පහත සඳහන් කරන්නේ මේ ධර්ම සාකච්ඡා මාලාවෙන් සකස් කරගත් සටහනකි.
Search Engine Indexing පහසු කිරීම සඳහාත්, සොයා යන්නෙකුට ඉක්මනින් අදාල කාරනය නැවත බලා ගැනීම පහසු කිරීම සඳහාත්, අවශ්‍යනම් මතක තියාගැනීම සඳහාත් මේ සටහන යොදාගත හැකිය.
Following text is to ease indexing process of search engines or to help some one seeking dhamma to look up each section faster or (if needed) to memorize certain sections to aid their practices.
URL to YouTube Video:
Note this is program No. 21 on the play list. However this series has only 29 videos. Note that the first item on the play list is just a title video.
අනිත්‍ය දුක්ක අනත්ත ලෙස පහ කිරීම අනුපස්සනාවයි. එනම් ආශ්වාද ආදීනව නිස්සරණය යි.
සෝවාන් ඵලයේදී දුටු මේ කාරනාව දැන් තරවදුරත් වැඩිය හැකිය. එසේ වැඩීම සතර සතිපට්ඨානය වැඩීමක් මය.
ආශ්වාදයට භය වෙන්න කියූ අර්ථයෙන් දුක්යි.
අනිච්චයි – අසාරත්වය යන අර්ථයෙන් අනිච්චයි. (නිත්‍ය ලෙස පවත්වන්න බෑ / අනාත්ම යි කියලා ගැනීම වැරදියි. තව දුරටත් මෙය saoul-less-ness ලෙස ගැනීම වැරදිය).
අත්ත – සාරයි.
අනත්ත – අසාරයි.
අසාරට්ඨේන අනත්ථා (පටිසම්භිධා මග්ගප්‍රකරනය 68 පිටුව)
මෙය කැමැත්ත ඉෂ්ට කරන්නේ නෑ දුකයි අසාරයි කියල තමයි ගන්න ඕන.
සතර මහා භූත කය ගැන මේ සිංහල පරිවර්තනයේ විස්තර කරල තියෙනවා.
පටවිකාය කැමති සේ නෑ. කියන එකයි පාලි පදය.
ගිරිමානන්ද සූත්‍රයේ භෞතික කය අනුව බලන විදියක්ද දේශනා කරල තියෙනවා.
මෙහෙදී ඇත්තම බලන්න ඕන ආශ්වාද කය දෙසයි.
කේසා ලෝමා නඛා දන්ත්තා ආදිය මේ කියන්නේ හේතු නොවෙයි. ඵලය ගැනයි.
නමුත් ප්‍රශ්නය වන්නේ ඵල නිරෝධයක් බුදු දහමේ භාවනාව දේශනා නොවන නිසා යි. කේසා ගැන අනුපස්සනා කර නිරෝදය ලඟා නොවන නිසායි.
මේ ඵල “අනුව පහ කල” හැකි දේ විය යුතුය. නමුත් කෙස් අනුව පහ කල නොහැකිය. එනිසා එසේ මෙනෙහි කිරීම ඵල රහිත ය.
මේ සියලු කාය අනුපස්සනා කල හැකි දේ විය යුතුය. ඒ නිසා මේ සියල්ල හිතේ තියෙන දෙතිස් කුණුපයි. හිතේ තියෙන දෙතිස් කුණුප නිරෝදය කල හැකිය.
ඒක නිසා මේ හැම එකේම නිරුක්ති අර්ථය අරගෙන නිරෝධ කල යුතුය.
Play this part on YouTube
නිවන් දැකීමට සියලු වේදනා ප්‍රහීන කරන්න ඕනද? නැත.
අව්‍යාකෘත පටිච්ච සමුප්පාදයෙන් හටගන්නා විපාක වේදනාව නිරෝද කල නොහැක.
දෙවන ලෙස සදා ගන්නා ආශ්වාද කයේ වේදනාව ප්‍රහානය කල හැකිය. අන්න ඒ වේදනාව තමයි මේ නිරෝද කරන්න කියන්නේ අනුපස්සනාවෙන්.
චිත්ත – මේ සිතේ තියෙන කෙලෙස නෙවෙයි. එය විපාකයි. අදුරා ගැනීමයි. ආයතන 5න්ම මෙසේ චිත්තය උපදී.
නමුත්, රාග ද්වේශ මෝහ සමඟ පට්ච්ච වී හටගත්ත සිත තමයි මේ අනුපස්සනා කල යුතු සිත.
සියලු සිත් ප්‍රහානයක් බුද්ධ සාසනයේ දේශනා කර නැත. රාග ද්වේශ මෝහ සමඟ පට්ච්ච වී හටගත්ත සිත පමණයි ප්‍රහානය කල යුත්තේ.
