+1-778-834-5353 info@namaroopa.com
Select Page

Sinhawalokanaya Episode 07 – සිංහාවලෝකනය

අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතා සමඟ පැවති සාකච්ඡාව

This is a note on Sinhawalokanaya TV program broadcast on Shraddha Media Network. Ven. Kiribathgoda Gnanananda Thero trying to address recent religious developments in Sri Lanka. The program is conducted by Mr. Sudath Jayasundhara.

සිංහාවලෝකනය නමින් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය විසින් විසුරුවා හරින මෙම වැඩසටහ හුදෙක් ශ්‍රී ලංකාවේ වත්මන් සාසන ප්‍රබෝධය ගැන කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ගේ අදහස් විමසීම කරයි. දායක මුදලින් පවත්වාගෙන යන ශ්‍රද්ධා මාධ්‍ය ජාතිලයේ නිර්මාතෘ වන කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ගෙන් ප්‍රශ්න විචාරන්නේ එම මාධ්‍ය ජාලයටම සම්බන්ධ අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතාය.

මෙම වැඩසටහන් මාලාවේ විශේෂ අවස්ථා සදහා පහතින් ඇති කාල-නිර්මිත යොමු (time tagged links) තුලින් පිවිසිය හැකිය.

මේ ව්‍යායාමය හුදෙක් — ධර්ම විකෘති වී ද? නැතිද — යන ප්‍රශ්නයට උත්තර, අහන බලන සිව්වනක් පිරිසටම වටහා ගැනීමට සහ තේරුම් ගැනීමට පහසු ලෙස තොරතුරු සංවිධානය කිරීමයි.

PS: Namaroopa.com does not take the side of Ven. Kiribathgoda Gnanananda or assume any responsibility on his personal views or how he addressed other Bikkus in this program or any future programs to come. This is just an effort to bring program highlights to decision making readers like you.

Visit the main page: namaroopa.com

https://www.youtube.com/watch?v=77TL08-58k0

 

අවබෝධය පිහිටන සංඥාව

https://youtu.be/77TL08-58k0?t=4m4s

ඇතිවීම නැතිවීම සහ අනිත්‍ය මැවීම තුල අවබෝධය පිහිටන තැනක් තමයි සංඥාව.

 

ගොබිලෝ ලිංග භේදය සහ ඒවාට නිරුක්ති

https://youtu.be/77TL08-58k0?t=10m1s

ගොබිලෝ = පුරුශ ලිංග පදය.

ගොබිලි = ස්ත්‍රී ලිංග පදය.

මේ වචනයේ නිරුක්තිය මෙහිදී විග්‍රහ කරන ලදි…

 

ඔතන භාවනාවක් නෑ…. මේ මුලම වැරදි යි…

https://youtu.be/77TL08-58k0?t=12m06s

 

ප්‍රථම ධ්‍යානයේ බඩ එළිය – අමනුශ්‍ය ග්‍රහනය  – ගුද මාර්ගයෙන් හෝ ඉන්ටනෙට් එකෙන් භූතයෝ රිංගනවා

https://youtu.be/77TL08-58k0?t=14m30s

“ප්‍රථම ධ්‍යානයේ බඩ එළිය යාම… මේක අමනුශ්‍ය ග්‍රහනය… ගුද මාර්ගයෙන් හෝ ඉන්ටනෙට් එකෙන් භූතයෝ රිංගනවා..”

“බාබ retreats”

 

දේපොල

https://youtu.be/77TL08-58k0?t=17m40s

“තමන්ගේ දේපොලත් ඒ මනුස්සයට දෙනවා…”

 

තද-වචන

https://youtu.be/77TL08-58k0?t=31m0s

“ඇයි මේ තද-වචන කතා කරන්නේ… මේ කරුණාවෙන් බණින්නේ…”

 

ව්‍යංජනය සාසනය අතුරුදන් කිරීම…

https://youtu.be/77TL08-58k0?t=36m5s

ව්‍යංජනය සහ එහි භාවිතය…  සාසනය අතුරුදන් කිරීම…

 

නිරුක්තිය ගැන ලොකු ස්වාමීන්වහන්සේ ගේ දායකයන් ගේ අදහස්

https://youtu.be/77TL08-58k0?t=39m30s

Hydrophobia — නීතිඥ මහතාට තේරුම්ගිය නිරුක්තිය…

මගේ ප්‍රශ්නය: නමුත් මූලික අවශ්‍යතාවය මේ නිරුක්තියේ නැත. නැත්තේ මොකක්ද කියල දැන ගන්න නම් නිරුක්ති ගැන දන්න කෙනෙක්ගෙන් අහන්න.

