පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
URL to YouTube Video:
සිංදුවක් ඇහෙනවා – ඒක එච්චරයි.
ඒත් සිංදුව ආශ්වාද ජනනය කරයි නම් (හෝ තරහක්) එයින් අභිසංකාර සිදුවේ. භවය පවත්වා ගනී.
(උන්නහ බ්‍රහ්මන සූත්‍රය)
සෝතාපන්නයාගේ සීලය (රාග මෝහ ද්වේශ මෝහ අනිච්ච දුක්ක අනත්ත දැක ලය සිසිල් වූ වානම් සිසිල් වූ ලය සීලය යි) පිහිටන සීලයක් මිස සමාදන් වන සීලයක් නොවෙයි.
නචේතනාකරණීය සූත්‍රය
නිවන් මග පූර්ණයට චේතනාවෙන් කළ යුතු දෙයක් නැත.
පන්චසීල සූත්‍රය බලන්න – මොනවද මේ පංච සීලය. ප්‍රහාණ සීලය යනු කුමක් ද?
අන්ගුත්තර නිකාය
SN 5.1 අනුව ප්‍රඥාව පූර්වාංගම මේ.
අසාරත්වය මුලට එන්න ඕන.
නිවන් සුවයට හිත තියෙන කර්මස්ථාන වඩන්න ඕන.
ආලෝක සංඥාවන් ලැබෙන කර්මස්ථාන වඩන්න ඕන.
එක දිගට කර්මස්ථාන වඩන්න ඕන එවිට වැඩෙයි.
අඩුම ගානේ එකම කර්මස්ථානය තුන් වරක් වත් වඩන්න ඕන.
Play this part on YouTube
නැත.
බයිබලයේද මෙසේ විස්තර කර ඇත. දෙවියෙක් වෙන්න පුලුවන්. ආයෙත් මොනවද තියෙන්නේ? පංච කාම සුවය ම තමයි.
බයිබලයේද සඳහන් වන්නේ රාගය ද්වේශන්යෙන් කපන්න කියායි. එය හොඳ ක්‍රමයක් නොවේ (අසල් වැසීයාට ප්‍රේම කරන්න — වගේ තැන් වල).
දිව්‍ය ලෝකයට යන්න තියෙන ක්‍රමය (වඩුවන් සමූහයක් සමග වූ සංවාදය).
පංච සීලය විග්‍රහ කර ඇත.
අනිච්ච දුක්ක අනත්ත වඩන එකයි කරන්න තියෙන දේ. ප්‍රතිඵලය සත්තිස් බෝධිපාක්ෂික ධර්ම වැඩී නිවන ලැබීමයි.
නෙත්ති ප්‍රකරනය – ලක්ඛණභාර විභංගය.
Play this part on YouTube
ආර්‍ය අශ්ඨාංගික මාර්ගය වඩන්න.
සාලා සූත්‍රය – මේ ආසන්න සූත්‍ර වල බොහෝ වැදගත් කරුණු ඇත.
මෙය සාලා සූත්‍රය ලෙස නම නිවැරදි විය යුතුය.
Play this part on YouTube
1735. එක්සමයෙක භාග්‍යවතුන් වහන්සේ කොසොල්දනව්වෙහි සාලානම් බමුණුගම්හි වැඩවසන සේක. එහි දි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක … මහණෙනි, යම්සේ යම්කිසි තිරිසන්ගත ප්‍රාණීහු වෙද්ද, මෘගරාජ වූ සිංහ තෙමේ ශක්තියෙන් ද වෙගයෙන් ද ශූරභාවයෙන් ද ඔවුන්ට අග්‍රය යි කියනු ලැබේ. මහණෙනි එසෙයින් ම යම්කිසි බොධිපාක්ෂිකධර්මයෝ වෙද්ද, අවබෝධය පිණිස පඤ්ඤින්ද්‍රිය ඔවුන්ට අග්‍රය යි කියනු ලැබේ.
මහණෙනි,බෝපැකි දහම්හු කවරහ යත්: මහණෙනි, සද්ධින්ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබොධය පිණිස පවතියි. විරියින්ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. සතින්ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. සමාධින්ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. පඤ්ඤින්ද්‍රිය බෝපැකි දහමෙකි. එය අවබෝධය පිණිස පවතියි. මහණෙනි, යම් කිසි තිරිසන්ගත ප්‍රාණීහු වෙද්ද මෘගරාජ වූ සිංහ තෙමේ ශක්තියෙන් ද වෙගයෙන් ද ශූරභාවයෙන් ද ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, එසෙයින් ම යම්කිසි බෝධිපාක්ෂිකධර්මයෝ වෙද්ද, අවබෝධය පිණිස පඤ්ඤින්ද්‍රිය ඔවුන්ට අග්‍රය යි කියනු ලැබේ යී.
