+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[28/29] - සංඝ භේදය යනු ධර්මය විකුර්ති කිරීම බව ඔබ දැන සිටියාද? - (Season 07)
Start
Start - සාසනයේ ගුරුවරයා කවුද? ධර්මයයි.
ධර්මය වෙනස් වීම සහ වැරදී යාම
ගිහිගෙය හැරගියේ හොර රහසේ ද?
කුසලය සොයා යාමක් මිසක් කලකිරී ගිහි ගෙය හැරයාමක් සඳහන් වන්නේ නැත
නිරෝගි කම?
සංඝ භේදය යනු කුමක් ද?
Time: 0:34:52
පාමොක් උදෙසත් – භික්ෂූ කෙනෙකුට තමයි මේ දේ කරන්න පුලුවන්.

Play this part on YouTube
නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය?
Time: 0:40:13
හැම ධර්මයකටම අර්ථ 3ක් තියෙනව. බුදු උපතට කලින් දෙකයි දැන සිටියේ. දිව්‍ය සහ අපා ගාමී ලෙස. නිර්වාණගාමී යන අර්ථය බුදු රජානන් දේශනා කල අර්ථයයි.

නමෝ අරහං – දිව්‍ය ලෝකගාමී.

අරූ අරහං අරකි අරහං – අපා ගාමී, ද්වේශ සහිතව කියන නිසා.

18 යි.

ඇයි?
මේ පුහුණුව ලෝකයෙන් එතෙර වීමට උපකාර වේ.

Play this part on YouTube

සම්මා සමාධිය යනු?
Time: 0:49:14
අකුසල සහ කුසල ලෙස දෙආකාරයකි.

සමාධි වර්ග කීපයකි.


Play this part on YouTube

සම්මා සමධිය වැඩීමට මුඛ නිමිත්ත බව
Time: 0:54:16
මුඛං යනු නිවණ යන අර්ථයයි.

Play this part on YouTube
අරමුණක් නැති ආර්‍ය ධ්‍යාන
Time: 0:56:46
දෙවියන් වඳියි කියල හිතල භාවනා කරනවා නෙවෙයි.

ඒ අයත් අපත් සමඟ මේ සසර කෙලවර කරගන්න එකතු වෙනවා මිසක් යන ගමන නතර කරන්න එකතුවෙනවා නෙවෙයි.

භාවනා කරනවා අරමුණ පේන්නේ නෑ.
හිත අරමුණක පිහුටුවා තියෙනවා නෙවෙයි.
නිවණ තමයි අරමුණ.


Play this part on YouTube

කර්මස්ථාන වල වචන වලට හිත තියෙනවාද? පිහිටුවනවාද?
Time: 1:2:22
වචන ඇහෙන කොට දුටු නිවනට හිත තියෙනවා. වචන වලට හිත පිහිටුවන්නේ නෑ.
Play this part on YouTube
සීලය හැම විටම යහපත් ද? නැත අකුසල සීලත් තියෙනවා.
තථාගත දේශනය සීල විශුද්ධිය සඳහා නොවේ.
පංච ශීලය
Time: 1:5:16
නිදිකිරා වැටි වැටී හරි වීර්‍යය වඩන්න.

50ක් තියෙනවා. (දස සීයල x 5) – සීයල යනු ලය සිසිල් වීමයි.

පටිවිර්තෝ හෝති කියන්නේ — වැලැක්වීම කියන එකම නෙවෙයි. පරිවර්තන දෝශයකි.


Play this part on YouTube

මුලින්ම අවශ්‍ය ප්‍රඥාවයි - දෙවනුව සීලය සහ සමාධිය යි.
සාසනයේ විනය දෙ-ආකාරයි - බණ Install ගන්න - copy කරගන්න එපා
Time: 1:22:3
නිවන් දකින්න ඕන නීති තියෙනවා.
සාසනයේ පැවැත්මට අවශ්‍ය නීති තියෙනවා.


Play this part on YouTube

පංචනීවරණ කීයක් ඇත්ද? 10යි.
Time: 1:32:4

අජ්ජත්ත සහ භහිද්දා ලෙස (එතුලත පිටත ලෙස)
ඔය රූපය තමයි මට සැප දෙන්නේ කියලා ඒකේ බැඳෙනවා (භාහිර)
ඇහැ තියෙන නිසා තමයි ඔය බැදෙන්නේ, ඒ නිසා ඇස් නැති උනානම් හොඳයි කියලා ඒ විදියට බැඳෙනවා.


Play this part on YouTube

මඟ ඵල කීම ඇකැපද?
Time: 1:37:35

ආලවක යකා, කාලි යක්ෂණිය සෝවාන් වූ යකුන් ය.

කුක්කුට රසකාරක කතාව. මස්කාල කනේ රුදාවක සනීප උනා.

Play this part on YouTube