+1-778-834-5353 info@namaroopa.com
Select Page

පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.

Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.

Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.

[26/29] - ඔබ වඩනුයේ ලෝකෝත්තර අසුභ භාවනාවද? නැතහොත් බමුණන්ගේ ලෞකික අසුභ භාවනාවද? - (Season 07)
Nirapekshathwaye Maga (Season 07/Episode 09 /Part 02 )23-10-2016
Time: 0:0:19
URL to YouTube Video:
Play this part on YouTube
Questions - විතක්ක විචාර අවිතක්ක අවිචාර ගැන
Question - ධ්‍යාන සමාපත්ති යනු කුමක්ද?
Question - විශ්වයට නිගුත්කල නිබ්බාන ධාතු තියෙනවා - ඒ ගැන තමයි අධිශ්ඨාන කරන්නේ
Time: 0:34:4
ජයෝ මුනින්දෝ ගාථාව
Play this part on YouTube
අනන්තර සමනන්තර ප්‍රත්‍යය - (close to) Resonance principle
Time: 0:36:20
මේ ගැන තියෙන්නේ පට්ටානයේ.
Play this part on YouTube
Question - මෝහයෙන් පමණක් පටිච්ච වන ආකාරය කුමක්ද?
Time: 0:39:55
මෙය පටිච්ච සමුප්පාද දේශනාවේ විචිකිච්චා පටිච්ච සමුප්පාද යයි – එම දේශනාව බලනන්න.
Play this part on YouTube
Start - අසුභ භාවනාව දෙ ආකාරයි
Time: 0:42:11

බබුණු ක්‍රමයට අසුභයයි මෛත්‍රියයි කමටහන් දෙකම එකට වැඩුවොත් පිස්සු නොහැදෙයි ද? මේ දෙක පරස්පරයි නේද?

හුලං නොවෙයි මෙතන කියන්නේ. අස්වාසය ප්‍රස්වාසය ම තමයි කියන්නේ.

Play this part on YouTube

Question - වචන කඩන්නේ කොහොමද?
අසුභ භාවනාව වෙනත් අයුරකින්
Time: 1:5:41
කය පිණිස නොවෙයි, සියලු සංකාර (ආශ්වාද) අසුභ ලෙස වඩන්න්න.. අනාපාන ලෙස.

Play this part on YouTube
Question - පිළිකුල් භාවනාව සහ කුමක් පිළිකුලක් කල යුතුද?
Question - දැහැන් තුල සිට අසන්න දකින්න කතා කරන්න වැඩ කටයුතු කරන්න පුලුවන්
Question - රහතන් වහන්සේ යනු සිත එකඟ කරගෙන වෙනස් නොවෙන හිතක් හදා ගන්න එකද?
Time: 1:28:40
නැත.

හිත ස්වභාවයෙන්ම වෙනස් වෙනවා.
වෙන්නේ සිත කෙලෙසන්නේ නැතිව ඉන්න පුලුවන් මට්ටමට පැමිනීමයි.
Play this part on YouTube

අසුභ භාවනාව යනු සබ්බ සංකාර නිරෝධ කරන මගයි.
Time: 1:31:51
මේ වෙනස් පද වලින් කියන්නේ එකම දෙයක්.
සෑම භාවනා කර්මස්ථානයක්ම යොමුවන්නේ එකම ක්‍රමයක් දෙසටයි. ඒ ආශ්වාද අනිච්ච දුක්ක අනත්ත ලෙස දකින විදිය යි.
ආශ්වාදය අසුභ ලෙස බැලීමයි.
Play this part on YouTube
මරණ සතිය
Time: 1:35:54
මාර වූ දෙයට බැදී සදා ගත් ආශ්වදය මාර-ණය — මරණය යි.

අහිත වූ ස්පර්ශය නම්

දුක යනු මැරණෙවා කියන එක නෙවෙයි.
ආශ්වාද නම් දෙවන උලයි (හුල).

නිරුක්ති – රළු හී පාරක් වැදුනා – හී-රළු උනා.

මාර න්‍යාය – පටිච්ච සමුප්පාදය යි. එයට හසු වීම මරණයයි. දුක යනු එය යි.
සම්මුති මරණය යමෙකුට සැපද වේ. තවෙකෙකුට දුකට හේතු වේ. මෙහි සම්මුති දුක ඇති වන්නේ මැරුණු කෙනා කෙරෙහි වූ ප්‍රිය තාවය නිසායි.
Play this part on YouTube

Water Memory
Time: 1:48:20

The Memory of Water – h2o Remembers Everything | Love Nature

වතුරට ඇති මතක ශක්තිය තමයි පිරිත් වතුරේ තියෙන්නේ.