පුබ්‌බාරාම සූත්‍රය
Play this part on YouTube
1729. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි මිගාරමාතුපාසාද නම් පූර්වාරාමයෙහි වැඩඩසන සේක. එහි දී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක … මහණෙනි, කෙතෙක් ඉඳුරන් වැඩූ බැවින් බහුල කළ බැවින් ක්ෂීණාස්‍රව මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි අර්හත්ත්වය ප්‍රකාශ කෙරේ දැ යි. වහන්ස, අපගේ දහම්හු භගවත්හු මුල් කොට ඇතියහ … මහණෙනි, එක් ඉන්ද්‍රියයක් වැඩූ බැවින් බහුල කළ බැවින් ක්ෂීණාස්‍රව මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදි. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැයි දනිමි” යි අර්හත්ත්වය ප්‍රකාශ කෙරෙයි. කවර එකක් ද යත්: පඤ්ඤින්ද්‍රිය යි. මහණෙනි, පැනවත් අරීසවුහට ඒ අනුව යන සැදැහැ පිහිටයි. ඒ අනුව යන වැර පිහිටයි. ඒ අනුව යන සිහිය පිහිටයි. ඒ අනුව යන සමාධිය පිහිටයි. මහණෙනි, මේ එක් ඉන්ද්‍රියය වැඩූ බැවින් බහුල කළ බැවින් රහත් මහණ තෙමේ “ඉපැද්ම ගෙවිණ. බඹසර වැස නිමවන ලදී. කටයුතු කරන ලදි. මේ බැව් පිණිස අනෙකක් නැතැ යි දනිමි” යි රහත් බව ප්‍රකාශ කෙරේ යි.
එනම් සත්තිස් බෝධි පාක්ෂික ධර්ම ප්‍රඥාව වඩන විට වැඩෙයි. අනිච්ච දුක්ක අනත්ත මෙනෙහි කරන විට ප්‍රඥාව වැඩෙයි.
ආකාර විශාල ප්‍රමානයකින් විග්‍රහ කරල තියෙන්නේ මේ එකම දෙයයි.
Play this part on YouTube
නිවන කරේද?
රගය නිසා ඛය (පහත්) නොවී සිටිනවා. (මුල් ප්‍රභාස්වර සිත කෙලෙසා ගන්නේ නැතිව සිටිනවා).
පරිවර්තන දෝශය -> රාගක්ෂය නොවේ.
සම – යනු සත්තිස් බෝධිපාක්ෂික ධර්මයි.
සමත (සම අත) කියන්නේ පංච නීවරන සමතය කරන අර්ථයෙනි.
සමතය නිවන් මගක් ද? මෙතෙක් කලක් එහෙම අසා තිබුනේ නෑ. මෙතන දී එහෙම කියනවා.
අපි අසා තිබුනේ හුස්ම රැල්ලෙන් සමතය කර විදර්ශනා කරන්න කියලයි.
ඒත් මෙතන ඇයි වෙනස් විදියකට කියලා තියෙන්නේ?
මෙතන ප්‍රශ්ණය සමතය කියනන්නේ මොකක්ද කියලා හරියට නොවටහා ගැනීමයි.
හුලං දිහා බලාගෙන කරන සමතයක් මෙහිදී විස්තර කර නැත.
සවිතක්ක සවිචාර ගැන තවදුරත් මෙහෙ කියා තියෙනවා. නිවන පැත්තට වඩනේ මෙහෙමයි.
442. කර්මස්තානයක් නෑ, දුටු නිවනට හිත තියලා අභිසංකාර වලට යන එක දැක දැක එය නවතනවා.
443. වඩන්න අමාරුයි – ඇයි මොකක්ද කියල තෝර ගන්න අමාරු නිසායි. කර්මස්තානයක් නෑ, හිත මෙහෙය වන්නේත් නෑ. මෙය ප්‍රබල සමාධියකි. අසංඥ නොවේ.
444. ලොවම ආශ්වාදය ශූණ්‍ය යැයි හිත පිහිටුවා ඉන්නවා.
445. නිමිති අනුනිමිති … ගන්නේ නැතිව ඉන්නවා.
446. ලොව ප්‍රණීත ලෙස ගැනීමට කිසිවක් නැති බව මෙනෙහි කරනවා.