අතීත වර්තමාන අනාගත කාල තුන පිළිබඳවත් මෙහිදී කරුණු දක්වන ලදි.

 

සිත හැංගීම…. මෙය ගැඹුරු සමාධියක් නොවේ

https://youtu.be/77TL08-58k0?t=40m05s

හිත භාවනා අරමුණේ පවත්වාගෙන යාම… සිත හැංගීම…. මෙය ගැඹුරු සමාධියක් නොවේ.

 

ගැඹුරු සමාධිය සිත ඒකාග්‍ර කිරීම යි

https://youtu.be/77TL08-58k0?t=45m20s

ගැඹුරු සමාධියක් ලැබෙන්නේ සිත ඒකාග්‍ර කිරීමට පුරුදු කිරීමෙන්.

 

නිමිත්ත සහ භාවනා අරමුණ

https://youtu.be/77TL08-58k0?t=50m30s

නිමිත්ත සහ භාවනා අරමුණ. ආනාපාන සතිය. නිමිත්තක් පෙනීම.

 

සමාධියට ආසන්නම කාරනය අසුභ භාවනාවයි

https://youtu.be/77TL08-58k0?t=56m10s

හිතෙන් ඇතිවෙන දෙයක්… සංඥාවක්.

 

චන්ද්‍රගුප්ත රජුගේ කතාව

https://youtu.be/77TL08-58k0?t=1h4m0s

 

කැනඩාවේ ප්‍රශ්නය

https://youtu.be/77TL08-58k0?t=1h4m55s

කැනඩාවේ ප්‍රශ්නය…. මින් ඉදිරියට කුමක් කල යුතුද?

සමාධිය දිගටම පුරුදු කරන්න.

 

වැඩිම අවුල විද්ර්ශනාවෙ

https://youtu.be/77TL08-58k0?t=1h47m10s

හතරම එකම වඩනවාද, වෙනම වඩනවාද…

වැඩිම අවුල විද්ර්ශනාවෙ

 

මුහුනු මැවෙන විතක්ක ගැන

https://youtu.be/77TL08-58k0?t=1h10m02s

තවත් ගැටලුවක්… විතක්ක ගැන… මුහුනු මැවෙනවා.

ඒ වෙලාවට ආනපානය නවත්තන්න ඕන. අතීත සංකාර අනිත්‍යයි කියල මෙනෙහි කරන්න ඕන.

(මගේ  ප්‍රශ්නය: අතීත සංකාර අනිත්‍යයි කියල හරියටම දන්නේ කොහොමද?)

 

ජාතිවාදී අරගල

https://youtu.be/77TL08-58k0?t=1h15m30s

පොල්පිති මූකලානේ පංඥාලංකාර ලොකුහාමුදුරුවන්ගේ ප්‍රශ්නය… ගුණසිරි හාමුදුරුවන්ගේ ප්‍රකාශය ගැන.

ත්‍රස්තවාදී කණ්ඩායම්වල භූමිකාව… ජාතිවාදී අරගල.

 

රටක නායකත්වය කෙසේ විය යුතුද?

https://youtu.be/77TL08-58k0?t=1h28m05s

ගෝපක මොග්ගල්ලාන සූත්‍රයේ නායකත්වය ගැන විස්තරය.

 

පිරිසිදු බඹසර සීලය රකින්නේ කෙසේද?

https://youtu.be/77TL08-58k0?t=1h49m10s

 

අසුභ භාවනාව වඩන විට අසුභ සංඥාව වැඩෙන්නේ කෙසේද?

https://youtu.be/77TL08-58k0?t=2h00m05s