=51m10s
අමනුෂ්‍යයන්ගේ ප්‍රශ්නය.
අමනුෂ්‍යයන්ට අපි ණය වී ඇති ආකාරය. ණය නැති කරගෙන තමයි තිසරණය.
මේ ගැන අපට ගැරහීමට ලක් වන්නට සිදු වෙලා තියෙනවා.
ආනන්ද හිමියන් බඩ විරේකයක් ගත්තාද?
සෝණදණ්ඩ සූත්‍රය, කූටදත්ත සූත්‍රය සහ අනෙකුත් දීඝ නිකාය සුත්‍ර වල මේ ගැන තියෙනවා.
https://youtu.be/jL-mlGqHXnA?t=52m10s
(කුරුණෑගල පැත්තේ) යකෙක් කියූ කතා…
https://youtu.be/jL-mlGqHXnA?t=1h02m10s
බෝධිසත්වයන් නියත විවරණ ලැබූ පසු නිරයේ උපදිනවා ද නැද්ද?
https://youtu.be/jL-mlGqHXnA?t=1h06m05s
ස්ත්‍රියක් නොවීම, වැරදි කාම සේවනයට හිත යොමු නොවීම, අසම්මත රාගයක් සිතට ඇති නොවීම, නපුංසකයෙක් නොවීම, අවීචි මහා නරකයේ නොවැටීම, පුංචි ජීවීන් වී ඉපදෙන්නේ නැත.
ආර්ය උපවාද හිතන් වෙන්න පුළුවන්ද?
https://youtu.be/jL-mlGqHXnA?t=1h09m10s
බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා කියන කතාවෙන් ම මිහිදු මහරහතන් වහන්සේ ලංකාව ආක්‍රමණය කරන්න ආවා කියා කිව්වේ. රටක් ආක්‍රමණය කරන්න රහතන් වහන්සේ නමක් උපදෙස් දුන්නා කියන උපවාදයයි කලේ.
මේ දවස් වල තියන ප්‍රශ්නත් එක්ක, තිසරණය රැකගෙන ජීවත් වෙන්නේ කොහොමද?
https://youtu.be/jL-mlGqHXnA?t=1h12m10s
දරුවෝ ලැබෙන්නේ නැත්තේ ඇයි?
https://youtu.be/jL-mlGqHXnA?t=1h21m15s
වස්කාලය ගිහියන් වශයෙන් ගත කළ යුත්තේ කොහොමද?
https://youtu.be/jL-mlGqHXnA?t=1h27m10s
කල්‍යාණ මිත්‍රයා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් විතරයි කියලා මේ දවස්වල ප්‍රචාරය වන මතය අපට නිවැරදි කරගන්නේ කොහොමද?
https://youtu.be/jL-mlGqHXnA?t=1h37m10s
තලගුරු වෙහෙර ධම්මානන්ද රහතන් වහන්සේගේ කතාව.
https://youtu.be/jL-mlGqHXnA?t=1h41m10s
අනුන්ගේ තරහ මට බලපානවද?
https://youtu.be/jL-mlGqHXnA?t=1h46m40s
එංගලන්ත ප්‍රශ්න ය. තෙරුවන් සරණ නොගිය පියා සමග සම්බන්ධය නවතා දමා තිබීම හරිද?
https://youtu.be/jL-mlGqHXnA?t=1h48m20s
සතර අපායට මෛත්‍රිය වඩන එක හරිද වැරදිද?
https://youtu.be/jL-mlGqHXnA?t=1h51m30s
මේ අලුත ධ්‍යාන වඩන ක්‍රම වලදී මෛත්‍රී භාවනාව ගැන සඳහන් වෙන්නේ නැහැ… තින්නං සංගති ඵස්සෝ කර ගත්තම මෛත්‍රී භාවනාව එළියට වැටෙනවා.