සමාධි – සමයට ඇලී සිටීම.
447. කය රාග ද්වේශ මෝහ උදෙසා ක්‍රියාත්මක නොකර ඉන්නවා.
448. දෙවන වේදනාව ප්‍රහාණය කරගත්තා (පංච උපාදානස්කන්ධය), පලමු වෙදනාවේ හිත පිහිටුවා ගත්තා (පංචස්කන්ධ වේදනාව)
449. පලමු චිත්තය විපාක යි. අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයෙන්. දෙවන චිත්තය රාග ද්වේශ මෝහ පටිච්ච වීමෙන්. එයයි ප්‍රහාණය කාරන්නේ.
450. ධර්මතා ගැන මෙනෙහි කිරීමයි.
451. පලමු සම්‍යක් ප්‍රධානය යි. මෙයද නිවන් මගකි. නූපන් අකුසල් නූපදවීමට කැමත්ත දක්වයි, වීරය කරයි. අකුසල යනු ආස්වාද වැඩීමේ මාර්ගයයි. කුසලය යනු ආස්වාද නොවඩන margaya
452. නූපන් ..
453. ….
454. ඡන්ද චිත්ත විරිය විමංසා වැඩීමයි. සතර සම්‍යාක් ප්‍රදාන වීර්‍යය.
455. නිවනට ඇති කැමැතෙන් සතර සම්‍යාක් ප්‍රදාන වීර්‍යය වඩයි.
456. නිවනට වීර්‍යය කරයි, සම්‍යාක් ප්‍රදාන වීර්‍යය වඩයි.
459. ස-අද්දා — නිවන පැත්තට ඇද තිබීම. සතර සෝතාපත්ති අංග පූර්ණ වන විට සද්දා ඉන්ද්‍රිය සම්පූර්ණ වේ.
460. හිතන වැඩ පිලිවෙලේ විතකක විචාර කරන, සංකාර වැඩ පිලිවෙල නවතා දැමීමයි. විරිය වඩනවා යනු වෑයම් නොකරමින්, පිහිටාද නොසිටිමින් ඕගය තරනය කලා යැයි සඳහන් කෙරෙනි. ඕග තරන සූත්‍රය.
විරිය යනු රියෙන් විමුක්ත වීමයි.
කර කර හිටිය වැඩ පිලිවෙල නතර කරන එකයි.
461. සම්මා සතිය ට සිහිය සිහිය තියා සිටීමයි.
462. මෙය හිතක් එකග කරගත් එකක් නොවේ. මේ සමාදිය යනු – සමය හෙවත් සත් තිස් බෝධි පාක්ෂික ධර්ම වලට හිත බැදී තබා ගැනීමයි. නහය මුල හිත තියා ගන්න එකක් නෙවෙයි. මේ කියන සමාධිය හතර ඉරියව්වේම පවත්වන්න පුලුවන්.
463. විවේක විරාග නිරෝද ඇසුරෙන් සතිය බල ගන්වයි.
464. සද්දාව බල ගන්වනවා.
465.
466.
467. අවසාන ප්‍රතිඵලය තමයි සමාධිය වැඩීම.
468. ප්‍රඥාව වැඩී යාමයි.
469. අනිච්ච දුක්ක අනත්ත … මෙනෙහි කිරිම.
470. අනිච්ච දුක්ක … මෙනෙහි කිරිම්ම.
471. වීර්‍යය බෝධි අංගයක් ලෙස දියුණුවේ.
472. ප්‍රීතිය බෝධි අංගයක් ලෙස දියුණුවේ.
473. පස්සද්ධිය වැඩේ.
474. සමාධිය වැඩේ.
475. චතුර්තත් ධ්‍යානයේදී උපේක්ෂාව වැඩීමට ගනී.
476. මෙය කල්‍යාණ මිත්‍රයාගෙන් ලද දෙයයි.
477. බොරු වාද වලින් මිදෙන්න ගනියි (බොරු කීමෙන් වැලකීම නොවෙයි). දස අකුසලයෙන් මිදෙන්න ගනී.
478.
479.
නිවන් මඟ වැඩේ.
සත්තිස් බෝධි පර්ෂික ධර්ම කරපාඩම් කරගෙන වැඩීමක්, එකිනෙක හෝ කීපයක් ගෙන වැඩීමක් මෙහි නොවදාලේය. කරන්න කියා දේශනා කර නැත.
කල යුතු වන්නේ ආස්වාද ආදීනව නිස්සරන වැඩ පිලිවෙලයි. එවිට මේ සියල්ල වැඩී යයි.