+1-778-834-5353 info@namaroopa.com
Select Page

Sinhawalokanaya Episode 05 – සිංහාවලෝකනය

අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතා සමඟ පැවති සාකච්ඡාව

This is a note on Sinhawalokanaya TV program broadcast on Shraddha Media Network. Ven. Kiribathgoda Gnanananda Thero trying to address recent religious developments in Sri Lanka. The program is conducted by Mr. Sudath Jayasundhara.

සිංහාවලෝකනය නමින් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය විසින් විසුරුවා හරින මෙම වැඩසටහ හුදෙක් ශ්‍රී ලංකාවේ වත්මන් සාසන ප්‍රබෝධය ගැන කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ගේ අදහස් විමසීම කරයි. දායක මුදලින් පවත්වාගෙන යන ශ්‍රද්ධා මාධ්‍ය ජාතිලයේ නිර්මාතෘ වන කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ගෙන් ප්‍රශ්න විචාරන්නේ එම මාධ්‍ය ජාලයටම සම්බන්ධ අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතාය.

මෙම වැඩසටහන් මාලාවේ විශේෂ අවස්ථා සදහා පහතින් ඇති කාල-නිර්මිත යොමු (time tagged links) තුලින් පිවිසිය හැකිය.

මේ ව්‍යායාමය හුදෙක් — ධර්ම විකෘති වී ද? නැතිද — යන ප්‍රශ්නයට උත්තර, අහන බලන සිව්වනක් පිරිසටම වටහා ගැනීමට සහ තේරුම් ගැනීමට පහසු ලෙස තොරතුරු සංවිධානය කිරීමයි.

Visit the main page: namaroopa.com

https://www.youtube.com/watch?v=8yC19JZI_t8

 

චතුරාර්‍ය සත්‍යයේ දුක දුක හැටියටම විස්තර කළ යුතුය.

https://youtu.be/8yC19JZI_t8?t=16m1s

 

මගේ ප්‍රශ්නය:

මේ දේශනාව යෝනිසෝ මනසිකාරය ගැනද… නැතිනම් දෘෂ්ටිගත වීම පිළිබඳවද?

 

ලස්සන උපමාව…. රත්වන දණ්ඩ.

https://youtu.be/8yC19JZI_t8?t=19m55s

 

මෝහණය

https://youtu.be/8yC19JZI_t8?t=21m45s

වැරදි බණ… මෝහණය… කනෙන් අසා සෝවාන් නොවේ…??? යෝනිසෝමනසිකාරයෙන් සෝවාන් වේ.

 

අලුත රහත් වුනාය කියන බොරුකාරයෝ ධර්මය දැන අතහරින්න කීම වැරදිය…

https://youtu.be/8yC19JZI_t8?t=25m5s

 

දෙව්ලොවදී මඟ ඵල ලබයි…

https://youtu.be/8yC19JZI_t8?t=28m30s

 

බුදු සසුන අතුරුදන්වන ක්‍රම දෙකම මෙකල පවතිනවා.

https://youtu.be/8yC19JZI_t8?t=30m1s

 

හැදල බණ

https://youtu.be/8yC19JZI_t8?t=31m08s

මේටික ඉගෙන තිබුනේ නෑ මම. හැදල බණක් අහල කියල දාන්න පුළුවන්. පොතක් බලාගෙන සූත්‍රයක් මුල ඉදල අගට කියල දෙන ක්‍රමයක් එදා තිබුනේ නෑ. අදවගේ දහම තෝරාගන්න පුලුවන් පිරිසක් එදා හිටියේ නෑ.

 

පටිච්ඡසමුප්පාදයේ ඇති භව

https://youtu.be/8yC19JZI_t8?t=46m45s

කට්ටියට අහුඋනේ නැති තැන… පටිච්ඡසමුප්පාදයේ ඇති භව යන වචනය.

 

තුච්ඡපෝටිල

https://youtu.be/8yC19JZI_t8?t=1h2m3s

දුරකථන ප්‍රශ්නය සහ ඊට ලබුන පිළිතුර… තුච්ඡපෝටිල.

 

උගත් මෝඩ දොස්තර ඉංජිනේරු

https://youtu.be/8yC19JZI_t8?t=1h7m3s

ලජ්ජා සහගත උගත් මෝඩ දොස්තර ඉංජිනේරු

ගොඑන්කා, අජාන් චා, සිසාඩෝ  භාවනා

https://youtu.be/8yC19JZI_t8?t=1h8m20s

ගොඑන්කා, අජාන් චා, සිසාඩෝ  භාවනා කරන අයගැන ප්‍රශ්න ය.

සිසාඩෝ ක්‍රමයනම් අවුලක්.

නාඩිවක්‍ය, ඉංදියාවේ යෝගීන් ඉන්නවා කියූ එක, ඉසිවරු මේ ඔක්කෝම මිසදිටු.

මටත් වැරදුනා නේ. මගේ ජීවිතයෙත් සෑහෙන කාලයක් අපතේ ගියා (උන්වහන්සේම කියූ විදියට).

 

ආලෝක සංඥාව සහ ධ්‍යාන

https://youtu.be/8yC19JZI_t8?t=1h15m10s

ආලෝක සංඥාව සහ ධ්‍යාන ගැන. මේවා හරියටම ධ්‍යාන නෙවෙයි. එඩ්ගාකේසි එහෙනම් කොච්චර අභිඥා ලාභියෙක් ද.