Play this part on YouTube

Play this part on YouTube
Play this part on YouTube

මරණය සහ අන්තරා භවය
Time: 1:53:12
මරණාසන්නයේ ඇඩීම මැරෙන කෙනාට කරන ලොකුම ඇවැඩයි.

තෘෂ්ණාව මුල් කරගෙන අතර මැද ජීවිතයක් ගතකරන සත්වයෙක් ගැන SN-4 කුතුහලසාල සූත්‍රයේ දේශනා කර තියෙනවා.

10.1.19. කුතූහලශාලා සූත්‍රය
Play this part on YouTube
වච්ඡගොත්ත පිරිවැජි බුදුන්වහන්සේගෙන් යම් ප්‍රශ්නයක් විමසයි.

මක්ඛලී ගෝසාල තෙමේත් … මේ නිගණ්ඨනාතපුත්ත තෙමේත් … මේ සඤ්ජයබෙල්ලට්ඨිපුත්ත තෙමේත් … මේ පකුධකච්චායන තෙමේත් … මේ අජිතකේසකම්බල.. පූරණකස්සප තෙමේ ආදී සත්වයා ගේ මරණින් මතු උපන් තැනක් කියනවා – වච්ඡගොත්ත පිරිවැජි ඒ ගැන විමසයි.

මේ ඒ සූත්‍රයේ අන්තිම ඡේද දෙකයි.

වච්ඡ, තා විසින් සැක කරන්නට සුදුසු ම ය. විචිකිච්ඡා කරන්නට සුදුසු ම ය. තොපට සැක කටයුතු තන්හි විචිකිච්ඡාව උපන. වච්ඡ, මම උපාදාන ඇත්තහුගේ උපත පනවමි. උපාදාන රහිත වූවහුගේ (උපත) නො පනවමි. වච්ඡ, යම් සේ ගින්න දර සහිත වූයේ දිලේ ද, දර රහිත වූයේ නො දිලේ ද, වච්ඡ, එසෙයින් ම මම උපාදාන සහිත වූවහුගේ උපත පනවමි. උපාදාන රහිතයාගේ (උපත) නො පනවමි යි. භවත් ගෞතමයනි, යම් කලෙක ගිනිසිල සුළඟින් මෙහෙයන ලදු ව දුරටත් යේ ද භවත් ගෞතම තෙමේ මෙයට කිමෙක් උපාදාන ය යි පනවා දැ? යි. වච්ඡ, යම් කලෙක ගිනිසිල සුළඟින් මෙහෙයන ලදු ව දුරටත් යේ ද, එයට මම වාතූපාදාන යයි කියමි. වච්ඡ, එසමයෙහි සුළඟ එයට උපාදාන වේ යි.

භවත් ගෞතමයෙනි, යම් කලෙක මේ කයත් බහා තබා ද, සත්ත්වයාත් එක්තරා කයකට නො පැමිණියේ වේ ද, භවත් ගෞතම තෙමේ මොහුට කිමෙක් උපාදාන යයි පනවා දැ? යි. වච්ඡ, යම් කලෙක මේ කයත් බහා තබාද, සත්ත්වයාත් එක්තරා කයකට නො පැමිණියේ වේ ද, එයට මම තණ්හූපාදාන යයි කියමි. වච්ඡ, එසමයෙහි ඔහුට තණ්හාව උපාදාන වේ යි.

ඇස්ට්‍රල් බොඩි එක ගැලවිලා යන තත්වය මරණයයි.

Play this part on YouTube

දුතීය මරණ සති සූත්‍රය
Time: 1:58:42
මෙහි මරණ සතිය යනු අකුසල චේතනා මොනවාද කියා දැක දැක ඉන්නා එකයි.
මෙසේ අකුසලයෙන් මිදි මිදී ඉන්න එකයි මරණ සති භාවනාව කියන්නේ.


Play this part on YouTube

පිස්සු කියන්නේ ඇයි? පහ ඉස්සූ පිස්සු (නිරුක්ති)
විඤ්ඤාණ සත්වයා පාලනය කරන තැනකට එනවා
Question - PHD Research paper for mindfulness - ප්‍රසන්න ජයසිංහ (කැළණිය විශ්ව විද්‍යාලය)
කෙලෙස් ප්‍රත්‍යවේක්ෂාව මරණ සතියයි