Play this part on YouTube
මෙම වැඩසටහනේ දී වඩන්නේ:
ආසේවනට්ටේන භාවනා – දිගට දිගට ඇසුරු කිරීමෙන් වැඩීයන ක්‍රමයයි.
හොදින් බලන්න — මෙහි කොටස් දෙකක් තියෙන්වා.
අනිච්ච හෙයින් අනුපස්සනා කරන කොටස එකක්.
නිච්ච හෙයින් අනුපස්සනා නොකරන කොටස එකක්.
Play this part on YouTube
සිත් කාන්ඩ ගැන මෙහි විස්තරාත්මකව සදහන් වේ.
තදවශේශ – ඉතිරි වූ
Play this part on YouTube
සතර සති පට්ඨානය වඩාගෙන යනවිට සිහි කල්පනාව වැඩී ඕලාරික කෙලෙස් පහව ප්‍රථම ධ්‍යානයිට පත්වේ.
සමාධි භාවනාවෝ සතර දෙනෙකි.
මේ කියන්නේ මොන සමාධිය ද?
සච්ච විභංගය බලන්න.
ධ්‍යානයෙන් පටන් ගන්න.
බිහිලි – කියන්නේ ප්‍රගුන කරා කියන එකයි.
11 වර්ගයක් වැඩීමෙන් රාගය ප්‍රහීන කල හැකිය.
පටංගන්නේ සම්මාධියෙන් නොවෙයි. ප්‍රථම ධ්‍යානයෙන්.
මේක වරද්ද ගත්ත තැනක්.
Play this part on YouTube
ප්‍රථම ධ්‍යානයෙන් පටන් ගන්න ඕන.
සවිතක්ක සවිචාර ප්‍රීත සුක ඇති කර ගන්නේ කොහොමද?
Play this part on YouTube
ධ්‍යාන සහ මාර්ග ඵල යනු දෙකකි. ධ්‍යාන වැඩීමේදී වික්කම්භන ප්‍රහාණය ලෙස කෙලෙස් දුරුවේ.
කාලයක් ධ්‍යාන වඩන විට මෙසේ වික්කම්භන ලෙස ප්‍රහානය වී සමුච්චේද ලෙසද ප්‍රහානය වේ.
ධ්‍යාන යනු දවා හෙලීමයි.
නීවරනවල ප්‍රබල ගතිය අඩුවී යයි.
සමුච්චේද ප්‍රහානයෙන් මාර්ග ඵල ව පිවිසේ. මාර්ගඵල දැහැනේ පලයක් ලෙස ලැබේන්නකි. ධ්‍යාන යනු උත්ප්‍රේරකයකි.
මේ දැහැන් සහ මාර්ග ඵල දෙකක් මිස එකක් නොවේ. ඒ නිසායි බුදුන් චුන්ද තේර බොජ්ජංගය අවශ්‍ය වූ යේ.
එනිසා නොකැඩෙන දැහැන් නැත. ආර්‍ය දැහැන් ද පිරිහේ.
මාර්ග ඵල නොපිරිහේ. මාර්ග ඵල ලැබූ පසු එය ලබන්න උපකාරී වූ දැහැන පිරිහී යා හැකිය, මාර්ග ඵලය නොපිරිහේ.
Play this part on YouTube
සිත සමග ආයතන 5 එකතුවී සාද 6ක් සදයි.
මේ ගැන හිතන්න ඕන. මේව අස්කරන්න ඕනද? පවත් වන්න ඕනද?
අස්කරන්න ඕන නිසා අස්සාද.
අෂ්ට සමා පත්තිය ඉගෙන ගත්තේ බබුණන්ගෙන්.
ඒත් ආර්‍ය දැහැන් වෙනස්‍ය. පංච නීවරණ වැඩෙන ධ්‍යාන තතාගතයන් වර්ණනා නොකරයි.
අර්‍ය දැහැන් 4 මේවායි.
අනිත්‍ය දුක්ක අනත්ත මෙනෙහි කිරීම ඉහල කුසලයයි.
තරුණ වයසේ කොහොමද පැවිදි වී ඉන්නේ?
අපහසුතාවය මෙයයි.
ඉන්නේ මෙහෙමයි.
කාමයේ ආදීනව දකින්න. එවිට සිත නෙක්කම්මයේ බැස ගනී.
බුදුන් නෙක්කම්මයට ගමන් කලේ මෙසේයි.
Play this part on YouTube
කාමයන්ගේ ආදීනව සහ නීවරණ යථාභූතයෙන් දත යුතියි. මේ නිරෝධ මග තමයි ධ්‍යාන වැඩීමේ මග.