කසින මණ්ඩල තියාන භාවනා කරපු ගොඩක් අයට පිස්සු හැදුනා…

(මට තියෙන ප්‍රශ්නය මේ කසින ඉගෙන ගත්තේ බුද්ධ දේශනාවෙන්ද කියන එකයි)

 

පටිච්ඡසමුප්පාදය විමසීම

https://youtu.be/8yC19JZI_t8?t=1h18m10s

දෙවන දුරකථන ඇමතුම. පටිච්ඡසමුප්පාදය විමසීම සහ භය. සෝවාන් අයගේ ආත්ම හත ගැන… අටවන භවයක් නැත ප්‍රමාද වූවවත්.

(මට නොතේරෙන්නේ මේ කියන ආතම භාවය කියන්නේ මොකක්ද කියන එකයි.)

 

ධර්මයයි ඔබයි… නිරපේක්ෂ මග … මේක වරද්දලා කියනවා

https://youtu.be/8yC19JZI_t8?t=1h22m3s

ධර්මයයි ඔබයි… නිරපේක්ෂ මග … මේක වරද්දලා කියනවා.

… අටවෙනි භවයකට නෙවෙයි ලු අනිවාර්යෙන්ම ඉතුරු හත ගන්නවා ලු…..

 

මට තිබෙන තවත් ප්‍රශ්නයක්

https://youtu.be/8yC19JZI_t8?t=1h29m1s

(මට තිබෙන තවත් ප්‍රශ්නයක්… මෙතන “නිසා” කියන්නේ “පච්ඡයා” කියන තෙරුම නම් නොවේ, මෙහි තෝරන ආකාරයට).

 

යන්ඩ කිව්වට යන්ඩත් බෑ. ගියපු කෙනෙකුත් නෑ. … මේ දෙවියන් අතරට

https://youtu.be/8yC19JZI_t8?t=1h31m10s

 

ගුරුවරුයා දැන් මහමෙව්නාවේ යන්නේ නෑ. මම දැන් මොකද කරන්නේ?

https://youtu.be/8yC19JZI_t8?t=1h32m3s

තවත් දුරකථන ප්‍රශ්නයක්… ගුරුවරුයා දැන් මහමෙව්නාවේ යන්නේ නෑ. මම දැන් මොකද කරන්නේ.

 

දබකසාරේ සුමේධංකර ලොකු හාමුදුරුවෝ ඉන්න තරුව

https://youtu.be/8yC19JZI_t8?t=1h35m10s

දබකසාරේ සුමේධංකර ලොකු හාමුදුරුවෝ ඉන්න තරුව සේරුවිලදී බලපු කතාව…

 

ඔපරේෂන් කරන අය තමාවම දැක ගත්තේ කොහොමද?

https://youtu.be/8yC19JZI_t8?t=1h39m3s

ශ්‍රාවිකාවකගේ ප්‍රශ්නය —

  1. විඥානයට නාම රූපය හා එක්වීමකින් තොරව පැවත්මක් නැත. එතකොට… ඔපරේෂන් කරන අය තමාවම දැක ගත්තේ කොහොමද?
    1. උත්තරය: මෙය නාමරූපයට ගලපන්න හොඳ නෑ. ශරීට 3කි. මනෝමය ශරීරයට වෙන්න ඕන මේක පේන්නේ. මේක භ්‍රාන්තියක් හෝ භූත සම්බන්ධයක් නොවේ.
  2. යක්ෂයෙකුට දරුවෙක් ලැබෙන්නේ කොහොමද, ඔවුන් උපදින්නේ කොහොමද?
    1. උත්තරය: යක් පැටවු උපදිනවා… ඒ ඕපපාතිකයි. පුත්‍ර ස්ථානයේ… දාස බවේ උපදිනවා.
  3. අන්‍ය ලබ්ධිකයන්ට අනුමෝදන් කරන පිං ලැබෙනවාද?
    1. උත්තරය: නැති තරම්…

 

අලුත් රහතන් වහන්සේලාගේ කතාව

https://youtu.be/8yC19JZI_t8?t=1h48m3s

ඊමේල් ප්‍රශ්නය —

අලුත් රහතන් වහන්සේලාගේ කතාව… කෑම වළඳලා තියෙන්නේ හවස 4ට.

(මට තියෙන ප්‍රශ්නය : යෝනිසෝ මනසිකාරය පූර්ණ වශයෙන් ඇත්තේ කාටද? ධර්ම අවබෝධ කල කෙනාටද? නිර්මලව ධර්මය දේශනා කරන කෙනාටද?).

පිළිකුල් භාවනාව සහ මෛත්‍රී භාවනාව

https://youtu.be/8yC19JZI_t8?t=1h59m3s

ප්‍රශ්නය: පිළිකුල් භාවනාව සහ මෛත්‍රී භාවනාව වැඩෙන්නේ නැත්තේ ඇයි?

උත්තරය: හුස්ම දිහා බලා ආනපාන සතිය කරන්න.

 

සරණ යනවා කියන්නේ මොකක්ද?

https://youtu.be/8yC19JZI_t8?t=2h3m3s

ප්‍රශ්නය: සරණ යනවා කියන්නේ මොකක්ද? සරණේ පිහිටනව කියන්නේ කුමක්ද? සරණේ පිහිටියා කියා දැනගන්නේ කෙසේද?

 

සෝතාපන සහ ධ්‍යාන

https://youtu.be/8yC19JZI_t8?t=2h7m20s

ප්‍රශ්නය: සෝතාපන සහ ධ්‍යාන

 

සතර බ්‍රහ්ම විහරණ

https://youtu.be/8yC19JZI_t8?t=2h9m20s

ප්‍රශ්නය: සතර බ්‍රහ්ම විහරණයේ කියන උපේක්ෂාවත්, සප්ත බොජ්ජංගයන්ගේ උපේක්ෂාවත් එකමද?