+1-778-834-5353 info@namaroopa.com
Select Page

Sinhawalokanaya Episode 02 – සිංහාවලෝකනය

අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතා සමඟ පැවති සාකච්ඡාව

This is a note on Sinhawalokanaya TV program broadcast on Shraddha Media Network. Ven. Kiribathgoda Gnanananda Thero trying to address recent religious developments in Sri Lanka. The program is conducted by Mr. Sudath Jayasundhara.

සිංහාවලෝකනය නමින් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය විසින් විසුරුවා හරින මෙම වැඩසටහ හුදෙක් ශ්‍රී ලංකාවේ වත්මන් සාසන ප්‍රබෝධය ගැන කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ගේ අදහස් විමසීම කරයි. දායක මුදලින් පවත්වාගෙන යන ශ්‍රද්ධා මාධ්‍ය ජාතිලයේ නිර්මාතෘ වන කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් ගෙන් ප්‍රශ්න විචාරන්නේ එම මාධ්‍ය ජාලයටම සම්බන්ධ අධිනීතිඥ සුදත් ජයසුන්දර මහතාය.

මෙම වැඩසටහන් මාලාවේ විශේෂ අවස්ථා සදහා පහතින් ඇති කාල-නිර්මිත යොමු (time tagged links) තුලින් පිවිසිය හැකිය.

මේ ව්‍යායාමය හුදෙක් — ධර්ම විකෘති වී ද? නැතිද — යන ප්‍රශ්නයට උත්තර, අහන බලන සිව්වනක් පිරිසටම වටහා ගැනීමට සහ තේරුම් ගැනීමට පහසු ලෙස තොරතුරු සංවිධානය කිරීමයි.

Visit the main page: namaroopa.com

PS: Detailed Time Tags are available from Program Episode 05.

https://youtu.be/-Ju2v-S4K6M